හම්මේ… කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බෑ. කාලෙකින් වැඩේට බැහැපු නිසා ලිපි ලියල හුරු නෑ වගේ. 😀 සාමාන්‍ය විදිහටම පටන්ගමුකො එහෙනම්. ජේන් ඩෝ, එහෙමත් නැත්නම් ටයිම්ස් චතුරශ්‍රයෙන් මතුවුනු අනන්‍යතාවක් නැති කාන්තාව ගැන මුල්ම කොටස NBC නාලිකාව හරහා 2015 සැප්තැම්බර් 21 වැනිදා විකාශය වුනා. එදා ඉඳන් මාස හතක් පමණ…

හම්මේ… කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බෑ. කාලෙකින් වැඩේට බැහැපු නිසා ලිපි ලියල හුරු නෑ වගේ. 😀 සාමාන්‍ය විදිහටම පටන්ගමුකො එහෙනම්.
ජේන් ඩෝ, එහෙමත් නැත්නම් ටයිම්ස් චතුරශ්‍රයෙන් මතුවුනු අනන්‍යතාවක් නැති කාන්තාව ගැන මුල්ම කොටස NBC නාලිකාව හරහා 2015 සැප්තැම්බර් 21 වැනිදා විකාශය වුනා. එදා ඉඳන් මාස හතක් පමණ කාලයක් පළමු කතාසමය විකාශයවුනු Blindspot කතාමාලාවෙ දෙවෙනි කතාසමය නිකුත්වුනා. ටීවි සීරීස් නියඟය ඉවරයි. 😉 .
පළමු කතාසමය නොබලපු කෙනෙක් ලිපිය ඉදිරියට කියවන්නෙ නැතුව මුල් කොටස් බැලුවනම් වඩාත් කතාව රසවත් වෙයි.
මුල් කතාසමයේ ප්‍රධාන චරිත කිහිපයක්ම දකින්න ලැබුණා.
- ජේන් ඩෝ- Jaimie Alexander
- කර්ට් වෙලර්- Sullivan Stapleton
- ඔස්කාර්- François Arnaud
- බෙතර්නි මේෆයර්- Marianne Jean-Baptiste
දෙවෙනි කතාසමයෙදි මම ඉහත සඳහන්කරපු චරිතවලින් චරිත දෙකක් විතරයි දකින්න ලැබෙන්නෙ. ඊට අමතරව තවත් අළුත් චරිත කිහිපයක්ම දකින්න ලැබෙනවලු. 😀 .
පළමු කොටස්වල ප්‍රධානම ගැටළුවක් වුනේ අනන්‍යතාවයක් නැති කාන්තාව සැබෑවටම ටේලර් ෂෝ ද යන්නයි. කොහොම වුනත් කතාව අවසානය දක්වා බලපු අය දන්නව ඇය ටේලර් ෂෝ නෙවෙයි. එහෙනම් ඇය කවුද? දෙවෙනි කතාසමයෙ පළවෙනි කොටසෙදිම ඒ ප්‍රශ්ණයට පිළිතුරක් ලැබෙනව. කොහොම වුනත් ඒ පිළිතුර සත්‍ය හෝ අසත්‍යවීම ඉදිරියේදි බලාගන්න ලැබෙයි.
අවසන් කොටසේ කතාවට මෙතෙක් නොතිබුණු නමක් ඉදිරිපත්වුනා. “ෂෙපර්ඩ්.” ඇත්තටම මේ ෂෙපර්ඩ් කවුද? දැනට දන්න විදිහට ෂෙපර්ඩ් කියන්නෙ ජේන්ගේ සංවිධානයේ ප්‍රධානියා. ඇය සැබෑවටම කවුද කියන ප්‍රශ්ණයටත් මේ කොටසෙදි පිළිතුරක් ලැබෙයි.
අවසානයේ ජේන් ඩෝ FBI අත්අඩංගුවට පත්වුනා. කොහොම වුනත් දෙවෙනි කොටස පටන්ගන්නේ ඇය CIA රහස් වධකාගාරයක රඳවා තැබීමකින්.
ඇත්තටම ජේන් කවුද? ඇයගේ ප්‍රධාන මෙහෙයුම කුමක්ද? ෂෙපර්ඩ් කවුද? මේ ගැටළුවලට පිළිතුරු හොයන්න Blindspot දෙවෙනි කතාසමය සමඟ එකතුවෙන්න. එහෙනම් වෙනද වගේ උපසිරැසිය ගන්න ගමන් මොනාහරි කොටාගෙන යන්න. 😉
ඊළඟ කොටසින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,083 downloadsDownload Blindspot.S02E01.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
52 comments
Isuru
Sanath Indika
thx thx :) man meka enakan thama balagen iiyee :)
Lakmal Wanniarachi
tanx so much bro & GOOD LUCK
Ruwan
Patta machn..digatama mekata sub Eka denmu machooo.thanxz. Bro☺
මිතුල් ලක්ශිත
සබ් එකට තුති රවිදු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ
2 ත් ආපු ගමන් සබ් දාමු....උදාර දිල්ශාන්
ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
එලම....ඩිලාන් හසිත
දෙනකම් බලාගෙන හිටියේ..බොහොම ස්තුති සහෝ..
කනිශ්ක ලක්මාල්
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**sapun
මගේ අම්මේ....
Milan Ranishka
සබට තෑන්ක්ස් බොු්....
දිගටම දෙමු.......Kaazz_bat
Ammooo,. Enakam balagn hitiya, .torrent wal mke tiywa dakka gman baiscope ekn dan koi wlwd kly bala bala hitye,. Thnax bro, .Elam,.
Iraj Asela
Thanks
දිල්ශාන් සචින්ත
හම්මේ මේකත් ඇවිත්නේ..එල එල ඔන්න අපිත් බෑවා එහෙනම්...
chin
Ela sahoo
Saketha Pulasthi
පලවෙනි සීසන් එක බැලුවට තාම මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ....කුතුහලය උපරිමයි
දිගටම සබ් එක දෙමු...
උපසිරසියට බොහොම ස්තූතියි :)Ravindu Rukshan
Saba Dekam Hitiye ela ela digatama demu
Eranga Sandaruwan
එනකල් බලන් හිටියේ.
බෝම ස්තූති සහෝ..
ජය වේවා.Devaka Sadaruwan
සබ දෙනකන් බලාන හිටියේ, බැරිම තැන ඊයේ පණිවිඩයකුත් කොටලා ගියේ...
ස්තුතියි සහෝරවිඳු දිල්ෂාන්
බොහොම ස්තුතියි සහෝ සබ් එක අරන් ආවට...............
Shiran Lahiru Athapattu
Ela mchoo.. apu dwse idn blan htye. Tnx wewaa
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
මේක ඉතින් උයාට පින්සිද්ද වෙන්න මම ඊයෙම බැලුවා නෙහ්..
සීසන් 2 එකත් සුපිරියක් වෙයි වගේ ඈ..Rasitha Pradeep Somasiri
සබට බොහොම ස්තූතියි සහෝ....
සබ දෙනකම් දැනගෙන වුන්නෙ නැහැ සීසන් 2 ඇවිත් කියලBobby
Thank you very much Ravindu
Rajitha
Thank you brother......jayawewa.......!
Kasun
බොහොම ස්තුතියි සහෝ…
nilupul
Thnx machan................jaya........
praneeth madu
බොහොම ස්තුතියි
Ravin
Thanks for the sub
Ayesh
Thank You
Meka denakan balan hitiyeNadeera
Enakan hitiye, thank you wewa
thisal
සබට බොහොම ස්තූතියි සහෝ…
Maithree
Thank You !!!!!!!!!!!!!!
kenansj
සබට බොහොම ස්තුතියි සහෝ
Madhusha Akalanka
Pattai machan apu gamanma sub eka dunnata thanks machan....
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lẫsìthã Spârröw
එනකන් බලන් හිටියෙ සහො.ඔන්න බෑව සබ.බොහොම ඉස්තූතියි
nisala udara
lucifer oniii
kawesha dissanayaka
thanks . 2 epi sub plz
Hinbabasiya
Sub depanko macho 2wani epieyata
Sandeepa sandunodya
Sub ko 2 epiyta.plz ikmn kenko
අශාන් ලහිරු
2ත් ආවා සබ දෙන්නැද්ද???
kawesha dissanayaka
2 epi sub plz
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj
ජය
Legolas Greenleaf
සබ් එකට thanks මචන්
s.s.m
tz sub ekata..jayawewa!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna man palaweniyatama comment 1k dawa......thank u very much....digatama sub denna....jaya wewa!!!!!!!