ඔන්න ප්‍රමාදයක් එක්ක Blindspot කතාමාලවෙ දෙවෙනි කොටසෙ ගෙනාව. ටිකක් වැඩ රාජකාරි අධික වීම නිසා ටිකක් ප්‍රමාද වුනා. උපසිරැසිගන්වන “අපි” නිකන් ඉන්න අය නෙවෙයිනෙ. ඒ නිසා මේ වගේ ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන සාධාරණව හිතල බලල කටයුතු කරන්න. අද කර්ට්ගේ කණ්ඩායම ආයෙත් සුපුරුදු මෙහෙයුම්වලට අතගහනව. ආයෙත් ජේන…

ඔන්න ප්‍රමාදයක් එක්ක Blindspot කතාමාලවෙ දෙවෙනි කොටසෙ ගෙනාව. ටිකක් වැඩ රාජකාරි අධික වීම නිසා ටිකක් ප්‍රමාද වුනා. උපසිරැසිගන්වන “අපි” නිකන් ඉන්න අය නෙවෙයිනෙ. ඒ නිසා මේ වගේ ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන සාධාරණව හිතල බලල කටයුතු කරන්න.
අද කර්ට්ගේ කණ්ඩායම ආයෙත් සුපුරුදු මෙහෙයුම්වලට අතගහනව. ආයෙත් ජේන්ගෙ පච්ච විසඳීමකට. වෙනසකට තියෙන්නෙ මේකෙ ජේන්ගෙ පච්චය විසඳන්න ඉඟිය ලැබෙන්නෙ සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමෙන්. ඒ කියන්නෙ මෙහෙයුම සෑහෙන වැදගත් මෙහෙයුමක්. ඊට අමතරව අද ආයෙත් පරණ මතකයක් දකින්න ලැබෙනව. ඒ තමයි ළමා අපචාර නිසා අත්අඩංගුවට ලක්වුන ජෝන්ස්. එහෙමත් නැත්නම් රීඩ්ගෙ ෆුට්බෝල් කණ්ඩායමේ පුහුණුකරු. ඔහුට නිසි දඬුවම් ලබාදෙන්න රීඩ් කටයුතු කරගෙන යන අතර අවසානයේ අප්‍රසන්න තොරතුරක් අහන්නත් ලැබෙනව.
තවම සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය මොකක්ද කියල පැහැදිලි නෑ. කොහොම වුනත් මිනිස්සු අනතුරුවලින් බේරගන්න සෑන්ඩ්ස්ටෝම් ගොඩක් උදව් කලා කියල හැමෝම දන්නව. මේ දෙවෙනි කතාසමයෙ ආරම්භය විතරක් නිසා ඉදිරියේදි ගොඩක් දේවල් දකින්න ලැබෙයි.
මේ කතාවෙ සඳහන්වෙනව එක්තරා කණ්ඩායමක් “ජුවාර්ස්” කියල. නම කැත වුනාට කතාවට වෙනසක් කරන්න බැරි නිසා ඒ විදිහටම යොදන්න සිද්දවුනා. 😀 .
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ඊළඟ කොටස මේ තරම් ප්‍රමාද නොකර ගේන්නම්.
එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,948 downloadsDownload Blindspot-02x02.Baiscopelk.com_.rar28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
27 comments
Charith Madhusanka
Shiran Lahiru Athapattu
Epiya apu dwse idn blan htye suba denkn. Tnx mchnn (y)
නවින් නිසල්
තැන්ක්ස් මචන් සබ් එකට !
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..........
Rajitha
Thanks machan......jayawewa......!
Ayesh
Thank You..
praneeth madu
බොහොම ස්තුතියි
Kasun
බොහොම ස්තූතියි සහෝ....
lahiru
bohoma sthuthi ravindu saho sub ekata
kawesha dissanayaka
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...කොහොම හරි දෙන්න..පරක්කු උනාට කමක් නැ..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
chamila
thankx bro..
brayan
machan sub ekata thx puluwan nam menna me tv show ekaata sub ekak dapanko "stranger things"
Bobby
Thank you very mush Ravindu
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ලහිරු ප්‍රසාද්
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුSuresh
Download kara ganna link 1 kiyapanko machanlaaa
Prabuddha Kulatunga
elama.anik kotasat awama ikmanatama demu sub :D thank u :D :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Rasheen Mansil
thanks
s.s.m
tz sub ekata..jayawewa!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks .................good luck ........................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks bro!