Watch Trailer

The Strain [S03 : E01] with Sinhala Subtitles | නව ඇරබුමක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නේ මේක කරන්න බාර දුන්න විමා සහෝට ස්තුතියි. මේක මගේ පලවෙනි වැඩේ. ඇත්තටම අපි හැම කෙනෙක්ම බලන සිංහල උපසිරසි අනිත් කට්ටිය කරපුව. එත් යාලුවනේ අපි එකක් කරන්න ගත්තොත් තමා එකේ අමාරුව තේරෙන්නේ. සමහර වෙලව්වට තියන වචන වල තේරුම් හොයන්න අමාරුයි. හොද කට්ටක් තියනව. ඔහොම තමයි මගේ නම් අත්දැකීම.…

The Strain S3-1

මුලින්ම කියන්න තියෙන්නේ මේක කරන්න බාර දුන්න විමා සහෝට ස්තුතියි. මේක මගේ පලවෙනි වැඩේ. ඇත්තටම අපි හැම කෙනෙක්ම බලන සිංහල උපසිරසි අනිත් කට්ටිය කරපුව. එත් යාලුවනේ අපි එකක් කරන්න ගත්තොත් තමා එකේ අමාරුව තේරෙන්නේ. සමහර වෙලව්වට තියන වචන වල තේරුම් හොයන්න අමාරුයි. හොද කට්ටක් තියනව. ඔහොම තමයි මගේ නම් අත්දැකීම. කොච්චර අමාරු උනත් වැඩේ මරු .හරි කතාව ඇති. ඉතින් ගොඩක් වැරදි ඇති සමාවෙන්න ඒ ගැන නම් .මගේ වැඩ අස්සේ තමයි ඔයාලට උපසිරසි දෙන්න වෙන්නේ ඒක නිසා ටිකක් පරක්කු වෙයි ඒ ගැනත් සමාවෙන්න.

ඉසුරු දිල්ශාන් සහෝ තමයි කලින් The Strain Season 2 එකට සබ් එක දීල තියෙන්නේ. මේ පාර සහෝට බැරි නිසා මම බාර ගත්ත වැඩේ කරන්න. ඔයාලා ගොඩක් අය  Strain බලනවා ඇති . Strain කියන්නේ ඇමරිකාවේ රුපවාහිනි කතා මාලාවක්. මේක අයිති වෙලා තියෙන්නේ Drama ,Horro ගණයට. වසංගතයක් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ, ඒකෙන් මනුස්සයින්න් Strigoi කියන Vampire වර්ගයක් වෙනවා. මේ වගේ Vampire ල Blade ෆිලුමේත් හිටිය බලන අය දන්නවනේ මේක පට්ට කියල.

The Strain Season 2 එකේ අන්තිමට ඉවර උනේ නෝරයි ,සැක් ,එප්‍රහිම් නගරෙන් යන්න හදනවා එත් පැනගන්න බැරි වෙනවා. කෙලිය ඉදගෙන වැඩේ කෑවා. ඉතින් අන්තිමට ඩොකා එද්දී නෝරව කෙලි හපල නොරත් ස්ට්‍රිගොයි කනෙක් වෙමින් හිටියේ. නෝර ඒක හින්ද මරුනනේ (අපරාදේ ). සැක්ව අරගෙන ගියා . ඒ අස්සේ මහාචාර්යතුමාව ලුමේන් එකේ වැඩට හිර උනා. ඕවා තමා උනේ. වැඩිය කියන්න යන්නේ නැ ඔයාලා බලන්න අදහස් කියන්න. ජය …

The Strain (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S03E01.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,614 downloadsDownload The.Strain.S03E01.Baiscopelk.com_.rar20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Season                     All Episodes                     Next Episode>>

Subtitles by

විරාජ් දර්ශන (විරා)

Subtitles

1,614 downloadsDownload Subtitles20 KB

28 comments

  1. deshan

    දෙනකම් බලාගෙන හිටියේ..බොහොම ස්තුති සහෝ..

  2. thilina

    amme yantam athi dila .ela digatama dihann

  3. Ruwan

    Hammond mama hugk comment Danna S03 ekt sub denne kiyala.thanxz bn..mehema digatama sub eke denmu bn.
    Ela☺

  4. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

  5. rrandika

    Thanks සහෝ...........
    දිගටම කරමු

  6. Lahiru

    thanks bro, episode 3k wenakm beluwa, mama request ekakuth kral meka awa sub denna kiyala, Thanks biscopelk team. good job, aye balanwa sub ekath ekka :D

  7. lahiru

    meka patta katawak...thanks subata macho........

  8. silent$

    Patttaaaaaaaaaaa

  9. D.Chamara

    bohoma sthuthi sahooo niyamai degatama karagena yamooo jaya

  10. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work &amp; Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  11. shehan

    thanks sahoo bayen hitiye meka nodevi kiyala.... supirima niyamai

  12. දිල්ශාන් සචින්ත

    මුලින්ම පලවෙනි වැඩේට සුබපතනවා...ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා...දිගටම බයිස්කෝප් එකත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් යමු...
    ඒ වගේම බොහොම ස්තූතියි සබ් එකට.මගෙත් ආසම ශෝ එකක් මේක.

  13. රයන් ද සිල්වා

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝ..!!!
    **ජය**

  14. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ
    2 ත් හැකි ඉක්මනට දාමු

  15. මිතුල් ලක්ශිත

    ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  16. කනිශ්ක ලක්මාල්

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**

  17. ROACH

    elaz

  18. Pradeep

    Ela kollo digatama sub denna meka enkn bln htye.....

  19. Oshan

    Meka patta supiriyak hode digatama denna api oya ekka thanx bro

  20. Ravindu Rukshan

    Subata Thuthi

  21. S.K.Ruchiranga

    thz machoo sub ekata digatama sub demu

  22. Salinda Sajeewa Bandara

    ela mchn ela

  23. Akash

    hammme....enakan balan hitiye bn thanks wewa...

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. silent$

    Pattttaaaaaaaaaaaaaaa

  26. thri

    thanks

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  28. Anonymous

    Meka wada karannane