ඔන්න එහෙනම් Blindspot කතාසමයෙ තුන්වෙනි කොටස. දැන් නම් වැඩි දෙයක් ලියන්න හැකියාවක් නෑ. ඒ නිසා ඉක්මනට වචන දෙකක් කියල යන්නම්. අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරයකින්. බෝම්බ ප්‍රහාරයට හේතුව නාවික හමුදාවෙන් කරගෙන යන රහස් ආයුධ අත්හදාබැලීමක්. කොහොම වුනත් ජේන්ගෙ පච්චයකට සම්බන්ධයක් තියෙනව. කතාව බලන්නකො. කේඩ් ත…

ඔන්න එහෙනම් Blindspot කතාසමයෙ තුන්වෙනි කොටස. දැන් නම් වැඩි දෙයක් ලියන්න හැකියාවක් නෑ. ඒ නිසා ඉක්මනට වචන දෙකක් කියල යන්නම්.
අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරයකින්. බෝම්බ ප්‍රහාරයට හේතුව නාවික හමුදාවෙන් කරගෙන යන රහස් ආයුධ අත්හදාබැලීමක්. කොහොම වුනත් ජේන්ගෙ පච්චයකට සම්බන්ධයක් තියෙනව. කතාව බලන්නකො.
කේඩ් තමන්ව පැහැරගත්ත කියල ජේන් බොරුවක් කිව්වත් මේ වෙද්දි සෑන්ඩ්ස්ටෝම් එකට කේඩ් ගැන තොරතුරු ලැබිල ඉවරයි. ඒ කියන්නෙ කේඩ් අහුවුනොත් ජේන් බොරුකාරියක් විදිහට අහුවෙනව. ඒ අතර ජේන්ට සිදුවෙනව තමන්ගෙ පක්ෂපාතීත්වය ඔප්පුකරන්න. ජේන් ට ඇත්තටම ඒක කරන්න පුළුවන්වෙයිද?
කතාව බලන්න කියල ආරාධනාකරන ගමන් මම සමුගන්නව. කමෙන්ටුවක් දාල අදහසක් කියල යන්න. 😀
එහෙනම් මම ගියෝ. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,238 downloadsDownload Blindspot-S02E03.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
28 comments
alan wake
Udara Damith B/K
උපසිරසියට ස්තුතියි
Udara Damith B/K
කාලෙකින් මන් එක
Ravin
Thanks for the sub
sameera
hash eka wath dapalla ban hari amaeui hoya ganna
thisal
උපසිරසියට ස්තුතියි
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා....Rajitha
Thank you saho.......jayawewa.....!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
පට්ට සහෝ 04 ත් ආපු ගමන් දාමු
Prabuddha Kulatunga
thank u very much bro sub walata :D :D anik ekat apu gaman demu ikmantama :D :D :D
Ravindu Rukshan
thanks thanks elama. digatama sub danna thanks
Bobby
Thank you ravindu for Sub
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබට,. එල එලම,.
praneeth madu
tnx mco keep going
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha Hettiarahchi
සබ් එකට ස්තූතියි!!!
Kasun
බොහොම ස්තූතියි සහෝ..
lahiru haresha
කොහොමද tv series එක downoad කරන්නේ
trivan
thnkz bokka
s.s.m
tz sub ekata..jayawewa!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks .........................good luck .................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ha ha ada man thamai mulinma