Watch Trailer

Van Helsing [S01 : E02] with Sinhala Subtitles | හමුවීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අද අවේ වැන් හෙල්සින් කතා මාලාවේ දෙවන පරිච්චේදේ අරගෙන..ටිකක් කර්‍යය බහුල දවසක් අද.. කොහෙම හරි ඉක්මනට කරලා එව්වා. එවන්න ටිකක් පරක්කු උනේ.. ටොරන්ට් සයිට් වලට කොපි එන්න පරක්කු උනා ඒක නිසා ඉංග්‍රීසි සබ් එක එන්න පරක්කු උනා.. අද (24) හවස 5ට විතර තමා ඉංග්‍රීසි සබ් එක අවේ. කොමෙන් කොම හරි ඔන්න ක…

Van Helsing TV-1

ඔන්න යාලුවනේ අද අවේ වැන් හෙල්සින් කතා මාලාවේ දෙවන පරිච්චේදේ අරගෙන..ටිකක් කර්‍යය බහුල දවසක් අද.. කොහෙම හරි ඉක්මනට කරලා එව්වා. එවන්න ටිකක් පරක්කු උනේ.. ටොරන්ට් සයිට් වලට කොපි එන්න පරක්කු උනා ඒක නිසා ඉංග්‍රීසි සබ් එක එන්න පරක්කු උනා.. අද (24) හවස 5ට විතර තමා ඉංග්‍රීසි සබ් එක අවේ. කොමෙන් කොම හරි ඔන්න කලා..

කතාව පැත්තට ගියොත්.. අද කතාවේ තියෙන්නේ වැනේසා , ඇක්සෙල් ඩොක් කතාවට සම්බන්ද වෙන්නේ කෙහොමද කියලා.. වැනෙසා නිදි දෙව්දුවක් වෙන්නේ කොහෙමද කියලා මේ කතාවෙන් කියවෙනවා.. අහ් ඩොක් වැම්පයර් කෙනෙක් වෙන්නෙත් කෙහොමද කියලා මේ කොටසෙන් කියවෙනවා… ලිපියේ මිට වඩා දෙයක් කියන්න යන්නේ නැ මං.. ඉතුරැ හරිය බලලම දැන ගන්නකෝ.. එහෙනම් අදට මං සමු ගන්නවා.. කට්ටියටම සුභ සතියක් වේවා!!!!

ජයෙන් ජය!

 

 

Pencil (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා ගැළපේ

2,770 downloadsDownload Van-Helsing-01x02-Seen-You.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                      Next Episode >>    

Subtitles

2,770 downloadsDownload Subtitles25 KB

28 comments

  1. Sisila Prasad

    නියමයි සහෝ.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    වෙලාවක් ලැබුන හැටියේ අනිවා බලනවා.
    ජයවේවා!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  4. Bandula

    ගොඩක් ස්තුතියි සහෝ.... දිගටම සබ් දෙමු... ජය වේවා....

    1. athula

      dear mata download karanna bane.hash ekath na.hash link eka ewanawada pls

  5. Prabuddha Kulatunga

    elama bro.. anik ekat apu gaman ikmantama demu hodey :D :D

  6. Ayesh

    Thank You Sub Ekata....

  7. Sanath Indika

    thx brooo

  8. Aruna

    thanks bro

  9. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  10. yumal

    thankZ bro!!!!!!!

  11. lahiru

    sub ekata bohoma sthuthi chamal saho

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...දිගටම දෙන්න...

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..එකම දවසේ දීලා..

    1. athula

      HASH eka puluwannam ewanawada pls

  14. Rakitha Ranathunga

    තෑන්ක්ස් සහෝ සබට....

  15. brayan

    machn puluwannam menna me tv show ekata sinhala sub ekeak dapanko 'stranger things'

  16. නවෝද්

    එලම දිගටම දෙමු.

  17. ලහිරු ප්‍රසාද්

    ස්තූතියි සහෝ උපසිරැසියට. ජය!

  18. kosala

    ela macho

  19. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. athula

      mata download karanna bane. key eka nane.hash widiyatath ba.man mokada karanne dear.pls help me

  21. Isuru Ishara Sankalpa

    mata hash tag eka denna puluwanda

  22. Kasun

    බොහොම ස්තූතියි සහෝ..

  23. silent$

    Thanxxxxxxxxxxxxx

  24. සචින් කෙවින්

    Elzzzzzzzzz :)

  25. melinda

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.