Watch Trailer

Stranger Things [S01 : E01] with Sinhala Subtitles | විල් බයර්ස්ගේ නික්ම යාම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ… එසේ මෙසේ වැඩක් නෙමේ, IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. මොකද අර මේ අවු…

Stranger-Things-TV1

ඔන්න ඉතින් අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ… එසේ මෙසේ වැඩක් නෙමේ, IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. මොකද අර මේ අවුරුද්දේ ආපු Conjurian කියන කොමඩියට වඩා 1000 න් සම්පතයි මේක. වටින කුතුහලයෙන් පිරුණ කතාවක් මේක. මුලින්ම මම වැඩේ බාරගත්තට හැමදාම වගේ වැඩෙන් පැනල යද්දි මේ කතාව බලල වහ වැටුණු යසිරු මලයා සබ් එක කරන්න එකතු වුනා. ඊට පස්සේ මගේ වැඩ හොඳ වැඩි කමට මේ වැඩේට එකතු වුනේ ප්‍රණීත්. ඉතින් මේ පළවෙනි සබ් එකෙත් 1/3 ක් විතර කරලා තියෙන්නේ ප්‍රණීත්. මෙතන ඉඳන් එක දිගට පරිච්ඡේද 8 කින් යුත් කතා මාලාව එක දිගටම බලාගන්න පුළුවන් වෙයි සැකයක් නැතුව. මොකද මම මේ 1 වෙනි එකට විතරයි සම්බන්ධ වෙන්නේ.

නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ ළමයට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. දිගටම අමුතු සිදුවීම් එක්ක රැඳී ඉන්න. අනෙක් පරිච්ඡේදයෙන් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා!!

 

“සමහර වෙලාවට මිනිස්සු ඇත්තටම හිතන දේ කියන්නේ නෑ, නමුත් ඔබ ඒ මොහොත නිවැරදිව හසුකරගත්තොත්,

වචනයෙන් පවසනවාට වඩා දෙයක් එමගින් කියැවෙනව”

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

57,353 downloadsDownload Stranger.Things.S01E01.zip27 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                      All Episodes                       Next Episode>>

Subtitles

57,353 downloadsDownload Subtitles27 KB

74 comments

  1. thathsara

    meka denakan balagena hitiye godak pin sub eka dunnata

  2. CHANDIKA

    thank you

  3. Saketha Pulasthi

    මේ අවුරුද්දේ ආව සුපිරිම ස්ටෝරියක් තමා ඉතින්...ආව දවස් වලම බැලුවා.සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕන

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. Ravindu Rukshan

    thx sub ekata dekan balan hitiye

  5. kawesha dissanayaka

    thanks wewa , okkoma epi walata sub oni. thanks

  6. ප්‍රණීත් චින්තක

    මං බැලුවා මම කොහෙන්ද මේකට ගෑවුනේ කියලා.
    පස්සේ තමා මතක් වුනේ මට විතරද ඔය නම තියෙන්නේ කියලා. :D

    උපසිරැසියට නම් බොහෝම ස්තුතියි සහෝ.
    කතාව නම් ආපු දවස්වලම බාගෙන බැලුවා.
    දිගටම කතාව දෙමු.

    ජය වේවා !!!

    1. praneeth madu

      hehe

  7. Haritha Dayanga

    ආයෙත් බලනවා එනම්
    සබට ස්තූතී

  8. නිරෝෂ්

    ස්තුතියි දිල්ෂාන් සහෝ.මේක බලාපොරොත්තුවෙන්මයි හිටියෙ.ජයෙන් ජය !

  9. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

  10. Devinda

    ado fatta bvro.blannama hitiya ekak.gdk pin.

  11. Udara Damith B/K

    උපසිරසියට බොහොම ස්තූතියි

  12. Ishan Madusha

    සුපිරිම වැඩක් සහෝ.නියමයි.සබ් එකට තුති.

  13. Prabod wijesingha

    Sub ekata thanx bn
    Puluwnnam MacGyver series ekatath sub deepanko bn

  14. Sajeewa Dilshan

    thanks..meka mn baluwa kalinma supiriyak thamai.

  15. Era

    machan meka denakan balan hitye..tnx machan

  16. අසිත

    elama saho thanks
    samanyen tv series balanne
    eth meka balanawa.

  17. kavinda

    උපසිරසියට බොහොම ස්තූතියි

  18. silent$

    Paatttttaaaaaaaaaaaaaa

  19. Imila Umeshan Amarasinghe

    Thanx Thanx... Allala yai wage... onna math banna damma....

  20. Dimuthu

    Meka supiri kathawak mamath kalin besuwa. sub ekka digatama denna. Thank you.

  21. Wgk Chathuranga

    එල වැඩක් කොල්ලෝ. ස්තූතියි.
    දිගටම දෙමු.

  22. Wireshan Wijesiri

    Thankz මචන් මැදදි නවත්තන්නේ නැතිව දිගටම Sub දෙමු.....

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. sachintha rukshan

      sub ek ganata set wenne nane

  25. Amila Mudalige

    Thank u saho sub ekta

  26. Chamara

    Conjuring yanu comediyak nowana bawa karunawen salakanna.

  27. Shehan

    thanks bn...

  28. Sandun

    නියම tv සීරිස් එකක්. බොහොම ස්තුතියි.

  29. Kaazz_bat

    දැන් බ්‍රෝ සබ් ගත්තෙ මම,. යාළුවෙක් කිවුවෙ මේ සීරියස් එක ගැන ඌට අරගෙන දෙන්න කියලා,. ඔන්න ඔහේ මමත් බලනව,. He Hee,. Thanx බ්‍රෝ සබට,.

  30. Nalintha Liyanarachchi

    සබට ගොඩක් තුති.....
    S2 page එකේ error එකක් එනව එකත් fix කරල දෙන්න Please.....

  31. mindika

    Thanks !!!!!!

  32. janiya

    thanks saho sub ekata

  33. Hasith

    thankyou macho subata

  34. sherlock galle

    Thanks

  35. sahan

    Me sub eka download karanna ba..error ekak enawa..please check

  36. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  37. pasindu sandeepa

    meke u torrent link eka ndda

  38. umesh

    sub ekata godak thanks...

  39. Jeewantha

    Mchan...page not found kiyala enavane....moko case eka...

  40. darshana100

    thnks machan

  41. darshana100

    thnks brother

  42. nilantha7

    thanks

  43. Vimukthi2001

    ela tanx

  44. sasi1111

    Tnx bro

  45. Lahiru Lakshan

    thanks...

  46. AmiLa

    එල සහෝ..

  47. chinthaka.max4

    thankx machan sub ekata

  48. sachintha rukshan

    ganata set wenna macha

  49. Anonymous

    480p ekat sub eka support krnawada

  50. Hansaka

    Nice work Brother

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.