කලින් කොටස් ප්‍රමාදවුන නිසාම අද ටිකක් කලින් උපසිරැසිය ගෙනාව ඔන්න. 😀 පහුගිය සතියෙ කමෙන්ටුවල කලින් දෙන්න කියලම තිබුණ නිසා පුළුවන් ඉක්මනින්ම ගෙනාව. ඒ නිසා අදත් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. 😉 අද කොටසට නම පරිඝණක ක්‍රීඩාව කියල යෙදුවත් කතාව යන්නෙ හුදෙක්ම පරිඝණක ක්‍රීඩාවක් වටා නෙවෙයි. කොහොම වුනත් පරිඝණ…

කලින් කොටස් ප්‍රමාදවුන නිසාම අද ටිකක් කලින් උපසිරැසිය ගෙනාව ඔන්න. 😀 පහුගිය සතියෙ කමෙන්ටුවල කලින් දෙන්න කියලම තිබුණ නිසා පුළුවන් ඉක්මනින්ම ගෙනාව. ඒ නිසා අදත් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. 😉
අද කොටසට නම පරිඝණක ක්‍රීඩාව කියල යෙදුවත් කතාව යන්නෙ හුදෙක්ම පරිඝණක ක්‍රීඩාවක් වටා නෙවෙයි. කොහොම වුනත් පරිඝණක ක්‍රීඩාවක සම්බන්ධයක් තියෙනව.
අද කොටස පටන්ගන්නෙ එක්තරා ආරක්ෂිත කැමරා නිරීක්ෂණ මධ්‍යස්ථානයක සිදුවෙන මිනීමැරුමකින්. කොහොම වුනත් කතාවෙ අර්ධයක් ඉවරවෙනකල් ඒකෙ තේරුම දැනගන්න නම් ලැබෙන්නෙ නෑ. ඒ අතරෙ අපේ කණ්ඩායම ජේන්ගෙ අතේ තියෙන මී වදයක හැඩ පච්චයෙන් ඉඟියක් දැනගන්න ලැබෙනව. ඒකෙ කියවෙන්නෙ ප්‍රසිද්ධ, ඒත් හඳුනන්නෙ නැති හොරෙක් ගැන. එයා ගැන දැනගන්න කතාව බලන්න වෙයි. 😉
ඒ අතරෙ රීඩ් තමන්ගෙ හිතේ තියෙන ෆුට්බෝල් කෝච් සම්බන්ධ ප්‍රශ්ණය විසඳන්න උත්සහ කරනව. කොහොම වුනත් ඒ ප්‍රශ්ණය ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා තව තවත් ප්‍රශ්ණ වැඩිවෙනව. සෑන්ඩ්ස්ටෝම් එකේ රෝමන් අද ජේන්ව පරණ මතකයකට අරන් යනව. එතනදි ජේන් ට දැනගන්න ලැබෙනව රජයෙන් වසන්කරපු මහා ව්‍යසනයක් ගැන. මේ හැමදේම රජය, පාලනය ගැන තරහක් ඇතිකරන්න කියල තමයි නාස් ගෙ මතය නම්. බලමුකො මොකද වෙන්නෙ කියල. එහෙනම් මම අදට සමුගන්නව. ඊළඟ සතියෙ පස්වෙනි කොටසින් හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,762 downloadsDownload Blindspot.S02E04.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
33 comments
Saranga
Ranod lakshitha
pata gala sub eka dunnata thanx saho......
මධුකප්‍රිය පෙරේරා
බොහොම තුති සහෝ..
Edward Kenway
thanks
yohan
Thanks Machan...
Kauru Hari LUKE CAGE Tv Serious Akatath Sub Karannako...Nadeera
ela, thanku you wewa
අශාන්
ස්තුතියි... !
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....එනකන් හිටියේ....
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.........
Kasun
බොහොම ස්තූතියි සහෝ..
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
තැන්ක්ස් සහො සබ් 1ට.
දිගටම සබ් දෙමු.
***ජය වෙවා බයිස්කොප්***කනිශ්ක ලක්මාල්
එලම සහෝ
සබ් එකට තෑන්ක්ස්උදාර දිල්ශාන්
නියමයි සහෝ 5 වෙනි කොටසෙන් හමු වෙමු
ඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ එලම
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Kaazz_bat
Ela elamaa bro,. Thanx sub ekata
Sanath Indika
thx broo
Bobby
I got it. Thank you very much Ravindu
Ayesh
Thank you
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kenansj
niyamaii ikmanta me kotasa awata Tnx ahh....
eelaga epiyath ikmanata dennooo
Thank You Bro....Saman
Download karanna link ekak dennoooo
Muditha Praboth
thanx bro.....
Rajitha
Thank you saho.....jayawewa.....!
Sandeepa
Nice work.ilaga epiyata ikmanata sub denno
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Devaka Sadaruwan
බොහොම ස්තුතියි සහෝ...
ජය
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
tz sub ekata..jayawewa!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks ...............good luck............................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankz for the sub..