Watch Trailer

The Exorcist [S01 : E02] with Sinhala Subtitles | මාකස්ගේ ඉතිහාසය හා කේසිගේ යක්ෂයා..[සිංහල උපසිරසි සමඟ]

අද කොටසත් ආපු දවසෙම රෑ අට වෙද්දීම කරලා ඉවරයක් කරගන්න නම් ලැබුණා.කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොමද හොදයිද? ඒ හැටි මනාපයක් නැති පාටක් තමයි මට පෙනුණේ. කලින් කොටසේ මතක ඇතිනේ තෝමස් පියතුමන්ට ඇන්ජෙලා ඇවිල්ලා ගෙදර තත්වේ කිව්වහම එයා බලන්න ගියා. මුල් වතාවේ නම් විශේෂ යමක් තිබුණේ නෑ. ඇන්ජෙලා වගේම තෝමස…

The Exorcist TV-3

අද කොටසත් ආපු දවසෙම රෑ අට වෙද්දීම කරලා ඉවරයක් කරගන්න නම් ලැබුණා.කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොමද හොදයිද? ඒ හැටි මනාපයක් නැති පාටක් තමයි මට පෙනුණේ.

කලින් කොටසේ මතක ඇතිනේ තෝමස් පියතුමන්ට ඇන්ජෙලා ඇවිල්ලා ගෙදර තත්වේ කිව්වහම එයා බලන්න ගියා. මුල් වතාවේ නම් විශේෂ යමක් තිබුණේ නෑ. ඇන්ජෙලා වගේම තෝමස් පියතුමන් හිතුවෙත් කැත්රින්ට යක්ෂයෙක් ආවේශ වෙලා කියලා. මොකද එයාගේ යාළුවව අනතුරකින් මැරුණට පස්සේ එයා කොලේජ් එකෙනුත් ගෙදර ඇවිල්ලා ඉන්නේ. කාමරෙන් එළියට බහින්නෙවත් නෑ. කේසි තමයි බලෙන් වගේ ගිහින් කතා කලේ. තෝමස් පියතුමන්ට දිගින් දිගටම හීනෙන් පේන්න ගත්තනේ අර මාකස් පියතුමන් කරපු මන්තරගුරුකම්(තොවිලේ). ඒ නිසා එයාව හොයාගෙන ඇක්වයිනස් වළට පවා ගියා. නමුත් මාකස් ප්‍රතික්ෂේප කළා තෝමස් පියතුමන්ට උදව් කරන එක. ඒ ඔක්කොමත් වෙලා අන්තිමට ආයෙමත් සැරයක් තෝමස් ඇන්ජෙලාගේ ගෙදර ගිහින් කතා කර කර ඉන්නකොට කෑ ගහන සද්දයක් ආවනේ අට්ටාලයෙන්. ඒ දෙන්නම හිතුවේ උඩ ඉන්නේ කැත්රින් වෙන්න ඇති කියලා. නමුත් මොකක්දෝ හේතුවක් නිසා එතන හිටියේ කේසි. ඔතනින් පස්සේ තමයි කතාව සුපිරි තැනකට පත්වුණේ.

තෝමස්ට ඕනේ අන්ජේලාගේ දුවට උදව් කරන්න නමුත් මේ ගැන බිෂොප්ට කිව්වම. එයා කියන්නේ මුලින් මනෝචිකිත්සකවරයෙක්ට පෙන්නලා ඉන්න කියලා. මේ අතරේ මාකස් ඇක්වයිනස් වලින් එනවා තෝමස්ගේ උදව්වට. පහුගිය සතිය වගේම අද කොටසත් ගොඩක් ප්‍රශ්න ඉතිරි කරලා තමයි නතර වෙන්නේ. අද තමයි මේ කතාවේ හොදම කොටස. ඒ මොකද කියනවනම් විශේෂ සිදුවීම් ගොඩක් බලාගන්න පුළුවන්. ගොඩක් විශේෂයෙන්ම කේසිගේ ඇගට වහලා ඉන්න එකාව බලාගන්න පුළුවන්. හෙනම නාකියෙක් තමයි. මේ වගේ කතාවල, චිත්‍රපටිවල එකම දේ දකින්න ලැබුණට සැබෑ ජීවිතයේදී මං මේ වගේ දෙයක් දැකලා තියෙනවා. ඒ නිසාද මන්දා මට නම් කතාව ගොඩක් රසවත්. ඔයාලට අද කොටස ඉදන්වත් රසවත් වෙයි කියලා විශ්වාස කරනවා.

මීළග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම සුභ සති අන්තයක් වේවා.!

The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Exorcist.S01E02.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,163 downloadsDownload The-Exorcist-S01E02.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                   All Episodes                       Next Episode >>

Subtitles

1,163 downloadsDownload Subtitles27 KB

22 comments

  1. JayCharm

    Hamme Sub eka unu unuwema deela......Thank you Bro.

  2. -HUNTER-

    නියමයි bro නියමයි...............

  3. මාලින්ද

    ඈහ්. හොල්මන් දැකලා තියෙනවාද

  4. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති චාමර අයියා
    ජය වේවා

  5. Imila Umeshan Amarasinghe

    Ela Mcn... Ela.... Api balanawa... Sub 1ka digatama depan.. thanx....

  6. Anton Priyashantha

    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  7. thathsara

    denakan balagena hitiye thanks sub ekata

  8. lahiru

    balagena hitiye denakan.... bohoma sthuthi chamara saho...... jaya wewa....

  9. kawesha dissanayaka

    thanks thanks elama. digatama sub danna thanks

  10. Ravindu Rukshan

    sub ekaata thuthi

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි චාමරයෝ.

  13. praneeth madu

    tnx mco keep going

  14. Udara

    Thanks Machan.
    Digatama wadai karagena yanna.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Amila Mudalige

    Thanks saho sub ekta

  17. viraj

    Thanks shaho sub ekata. .

  18. viraj

    Thanks saho sub ekata. .

  19. kodagoda

    tnx sahoo

  20. Hashan M. Priyadarshana

    ගොඩක් ස්තූතියි බ්රෝ සබ් එකට.. :)
    මේකෙ season 02ටත් සබ් එක දෙන්න

  21. Dula95

    thank u bro

  22. Kanchana Venuranga

    Thank you Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.