සිනේෂන් කතාමාලාවේ තුන්වැනි කොටසත් අරගෙනයි අද ආවේ . මේ කතාවෙදි මර්ෆිගේ රෝග සුවකිරිමේ හැකියාව ගැන තමයි ඇතුලත්වෙන්නේ .මර්ෆි එයාගේ අලුත් රාජධානියට ගැලපෙන තැනකුත් තෝරගන්නවා.පේන විදිහට එායට ලොකු සැලසුමක් තියෙනවා වගේ.නමුත් 10K තවමත් දන්නේ නෑ එයා මර්ෆිගේ වහලෙක්වෙලා කියලා .ඉතිං එයා ලොකු ගැටලුවක් වෙනවා කොහොම…

සිනේෂන් කතාමාලාවේ තුන්වැනි කොටසත් අරගෙනයි අද ආවේ . මේ කතාවෙදි මර්ෆිගේ රෝග සුවකිරිමේ හැකියාව ගැන තමයි ඇතුලත්වෙන්නේ .මර්ෆි එයාගේ අලුත් රාජධානියට ගැලපෙන තැනකුත් තෝරගන්නවා.පේන විදිහට එායට ලොකු සැලසුමක් තියෙනවා වගේ.නමුත් 10K තවමත් දන්නේ නෑ එයා මර්ෆිගේ වහලෙක්වෙලා කියලා .ඉතිං එයා ලොකු ගැටලුවක් වෙනවා කොහොමද මර්ෆ එයා කරන දේවල් දන්නේ කියන එක.ඒ වගේම අද කන්ඩායමට තැපැල්මහත්තයෙක් හමුවෙනවා .එයා හරිම අමුතුම කෙනෙක් .එයාගේ නගරේ මිනිස්සු ඔක්කොම පිල්ලි වෙලා නමුත් ඔහු ඒ අය සමග ජිවත්වෙනවා .ඩොක්ටර් සන් එයා ලග තියෙන ලුහුබැදිමේ උපකරනනෙන් මර්ෆි ඉන්න තැන හොයගන්න උත්සහ කරනවා නමුත් එකට බොහොම දක්ෂ උපායක් මර්ෆි යොදලා තියෙන්නේ.එ් වගේම සිටිසන් සී ඉන්නේ කායාගේ ගෙදර. නමුත් ඔවුන්ට වැඩි කලික් ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.කතාවේ මොකද වෙන්නේකියලා උපසිරස අරගෙන බලන්නකෝ.
ගොඩක් ප්‍රමාද වුනු නිසා ඉක්මනින් මේ කතාංගය අවසන් කලා. අලුත්ම Westworld කතා මාලාවෙත් උපසිරස කරන නිසා වැඩේ තව ටිකක් විදිමත් කරන්න හිතුවා.සීනේෂන් කතා මාලාවේ කොටස් අන්තර්ජාලයට එක් වෙන්නේ සෙනසුරාදා උදේට. නමුත් මේ දවස්වල ටිකක් කර්ය බහුල නිසා සෙනසුරාදාම උපසිරස ගන්වන්න බැරි වුනා. නමුත් ඊලග කොටසේ ඉදං උපසිරස සදුදට කලිං දෙන්න සැලසුම්කලා. එහෙනම් කතාව ගන්න. අරගෙන බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි පහත උපසිරැසි පිටපතට සඳහා අදාළ වේ.
Z.Nation.S03E03.720p.HDTV.x264-KILLERS
622 downloadsDownload Z.Nation.S03E03.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
9 comments
Obama_SL
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි කලිදු සහෝ
මේක දෙනකල් බලන් හිටියේ
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ සබ් එකට….
ඊලග කොටසෙන් හමු වෙමු....රයන් ද සිල්වා
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
4 වෙනි කොටසෙන් හමු වෙමුකනිශ්ක ලක්මාල්
මැක්සා බොක්ක…
තෑන්ක්ස් ආ සබ් එකට….ඩිලාන් හසිත
සුප්ප සහෝ පදිරියි…
ඊලග කොටහත් ඉක්ම්නට දෙමුAyesh
Thank you
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......