Watch Trailer

Blindspot [S02 : E05] with Sinhala Subtitles | සැලසුම් ඉදිරියටම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙනද වගේම අදත් Blindspot කතාමාලාවට උපසිරැසි ගෙනාව. දැනට දෙවෙනි කතාසමයෙ කොටස් පහක් ඉවරයි. හරියටම දෙවෙනි කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියලනම් තවම දැනුම්දීල නෑ. කොහොම වුනත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්. අද කොටසෙ කතාව ගලාගෙන යන්නෙ මන්ත්‍රීකෙනෙක් ඝාතනය කරන්න ගෙනියන උත්සහයක්…

Blindspot S2-1

 ඔන්න එහෙනම් වෙනද වගේම අදත් Blindspot කතාමාලාවට උපසිරැසි ගෙනාව. දැනට දෙවෙනි කතාසමයෙ කොටස් පහක් ඉවරයි. හරියටම දෙවෙනි කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියලනම් තවම දැනුම්දීල නෑ. කොහොම වුනත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්.        අද කොටසෙ කතාව ගලාගෙන යන්නෙ මන්ත්‍රීකෙනෙක් ඝාතනය කරන්න ගෙනියන උත්සහයක් වටා. ජේන්ගෙ පච්චයකටත් ඒක සම්බන්ධයි. ඒ අතරෙ කතාවෙ තවත් ප්‍රධාන කතාව, රීඩ් ගෙ ගැටළුව තව තවත් උග්‍ර වේගෙන එනව. රීඩ්  පුහුණුකරු ජෝන්ස්ගෙන් අතවරයට ලක්වුනා කිව්වත් ඒක හරියටම නොදන්න නිසා රීඩ් ට ඒක මානසික පීඩනයක් වෙලා. අද අවසානයේ දකින්න ලැබෙනව අවුල තව තවත් අවුල්වෙනව. බලමුකො ඒකෙ මොනාද වෙන්නෙ කියල. 😀       ඒ අතරෙ ජේන් ට පරණ මතකයක් ලැබෙනව. ඒ ජේන් ඔරායන් ප්‍රහාරයෙන් පස්සෙ ප්‍රතිකාර ලබන දර්ශණයක්. ඒකෙදි ඇයට ප්‍රතිකාරකරන කෙනෙක් ගැන ෂෙපර්ඩ් පැහැදිලි කරනව. ඒත් එක්කම ඇය මියගිය බවත් ජේන් ඒකෙන් බේරිලා ආපු බවකුත් කියනව. කොහොම වුනත් අවසානයේ ෂෙපර්ඩ් හා රෝමන් අතර වෙන සංවාදයකින් කියවෙනව ජේන්ව රවට්ටන කතාවක්. ඒවගේම තව ප්‍රහාරයක් සම්බන්ධව. ඒව ගැන දැනගන්න ඊළඟ කොටස නිකුත්වෙනකල් ඉන්න වෙනව. එහෙනම් අදට මම සමුගන්නව. ලබන සතියේ හයවැනි කොටසින් හමුවෙමු.

ජයෙන් ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,614 downloadsDownload Blindspot-S02E05.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles

2,614 downloadsDownload Subtitles31 KB

27 comments

  1. KB

    තෑන්ක්ස් මචන් දිටම සබ් දෙන්නනන

  2. Kaazz_bat

    තෑන්ක්ස් මචන් සබ් එකට,.

  3. kevin

    thankyou brow !!

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  6. Bobby

    Thank you very much Ravindu

  7. Legolas Greenleaf

    සබ් එකට thanks මචන්..

  8. ayesh

    thank you

  9. thisal

    ගොඩක් ස්තූතියි සහෝ

  10. Ravin

    Thanks for the sub

  11. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Lakhishitha Mathngadeera

    thnx saho sub 1 te :D

  13. Muditha Praboth

    Thankq bro........

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rajitha

    Thank you saho......jayawewa....!

  16. තුසිත හෙට්ටිආරච්චි

    සබ් එකට ස්තූතියි!!!

  17. Kasun

    බොහොම ස්තුතියි සහෝ...

  18. DileepaNR

    thanks sub ekat, digatama denda

  19. Ikram

    ඉක්මනට 6 ට සබ් එක දාන්ඩො......................

  20. maduranga

    episode 6 ekatath sub dennko....

  21. Saranga

    Epi 6 1ta sub denne nddooo

  22. Pamuditha

    6 වෙනි එකටත් සබ් එක දෙනවද මචන්...

  23. s.s.m

    tz sub ekata..jayawewa!!

  24. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  25. H.Dhamma wipula himi

    Ai mage subtitles play wenneththe......

  26. MAALnath

    Thanks ................good luck .............................

  27. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.