Watch Trailer

Blindspot [S02 : E07] with Sinhala Subtitles | අකේඩියන්! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ හත්වනි කොටස අරගෙන හමුවුනා. හැමදාම වගේ ප්‍රමාදයි. 😀 ඉදිරියේදිවත් මීට කලින් උපසිරැසිය ගේන්න උත්සහ කරන්නම්. පළවෙනි කතාසමයෙදි අපිට හමුවුන “Rich.com” අද ආයෙත් දකින්න ලැබෙනව. පළමු කතාසමයෙදි මතක ඇති රිච් අවසානයේ පැනගන්නව. ඒකට රිච්ගෙ හවුල්කාරයාගෙ උදව් ලැබෙනව. එදා පැනගත්ත රිච් අද FBI ආයත…

Blindspot S2-1

Blindspot කතාමාලාවෙ හත්වනි කොටස අරගෙන හමුවුනා. හැමදාම වගේ ප්‍රමාදයි. 😀 ඉදිරියේදිවත් මීට කලින් උපසිරැසිය ගේන්න උත්සහ කරන්නම්. පළවෙනි කතාසමයෙදි අපිට හමුවුන “Rich.com” අද ආයෙත් දකින්න ලැබෙනව. පළමු කතාසමයෙදි මතක ඇති රිච් අවසානයේ පැනගන්නව. ඒකට රිච්ගෙ හවුල්කාරයාගෙ උදව් ලැබෙනව. එදා පැනගත්ත රිච් අද FBI ආයතනයට හැකිං ප්‍රහාරයක් එල්ලකරනව. ඒත් ඒකට හේතුව මොකක්ද?

රීඩ්ගෙ ෆුට්බෝල් පුහුණුකරු, ජෝන්ස්ගෙ මරණය ගැන දිගටම පරීක්ෂණ කෙරීගෙන යනව. දැන් ඒක රීඩ්ගෙ විතරක් ප්‍රශ්ණයකට වඩා ටාෂාත් පැටලිලා ඉවරයි. ඒ නිසා දෙන්නම එකතුවෙලා පැටලුණු නූල්බෝලය ලිහන්න උපරිම උත්සහ ගන්නව. ඇත්තටම ජෝන්ස්ව මරන්න ඇත්තෙ කවුද? ඒ ගැන යම් ඉඟියක් අවසානයේ දකින්න ලැබෙයි. ඒ අතරෙ සෑන්ඩ්ස්ටෝම් එක ප්‍රධාන සැලසුමට සූදානම්වෙනව. කතාවෙ කෙරෙන දෙබස්වලින් තේරෙන විදිහට ඒක දැවැන්ත සැලසුමක්. කොහොම වුනත් ජේන් තාමත් උත්සහකරනව තමන්ගෙ සහෝදරයව තමන්ගෙ පැත්තට නම්මගන්න. ජේන් සාර්ථක වෙයිද? නැත්නම් ජේන් FBI එකට පක්ෂපාතී කියල සෑන්ඩ්ස්ටෝම් එකට දැනගන්න ලැබෙයිද?
එහෙනම් මම සමුගන්නව. වැඩි කාරණා කියන්න විදිහක් නෑ.

ජයෙන් ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,611 downloadsDownload Blindspot-S02E07.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

2,611 downloadsDownload Subtitles35 KB

21 comments

  1. shamentha

    thanx bro

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Bobby

    බලාගෙන හිටියේ කවදාද එන්නේ කියලා සබ් එකට ස්තුතියි

  4. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....

  5. thisal

    බොහොම ස්තූතියි

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහො

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  8. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  9. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    08 වෙනි කොටසෙන් හමු වෙමු

  10. උදාර දිල්ශාන්

    නියම්යි මචෝ
    තෑන්ක්ස් සබට....

  11. උදාර දිල්ශාන්

    මැක්සා කොල්ලෝ
    සබට ස්තූතියි රවිදු සහෝ
    #ජය

  12. ඩිලාන් හසිත

    මැක්සා කොල්ලෝ
    සබට ස්තූතියි රවිදු සහෝ
    #ජය

  13. ayesh

    thank you

  14. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  15. Rajitha

    Thank you machan.......jayawewa....!

  16. Hasith

    thank you

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. supun

    sahena kalayak balana hitiya sahoo sirawatama,kamak na ela bn,good luck

  19. s.s.m

    tz sub ekata..jayawewa!!

  20. MAALnath

    Thanks .......................good luck .......................

  21. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up