මෙන්න මම Roswell කතා මාලාවේ 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇති 11 වෙනි කොටසේ ඉඳන් එක්තරා සිදුවීමක් අලලා තමයි දිගටම කතාව ඇදිලා ගියේ. මේ කොටස තමයි ඒ සිදුවීමේ අවසානය. ඔයාලට මතක ඇති මැක්ස් ඇතුළු කණ්ඩායම ලෝරි ඩුප්රී වලදාල තිබුන තැනින් හොයාගත්තු නිල් පාට පලිඟුව. එයාල ඒ ගැන බ්‍රෝඩිගෙන් හොයාගත්තු කරුණ…

මෙන්න මම Roswell කතා මාලාවේ 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇති 11 වෙනි කොටසේ ඉඳන් එක්තරා සිදුවීමක් අලලා තමයි දිගටම කතාව ඇදිලා ගියේ. මේ කොටස තමයි ඒ සිදුවීමේ අවසානය.
ඔයාලට මතක ඇති මැක්ස් ඇතුළු කණ්ඩායම ලෝරි ඩුප්රී වලදාල තිබුන තැනින් හොයාගත්තු නිල් පාට පලිඟුව. එයාල ඒ ගැන බ්‍රෝඩිගෙන් හොයාගත්තු කරුණු අනුව එයාල තේරුම් ගන්නවා ඒවා පලිඟු වගේ පෙනුනට ඇත්තටම එක්තරා පරපෝෂින් විශේෂයක් බව. ඒ වගේම එයාල දැනගන්නවා ඔවුන්ගේ රැජිණ විනාශ කලොත් සියලුම පරපෝෂින් විනාශ වෙන බව. ඉතින් කොහොමද මැක්ස් ඇතුළු කණ්ඩායම ඒක කරන්නේ? ඔයාල ඒක දැනගන්න මේ කොටස බලල.
අදට ගිහින් එන්නම්. 15 වෙනි කොටසත් අරන් ආපහු ඉක්මනටම එන්නම්. !
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
277 downloadsDownload Roswell-2x14-How-the-Other-Half-Lives.en_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
4 comments
Isuru Akalanka
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anujaya
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)……පොඩි අදහසක් දක්වන්න…….බයිස්කෝප් එකට ජය