අද නම් කලින් උපසිරැසිය ගේන්න පුලුවන්වුනා. 😀 ගිය සතියෙ Blindspot විකාශය වුනේ නැති නිසා මේ කොටස තමයි පහුගිය සතියෙ විකාශය වෙන්න නියමිතව තිබුණෙ. පහුගිය සතියෙ විකාශය නොවෙන බවක් අවසානය වෙනකල්ම දැනුම්දීල තිබුණ නැති නිසා කලින් කියන්න වුනෙත් නෑ. කොහොම වුනත් මේ වසරෙදි විකාශයවෙන්න නියමිත තව එක කොටසක් විතරයි.…

අද නම් කලින් උපසිරැසිය ගේන්න පුලුවන්වුනා. 😀 ගිය සතියෙ Blindspot විකාශය වුනේ නැති නිසා මේ කොටස තමයි පහුගිය සතියෙ විකාශය වෙන්න නියමිතව තිබුණෙ. පහුගිය සතියෙ විකාශය නොවෙන බවක් අවසානය වෙනකල්ම දැනුම්දීල තිබුණ නැති නිසා කලින් කියන්න වුනෙත් නෑ. කොහොම වුනත් මේ වසරෙදි විකාශයවෙන්න නියමිත තව එක කොටසක් විතරයි. ඊටපස්සෙ වසර අවසාන නිවාඩුවෙන් පස්සෙ ආයෙත් ජනවාරිවල විකාශයවෙන්න නියමිතව තියෙනව. ඒ වෙද්දි මට උපසිරැසිය දෙන්න හැකියාවක් නැති වුනොත් අපේ බයිස්කෝප් කණ්ඩායමේ වෙන කෙනෙක් මට වඩා කලින් උපසිරැසිය ලබාදෙයි. 😀
අද අටවැනි කොටස. කතාවට “අංක අට” විදිහට නම යෙදුවෙ කොටස අටවැන්න නිසා නෙවෙයි. කතාව බලද්දි ඒකට හේතුව දැනගන්න ලැබෙයි. අද ආරම්භයේදීම වෙලර් හා ජේන් අතුරුදන්වෙලා. මේ කොටසෙ ජේන්ගෙ පච්චවලින් ලැබෙන ගැටළුවකට වඩා යමක් තියෙනව. අතුරුදන්වුන ජේන් වෙලර් ජෝඩුව හොයාගන්න එක තමයි අද කණ්ඩායමේ ඉලක්කය වෙන්නෙ. ඒ අතරට මිතුරු විදිහට ඉන්න පරණ හතුරෙක් මැදිහත්වෙනව. කොහොම වුනත් අවසානය විනාශයක් අත ළඟ විදිහට ඉඟිකරල තමයි අවසන්වෙන්නෙ.
රීඩ්ගෙ මිනීමැරුම් ගැටළුවත් අද බොහෝදුරට විසඳෙනව. ටාෂා මිනීමැරුමට යොදාගත්ත පිහිය හොරකම්කලාට පස්සෙ ඒක ෆ්‍රෙඩීගෙ කියල දැනගෙන ඒක තවදුරටත් වසන්කරන්න බලාපොරොත්තුවෙන්නෙ නෑ. කොහොම වුනත් ෆ්‍රෙඩීව ඒකට ගාවගත්තෙ රීඩ් නිසා රීඩ් ට ෆ්‍රෙඩීව බේරගන්න ඕනිකමක් තියෙනව.
කලින් කියපු විදිහට කතාව අවසානයේ විනාශයක පෙරලකුණු පේනව. අවසානයේදි රෝමන්,
“පැය කිහිපයකින්, අපි
මුළු ලෝකෙම වෙනස් කරනව.”
එහෙනම් මේ වසරේ අවසන් කොටසින් ලබන සතියෙ හමුවෙමු.
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,312 downloadsDownload blindspot.208.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
26 comments
Práðèép Üðäýàñgå
vinuk
thnks bro..digatama sub denn ikmnta
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිටියේ...
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
09 වෙනි කොටසෙන් හමු වෙමුරයන් ද සිල්වා
සබ් එකට තුති බ්‍රෝ
#ජයපැතුම් අතුකෝරල
සබ් එකට තුති රවිදු සහෝ
#එලමකවීන් ලහිරු
නියමයි සහෝ
තෑන්ක්ස් සබ් එකට...ඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ
**තෑන්ක්ස්**Kasun
බොහොම ස්තූතියි සහෝ.....
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Ravindu Rukshan
thx sub ekata
Kaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
kenan
ස්තූතියි බ්‍රෝ උපසිරැසියට !!!!!
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු වේවා..
හාහ් නිවාඩුවෙන් පස්සේ මාරුවෙන්න වගේ කල්පනාව..
එව්වා කොහෙද අපෙත් එක්ක.. ජනවාරියේත් උබේ සබ්ම
තමා ඕනේ මේකට..D'O'N
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you
thisal
ස්තූතියි
Gihan Iddamalgoda
thanx 4 sub.
Rajitha
Thank you saho.......jayawewa.....!
Saranga
ammo adanm kalinma dila.. :) thankz bro
Bobby
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
tz sub ekata..jayawewa!!
MAALnath
Thanks .................good luck .............................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අඩෙ සුපිරි ...
එලම
........ස්තුති සබට... !