ඔන්න ප්‍රමාදවෙලා Blindspot කතාමාලාවෙ හයවැනි කොටස ගෙනාව. වැඩ කිහිපයක් යෙදුනු නිසා ටිකක් ප්‍රමාද වුනේ. වැඩි කතාබහක් නැතුව කතාවට බහිමුකො එහෙනම්. අද ප්‍රධාන කතා කිහිපයක්ම දකින්න ලැබෙනව. පහුගිය කොටසෙ රෝමන් සඳහන්කරපු මෙහෙයුම අද ක්‍රියාත්මකවෙනව. ඒකට ජේන්ට සහභාගීවෙන්න සිදුවෙනව. ඒ අතරෙ පැටර්සන් ඇතුළු කණ්ඩාය…

ඔන්න ප්‍රමාදවෙලා Blindspot කතාමාලාවෙ හයවැනි කොටස ගෙනාව. වැඩ කිහිපයක් යෙදුනු නිසා ටිකක් ප්‍රමාද වුනේ. වැඩි කතාබහක් නැතුව කතාවට බහිමුකො එහෙනම්. අද ප්‍රධාන කතා කිහිපයක්ම දකින්න ලැබෙනව. පහුගිය කොටසෙ රෝමන් සඳහන්කරපු මෙහෙයුම අද ක්‍රියාත්මකවෙනව. ඒකට ජේන්ට සහභාගීවෙන්න සිදුවෙනව. ඒ අතරෙ පැටර්සන් ඇතුළු කණ්ඩායම කළු කුහරයේ ඡායාරූපය විකේතනය කරල ඒක ගැන තවත් තොරතුරු දැනගන්න ලැබෙනව. කළු කුහරයේ මෙහෙයුමට කර්ට් හා නාස්ට බල්ගේරියාවට යන්න සිද්දවෙනව. එහෙදි ඩග්ලස් වින්ටර්ව මුදාගැනීමේ මෙහෙයුමක් කරන්න වෙනව. කතාව බලන ගමන් දැනගන්නකො විස්තර… 😀
ඒ අතරෙ ජෝන්ස්ගෙ මළසිරුර ළඟ ඉඳල සපාටා මුණගැහෙන රීඩ් ට ඒ ගැටළුව විසඳගන්නත් සිද්දවෙනව. ඒකට සපාටාගෙ උදව් ලැබෙනව. ඒත් ගැටළුව තව තවත් අවුල්වෙනව විතරයි. එහෙනම් මම සමුගන්නම් මේ සතියට. ලබන සතියෙ හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,904 downloadsDownload Blindspot-S02E06.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
27 comments
Ravindu Rukshan
Bobby
Thank you very much Friend
Sanath Indika
thx broo
CMX
අම්මෝ, සෑහෙන්නෙ ප්‍රමාදයි බ්‍රෝ, Any Way Thanks...
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...150MKV
උපසිරැසියට ස්තුතියි සහෝ :D
Blindspot S02E06 720p HDTV HEVC x265
Link :- 150mkv.pw/blindspot-s02e06-720p-hdtv-hevc-x265/අශාන්
එල කොල්ලෝ
Gathsara Umesh Kumara
උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
මධුකප්‍රිය පෙරේරා
සබට ස්තුතියි සහෝ,,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ......
ayesh
thank you
Kaazz_bat
පරක්කු උනා නේද බ්‍රෝ,. කමක් නෑ,. දුන්නනේ පරක්කු වෙලා හරි,. එල එලම,. එනක්ම් බලාගෙන හිටියෙ,. තැන්ක්ස් බ්‍රෝ
D'O'N
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Kasun
බොහොම ස්තූතියි සහෝ....
Rajitha
Thanks macho.......jayawewa.....!
නුවන් මානගේ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් යුතුව අගය කරනවා..
ස්තුතියි සහෝ..
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
දිගටම sub දෙන්නරයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි සබ් එකට තෑන්ක්ස් රවිදු සහෝ
#ජයSaranga
prakku wela hri dunnane.. thankz bro.. sub 1 denknma htiya iwsgana..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
amila_qs
sub okkotama godak sthurhi sahoooo....highly appreciate your work :D , thaks again
සිසිත
ඉතුරු කොටස් ටිකට සබ් දීලා නැද්ද?
omendra
sub akata tks
s.s.m
tz sub ekata..jayawewa!!
MAALnath
Thanks ...................good luck .....................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up...
Advertisement

thx machn