Watch Trailer

The X Files [S02 : E10 – “Red Museum”] with Sinhala Subtitles| “රතු කටුගේ දේවස්ථානය” [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න දහ වෙනි එපියත් අරං ආව. මේ කොටසට IMDB අගය 7.9ක් ලැබිල තියනව. එක ප්‍රදේශයක ළමයි අතුරුදන් වෙන්න පටන් ගන්නව අතුරුදන් වෙලා එයාල නැවත මතු වෙන්නෙ සිහි විකල් වෙලා වගේ. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ කොන්දෙ වාක්‍යක් ලියල තියනව. ඉතිං මේ අබිරහස සොයන්න සුපුරුදු පරිදි මොල්ඩර් සහ ස්කලී දෙන්නට බාර වෙනව. ම…

The X-Files S2P1

හරි එහෙනම් ඔන්න දහ වෙනි එපියත් අරං ආව. මේ කොටසට IMDB අගය 7.9ක් ලැබිල තියනව. එක ප්‍රදේශයක ළමයි අතුරුදන් වෙන්න පටන් ගන්නව අතුරුදන් වෙලා එයාල නැවත මතු වෙන්නෙ සිහි විකල් වෙලා වගේ. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ කොන්දෙ වාක්‍යක් ලියල තියනව. ඉතිං මේ අබිරහස සොයන්න සුපුරුදු පරිදි මොල්ඩර් සහ ස්කලී දෙන්නට බාර වෙනව. මොල්ඩර් ඉතිං මේකෙත් අමුතු දෙයක් දකින නිසා වැඩේ බාරගන්නව. මේ ප්‍රදේශයට යද්දි මෙහෙ අමුතු මිනිස්සු කට්ටියක් ජීවත් වෙනව. මෙයාල තාපසයෝ වගේ. මස් මාංශ කන්නෙ නෑ. එයාල වෙනම ආගමක් වගේ. එයාලගෙ නායකයා තමයි ඔඩින් කියන්නෙ. ඒත් මේ ගමේ අය මේ මිනිස්සුන්ට කැමතිම නෑ. ඉතිං මේ ළමයිට වෙන කරදරේට මේ අය සම්බන්ධයිද? තවත් මේකට සම්බන්ධ අය ඉන්නවද? ඒවගේම පළවෙනි සීසන් එකේ අන්තිම එපියට සම්බන්ධ කොටසකුත් මේකෙ සිද්ධ වෙනව. ඒ මොකක්ද? තව ඉතිං මේ අතුරුදන් වෙන ළමයිගෙ විශේෂත්වයක් තියනව. ඒවගේම තවත් සිද්ධියක් තමයි මේ ගමේ තියන ගොවිපොළක ගවයන්ට එන්නත් විදිනව. මේ එක්කත් මේ ළමයි අතුරුදන් වීමට සමබන්ධයක් තියනව කියල තමයි කියන්නෙ. ඒක වෙන්නෙ කොහොමද? මේ හැමදෙයක්ම අන්තිමට සුපුරුදු විදිහට පිටසක්වලටත් සම්බන්ධ වෙනව. එහෙනම් කට්ටිය බලන්න මොකද වෙන්නෙ කියල. ඊළඟ එකෙන් හම්බෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E10.Red.Museum.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

654 downloadsDownload The-X-Files-S02E10.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

654 downloadsDownload Subtitles25 KB

15 comments

  1. Tharaka

    Thanks bro sub walata

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  3. prabodhani

    ela ela.thanks bro.next episode ekath ikmantama danna.

  4. Kalum

    Sub akata thnx macho..... ☺

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. poorna

    ela ela bro

  8. chinthaka

    mallo subata thanks kollo...... wedenm atha arinna epa kollo . elaga ekatath suba demuuu... karana kepaweemata bohoma pin......

  9. praveen

    achinthayooo ikmanata sub dipiyooo

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ShiRan_RanGana

    thank you!!

  12. Thamoda Dananjaya

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සීසන් 4 එකටත් උපසිරසි ලබාදෙන්නකෝ

  13. sunanda shanth

    thanks

  14. sadeapa

    thakssssssssss

  15. Ishan Madusha

    බොහෝම ස්තූතියි...