Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E02] with Sinhala Subtitles | දිනුමට ගෞරවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ කිට් සහ මයිකල්ට හොයා ගන්න උන “පැකේජය” මොකක්ද කියලා. ඒ වගේම මයිකල්ට තමන් නොදන්න තමන්ගේ රහස් ජීවිතය ගැන පොඩි හෝඩුවා ලැබුනත් ඒවා මොන වගේ දේවල්ද කියලාවත් හොයා ගන්න බැරි උනා. අද එපිසෝඩ් එකෙදී කිට්ට සහ මයිකල්ට පැවරෙන මෙහෙයුම තමයි පිට චීනයට ය…

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් දෙවනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ  අපි දැක්කනේ කිට් සහ මයිකල්ට හොයා ගන්න උන “පැකේජය” මොකක්ද කියලා. ඒ වගේම මයිකල්ට තමන්  නොදන්න තමන්ගේ රහස් ජීවිතය ගැන පොඩි හෝඩුවා ලැබුනත් ඒවා මොන වගේ දේවල්ද කියලාවත් හොයා ගන්න බැරි උනා.

අද එපිසෝඩ් එකෙදී කිට්ට සහ මයිකල්ට පැවරෙන මෙහෙයුම තමයි පිට චීනයට යන ඇමරිකානු හමුදා ආයුධ රහස් පිටවෙන්නේ කවුරු හරහාද කියලා හොයා ගන්න එක. SSC එක මේකට සැක කරන්නේ චාග් කියලා චින සම්භවයක් තියන සහෝදරයෝ දෙන්නෙක්. අපි බලමු මයිකල් සහ කිට් කොහොමද මේ ජාවාරමේ සුල මුල හොයා ගන්නේ කියලා. ඒ වගේම මේ චාග්ලගේ පස්සෙන් ඉඳගෙන එයාලව මෙහෙයවන්නේ කවුද කියලත්. ඒ වගේම මයිකල්ට සහ කිට්ට සිද්ද වෙන ඇබැද්දි මොනවද කියලත්.

එහෙනම් ඊලඟ උපසිරැසියෙන් හම්බවෙමු. එතකන් හැමෝටම ජය. අඩුපාඩු තියේ නම් කියාගෙනම යන්ට හොඳේ…

 

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E02.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E02.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E02.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

874 downloadsDownload Knight.Rider_.2008.S01E02new.Baiscopelk.com_.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

874 downloadsDownload Subtitles70 KB

11 comments

  1. vinuk

    mchn episode eka download krnn link eka diyanko..

  2. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි කවින්ද සහෝ...
    මීළඟ කොටසින් හමුවෙමු...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kent

    Thnxs bn

  5. Gayan

    Macho me Ka Banna be ni

    1. Asiri anjana

      Sv1.bia2dl.xyz meken banna

  6. Demon

    Aparade bn mekata sub denna mahansi wenne. Sub 1 witharak bagen Kiyawannada? Download karanna Seeds ne toorent wala

  7. Asiri anjana

    Ko ithuru sub tikak ikmanat oneeee..

  8. kelum

    thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. blackLion007

    මම ආසාවෙන්ම බැලුවෙ පලවෙනි එක ... මෙක download කරල බෙලුවට sub එක්ක බැලුවෙ නෑ..........

    මුල් Knight Rider එකටත් sub දෙනවනම් හොඳයි...............