Watch Trailer

The X Files [S02 : E18 – “Fearful Symmetry”] with Sinhala Subtitles| “සත්‍යය පෙනී ඇත” [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ වෙනදට වැන් හෙල්සින් කතා මාලාවෙන් තමා මම ඔයාලව හමු වෙන්න එන්නේ. ඒත් අද ආවා ටිකක් වෙනස් කතා මාලවක පරිච්චේදයක් අරන්..the x fils කිව්වම කව්ද නොදන්නේ.. මේක ඉතින් අහම්බෙන් තමා හමුබුනේ.. හසා අයියට පිං සිද්ද වෙන්න ඕනා මේක කරන්න දුන්නට…මේ කතා මාලාව ගැන නම් මං හැදින්වීමක් කරන්න යන්නේ නෑ.. මොකද…

The X-Files S2P1

කොහොමද යාලුවනේ වෙනදට වැන් හෙල්සින් කතා මාලාවෙන් තමා මම ඔයාලව හමු වෙන්න එන්නේ. ඒත් අද ආවා ටිකක් වෙනස් කතා මාලවක පරිච්චේදයක් අරන්..the x fils කිව්වම කව්ද නොදන්නේ.. මේක ඉතින් අහම්බෙන් තමා හමුබුනේ.. හසා අයියට පිං සිද්ද වෙන්න ඕනා මේක කරන්න දුන්නට…මේ කතා මාලාව ගැන නම් මං හැදින්වීමක් කරන්න යන්නේ නෑ.. මොකද ඔයාලා මේ කතා මාලාව ගැන මට වඩා හොදට දන්නවා කියන එක මට විස්වාසයි. අපි බලමු මේ පරිච්චේදේදි මොකද වෙන්නේ කියලා.

මේ කොටස ගෙතෙන්නේ සත්තු වත්තක් ගැනයි.සත්තු වත්තේ නම ෆෙයර්ෆිල්ඩ් සත්තු වත්ත… මේ සත්තු වත්තේ ඉන්න සත්තු සමහරක් එක පාර කුඩු වලින් එලියට ඇවිත් පිස්සු කෙලින්න ගන්නවා.. මේක ගැන තමා නියෝජිත මොල්ඩර්ට සහ ස්කැලීට හොයන්න වෙන්නේ.. මුලින්ම අලියෙක් තමා මෙහෙම යන්නේ.. අලියගේ නම ගනේෂා.. වැඩේ කියන්නේ ගනේෂව මුලදි පෙන්නේ නැ. ඒ කියන්නේ අදෘෂමාන අලියෙක්.කෝම හරි මේ ගනේෂා පාරේ මැරිලා ඉදලා හමු වෙනවා.. ඒක ගැන හොය හොය ඉද්දි කොටියෙක් පැනලා යනවා.. අන්තිමේ කොටියව අල්ල ගන්න බැරුව මරලා දානවා. මේ සත්තු වත්ත භාරව ඉන්නේ විලා ඇම්බෘස් කියන පරිසර වේදිනිය. ඇය ගාව ඉන්නවා සෝෆී කියන ගොරිල්ලෙකුත්. කෝම හරි මේ තුන්දෙනා එකතු වෙලා මේක ගැන හොයනවා. එතනදි දැන ගන්නවා මේ මැරිච්ච සත්තු දෙන්නම ගැබ් ගෙන බව. නමුත් මේ සත්තු වත්ත ඇතුලේ ගැබ් ගැනීමට විදිහක් නැ.ඒක නිසා මේක ගැන ලොකු ප්‍රශ්නයක් එනවා.. ඒ අස්සේ අර කොටියා පැනලා ගිය එකෙන් පස්සේ සත්තු වත්ත වහන්න ඒකේ බලධාරින් තිරනය කරනවා.. ඒ නිසා සෝෆිටත් යන්න වෙනවා.. ඒ අස්සේ කෝම හරි සෝෆී අතුරැදහන් වෙනවා..හරි හරි මෙතනින් එහා මම මුකුත් කියන්නේ නෑ. ඉතුරැ ටික බලලම දැන ගන්නකෝ. එහෙනම් අදට මම සමු ගන්නවා. ඊළඟ කොටසින් හමුවෙමු.

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E18.Fearful.Symmetry.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

652 downloadsDownload The-X-Files-S02E18.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles

652 downloadsDownload Subtitles31 KB

11 comments

  1. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ~~~ ජය වේවා ! ~~~

  2. dileep

    Thank u saho.. sub tika digatama nathi wei kiyala mara awulen hitiye bn. Ela

  3. poorna

    tnx bro oyatai pin sidda wenne ...tnx kohmahari sub eka bara aran karanawata digatama yamu bro....aththatama hithuwe aye sub nethi wei kiyala mokada ssn 1 eke idan ssn 2 patan ganna masa 6 k withara giya nisa koahama unath tnx mahan digatama yamu....

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  7. ravindu

    jaya weva..!!SUB ekata tanx.

  8. madu

    Thank you so much for all x file subs

  9. ShiRan_RanGana

    thank you!!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  11. Rajitha Dilshan

    Thank you
    2026 06 12

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.