Watch Trailer

Blindspot [S02 : E11] with Sinhala Subtitles | හවුල් මෙහෙයුම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කොහොමින් කොහොමින් හරි Blindspot අලුත් කොටසට උපසිරැසිය ගෙනාව. කිහිප දෙනෙක්ම ප්‍රමාද ඇයිද ඇහුවත් හැමදාම මේ වගේ වෙලාවට තමයි දෙන්න වෙන්නෙ. ඒ කොහොම වුනත් කොහොමහරි උපසිරැසිය ගේන්නම්. දැන් රෝමන් FBI භාරයට පත්වෙලා. නමුත් රෝමන්ට තවම සෑන්ඩ්ස්ටෝම් ගැන කිසිම මතකයක් නෑ. රෝමන්ට මතක දකුණු අප්‍රිකාවෙ අනාථාගාර…

Blindspot S2-1

ඔන්න කොහොමින් කොහොමින් හරි Blindspot අලුත් කොටසට උපසිරැසිය ගෙනාව. කිහිප දෙනෙක්ම ප්‍රමාද ඇයිද ඇහුවත් හැමදාම මේ වගේ වෙලාවට තමයි දෙන්න වෙන්නෙ. ඒ කොහොම වුනත් කොහොමහරි උපසිරැසිය ගේන්නම්.

දැන් රෝමන් FBI භාරයට පත්වෙලා. නමුත් රෝමන්ට තවම සෑන්ඩ්ස්ටෝම් ගැන කිසිම මතකයක් නෑ. රෝමන්ට මතක දකුණු අප්‍රිකාවෙ අනාථාගාරයේ සිදුවුන අමිහිරි මතකයක් විතරයි. ඒ අතරෙ ජේන් උත්සහ කරනව තමන්ගෙ සහෝදරයව ආයෙත් යථා තත්වයට පත්කරන්න.

පැටර්සන් දැන් උත්සහ කරනව ජේන්ගෙන් අයින්කරපු දිවියෙකුගේ පච්චය ගැන හොයන්න. කොහොම වුනත් අවසානයේ පැටර්සන් කෙල්ල සාර්ථක වෙයි.

අද කොටස CIA එකත් FBI එකත් එකතුවෙලා කරන්න සිදුවෙන මෙහෙයුමක්. CIA කිව්වට ජේන්ට “බ්ලැක් සයිට්” එකේ වදදුන්නු කීටන් තමයි මෙහෙයුමය එකතුවෙන්නෙ. ජේන් ඒකට කොහොම මුහුණදෙයිද? කතාව බලලම දැනගන්න.

එහෙනම් ලබන සතියෙ නැවත හමුවෙන්න බලාපොරොත්තුවක් තියාගෙනම සමුගමු.

ඔබට ජය!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,550 downloadsDownload blindspot.211.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,550 downloadsDownload Subtitles32 KB

22 comments

  1. Ravindu Rukshan

    thx sub ekata

  2. G.Umesh

    Paraku ubata kamk nae ayyee..Kayhawa natharakaranne naethuwa den ek withryi owner..Bohooma sthuthiy subtitles..
    IMG epyen hmuwemu....

  3. ලහිරු

    thanks bro

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sumal

    Thanks bro.

  7. Ravindu

    Ravindu Thenabadu Thnaks a lot bro... digatapan Sub dapan jaya wewa!!! ;)

  8. Nirodha uthpala

    Tanks bro obata jaya

  9. Bobby

    Thank you Ravindu

  10. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා

  11. Rajitha

    Thanks saho.......jayawewa.....!

  12. NAwod Wimarshana

    Sub akata bhoma ස්තුතියි

  13. කනිශ්ක ලක්මාල්

    ස්තූතියි රවිදු සහෝ සබට තෑන්ක්ස්
    එපි12 ත් ආපු ගමන් සබ් ඕන

  14. lahiru

    සහෝ sub වැඩ කරන්නේ නැ නේ

  15. Lahiru Haresha Danthanarayana

    සහෝ sub වැඩ කරන්නේ නැ නේ

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. prasad

    sub wada karanne nathooooo

  19. Sumal

    Anith ewwa ewith sub den nedda aye.
    Please

  20. s.s.m

    tz sub ekata...

  21. MAALnath

    Thanks ...................good luck ..........................

  22. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up...