Watch Trailer

The Legend of the Blue Sea (2016) [E14] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේ තමයි 14 වෙනි කොටස. ඔයාලාට මතක ඇතිනේ 13 වෙනි කොටසේදී වුණ දේවල්. ජුන් ජේට එයාගේ අතීත ජීවිතේ එයා මැරුණ හැටි ඔක්කොම මතක් වුණා. ඒ වගේම මා-ඩේ-යන්ග්ටත් අතීතය මතක් වෙනවා. චා-ශි-ආහ් දැනගන්නවා එයාලගේ ගෙදර වැඩ කරන්නේ ජුන් ජේ හොයන එයාගේ අම්මා කියලා. ඒ වගේම කන්ග්-සියෝ-හි කියන ජුන් ජේගේ කුඩම්මා එ…

The Legend of the Blue Sea-1

ඔන්න යාලුවනේ මේ තමයි 14 වෙනි කොටස. ඔයාලාට මතක ඇතිනේ 13 වෙනි කොටසේදී වුණ දේවල්. ජුන් ජේට එයාගේ අතීත ජීවිතේ එයා මැරුණ හැටි ඔක්කොම මතක් වුණා. ඒ වගේම මා-ඩේ-යන්ග්ටත් අතීතය මතක් වෙනවා. චා-ශි-ආහ් දැනගන්නවා එයාලගේ ගෙදර වැඩ කරන්නේ ජුන් ජේ හොයන එයාගේ අම්මා කියලා. ඒ වගේම කන්ග්-සියෝ-හි කියන ජුන් ජේගේ කුඩම්මා එයාගේ තාත්තාව පඩිපෙළෙන් වැටෙන්න ඉඩ හරිනවා. තාත්තව රෝහලට අරගෙන යනවා. ඔය වගේ දේවල් තිකක්නෙ13 වෙනි කොටසේදී වුණේ. 14 වෙනි කොටස පටන් ගන්නේ ජුන් ජේට අතීතය මතක් වෙන කොටසෙන්. එයාට දැන් ඔක්කොම මතකයි.

එයා දැකපු දේවල් මහාචාර්යතුමාට කියමින් ඉන්නකොට මා-ඩේ-යන්ග්ත් එතනට එනවා. එයා දොර ගාව ඉන්දලාජුන් ජේ කියන දේවල් අහගෙන ඉන්නවා. ඒත් එයා ඒවා අහගෙන ආපහු යනවා. මහාචාර්යතුමා කියනවා ජුන් ජේගේ නරක දෛවය නැති කරන්නනම් චෝන්ග්ව ආපහු මුහුදට යවන්න කියලා. ඒත් ජුන් ජේ එයාව තියාගන්නවා. ඒ වගේම එයාව ඉස්සරට වඩා වැඩියෙන් පරිස්සම් කරගන්නවා. මේකෙදි තවත් අලුත් දේවල් අපිට දැනගත්තහැකි. ඒ නිසා මේ කොටසත් හරිම රසවත්. ඒ වගේම ජුන් ජේ චොන්ග් ගැන බලාගන්න දෙන්නේ ටේ-ඔහ්ට. ටේ-ඔහ්ත් ටිකක් චෝන්ග්ට කැමතියිනේ. ඉතින් එයත් වැඩේ ආසාවෙන් බාරගන්නවා.

ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේ කොටසත් කොච්චර ලස්සන ඇතිද කියලා. ඔන්න එහෙනම් මේ කොටස බලන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.The.Blue.Sea.E14.170104.720p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,105 downloadsDownload The.Legend.of_.The_.Blue_.Sea_.E14.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                 All Episodes                    Next Episode >>

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

2,105 downloadsDownload Subtitles28 KB

20 comments

  1. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  3. Dilan Hasitha

    Sub ekata thanks sis
    Elama....

  4. sachintha

    Thanks sub ekata
    #Jaya Wewa

  5. kavindu

    Meka denakam thamai balan hitiye
    :) Thanks :)

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහොදරි
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වෙවා

  7. silent$

    Thanxxxx ikamanata dunnata !!!!!!!!!!!

  8. sumith

    thanks sis

  9. jinadaree

    Thank you...

  10. Kulanjana Maduranga

    niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහොදරි
    15 වෙනි කොටසෙන් ඉක්මනටම හමු වෙමු

  12. tharuka malinda

    Sub ekata thanks sis
    :) Elama :)

  13. Hasini

    Akke special release ekatath sub demu neda

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kasun

    කව්රු හරි එකේ ටොරනට් එක දෙන්නකෝ

  16. moditha

    please kauru hari torrent ekak denna koo

    1. kasun

      kawru hari dunnoth hari hambunoth hari matath dendoo

  17. Udari

    "Saimdang, Light's Diary"please meke subtitle akath dannako

  18. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!