Watch Trailer

The Blacklist [S04 : E10] with Sinhala Subtitles | අනාවැකි කියන්නා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සුපරුදු පරිදි 10 වෙනි කොටසත්අරගන ඇවිල්ලයි තියෙන්නේ. පසුගිය කොටසේදී ලිස් බලාපොරොත්තු නොවුන විදියට එයාට ජනාධිපති සමාව අරගන දෙන්න රෙඩින්ටන් සමත් උනා හැමෝටම මතක ඇති කියලා හිතනවා. එයා ඒක කලේ පත්වෙන්න ඉන්න ජනාධිපතිව බ්ලැක්මේල් කරලා තියලා නම් ලිස් දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛදායක විදියට අරාම් සමාර…

The blacklist S4-1

ඔන්න එහෙනම් සුපරුදු පරිදි 10 වෙනි කොටසත්අරගන ඇවිල්ලයි තියෙන්නේ. පසුගිය කොටසේදී ලිස් බලාපොරොත්තු නොවුන විදියට එයාට ජනාධිපති සමාව අරගන දෙන්න රෙඩින්ටන් සමත් උනා හැමෝටම මතක ඇති කියලා හිතනවා. එයා ඒක කලේ පත්වෙන්න ඉන්න ජනාධිපතිව බ්ලැක්මේල් කරලා තියලා  නම් ලිස් දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛදායක විදියට අරාම් සමාර් ආදර අන්දරයටත් මද විරාමයක් ලැබුනා මතක ඇතිනේ සමාර් කරපු වැඩේ නිසා. කොහොමහරි පසුගිය සතියේ ලිස්ට නිටෝජිත කීන් වශයෙන් නැවත පත්වෙන්න ලැබුන එක නම් සුභ ආරංචියක්.

හොදයි. එහෙමනම් අපි අද කතාව බලමුනේද? බොහෝ කාලයකට  පස්සේ අපිට නියෝජිත කීන් සහ රෙස්ලර් එකතු වෙලා එළියේ වැඩ කරනවා බලන්න පුළුවන්. ඒ වගේම අද කතාවෙදී අපිය රෙඩින්ටන්ගේ කූට උපක්‍රම ගැන හොදින් දැනගන්නත් පුළුවන් වෙනවා.

මීළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E10.HDTV.x264-KILLERS-HI

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,026 downloadsDownload The.Blacklist.S04E10.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,026 downloadsDownload Subtitles32 KB

21 comments

  1. Heshan

    බොහෝම ස්තුතියි....!

  2. G.Umesh

    Bohima sthuthiy Dan ekat akkiyo

  3. Sudheera Kasun

    Woow thats fast sis... thanks...!

  4. Jeewantha

    මේ අවුරුද්දේ නම් සෑබෑම වෙනසක්. කලින්ම සබ් දිලා. බොහොම ස්තුතියි.

  5. kawinda gayashan

    SUB EKATA GALAPENA DIRECT DOWNLOAD LINK EKA LABAGANNA PIVISENA

    tvmansala.com

  6. thusitha

    godaaaaaaaak tanx sis....

  7. Kulanjana Maduranga

    niayamai…thanks SURENI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. piyumal sanjeewa

    කලින්ම සබ් දිලා. බොහොම ස්තුතියි.
    ජයවේවා...!!

  9. yohan

    thanks

  10. කනිශ්ක ලක්මාල්

    සබ් එකට තෑන්ක්ස් අක්කේ
    ජය වේවා

  11. කවීන් ලහිරු

    නියමයි සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් හමු වෙමු

  12. රයන් ද සිල්වා

    ස්තූතියි සුරේනි අක්කේ සබට තෑන්ක්ස්
    එපි11 ත් ආපු ගමන් සබ් ඕන

  13. ඩිලාන් හසිත

    ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට
    නැවත හමු වෙමු

  14. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  15. ThiSara

    thank z

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Akalanka

    Thnx............

  18. Devaka Sadaruwan

    අද තමා මෙතන ඉදන් බලන්න පටන් ගන්නේ ස්තුතියි අක්කා.....

  19. kasun sandaruwan

    The.Blacklist.S04E10.HDTV.x264-KILLERS-HI

  20. Sajithlakshan

    බොහොම ස්තූතියි

  21. Anonymous

    Thnx for sub...