Watch Trailer

Elementary [S03 : E21] with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ Elementary 3 වෙනි කතා සමයේ 21 වෙනි කොටසත් අරන් තමයි අද ආවේ. අද කතාවේ ප්‍රධාන සිදුවීම පටන්ගන්නේ, ගිලන්රථයක රෝගී කාන්තාවක් අරගෙන යන සිදුවීමක් සමඟ. ඊට පස්සේ ඒ ගිලන්රථය, මිනිහෙක් නවත්තලා, ඒකේ හිටපු සේවකයින්ට වෙඩි තියලා අර හිටපු රෝගී කාන්තාව සමඟ ගිලන්රථය පැහ…

Elementary S301

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ Elementary 3 වෙනි කතා සමයේ 21 වෙනි කොටසත් අරන් තමයි අද ආවේ.

අද කතාවේ ප්‍රධාන සිදුවීම පටන්ගන්නේ, ගිලන්රථයක රෝගී කාන්තාවක් අරගෙන යන සිදුවීමක් සමඟ. ඊට පස්සේ ඒ ගිලන්රථය, මිනිහෙක් නවත්තලා, ඒකේ හිටපු සේවකයින්ට වෙඩි තියලා අර හිටපු රෝගී කාන්තාව සමඟ ගිලන්රථය පැහැරගෙන යනවා. සුපුරුදු පරිදි හෝම්ස් සහ වොට්සන් මේ අභිරහස ගැන විමර්ශනය කරනවා ඒ ගිලන්රථය සහ කාන්තාව පැහැර ගැනීමට හේතුව මොකක්ද, ඒ අභිරහසේ සුලමුල මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. අද කතාවට හෝම්ස් සම්බන්ධවෙන්නේ එහෙන් මෙහෙන්. මොකද එයා මත්ද්‍රව්‍ය නිවාරණ සංගමයේ එයාගේ අනුග්‍රහයකයා, ඇල්ෆ්‍රෙඩෝ සමඟ මිතුරුකමක් ගොඩනගාගන්න උත්සාහ කරන නිසා. ඉතින් ඒ නිසා අද කතාවේදී වොට්සන්ගේ හැකියාවන් එහෙම කැපිලා පේනවා.

එහෙමනම් 8.3 ක IMDb අගයක් ලබාගත්ත අද කතාව, බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ දිරිගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ කිරීමට රුකුලක් වේවි. එහෙනම් තවත් Elementary දිගහැරුමකින් හමුවනතුරු කට්ටියටම ජයවේවා..!!

Elementary (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Elementary.S03E21.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත්  සඳහා අදාළ වේ.

379 downloadsDownload Elementary.S03E21.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/RaveenPerera1-e1474176681911.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

379 downloadsDownload Subtitles35 KB

19 comments

  1. Nadeera

    thx machan, digatama liyamu ne.... :)

  2. Kulanjana Maduranga

    niayamai…thanks RAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ashan

    Thanks sub ekata

  4. devinda

    Ty Bro.denakan hitiye.....

  5. lakmal

    meke torent link aka mb 700 ganak tiyenawane kalin kata wala ahema mb ganak ane adu mb tiyena file akakuth danna

    1. Chalana Rukshan

      HDTV-lol ekatath meka match. eka download karaganna ExtraTorrent eken

  6. ela kolla

    ela machan digatama demu

  7. Buddhi Hasanka

    Thanks bro. keep on.

  8. Eranga Sandaruwan

    බෝම ස්තූතියි මචෝ මේක බාර ගත්තට..
    උප සිරැසියට බෝම පින්..
    දිගටම දීපන් මචන්..
    ජය වේවා

  9. sherlock galle

    Thanks සබට තුති

  10. dila

    thnx sub ekata

  11. Chalana Rukshan

    thnx bro...

  12. podda

    thanks a lot bro!! mekata sub 1 denna hituna ekama loku deyak thanx bn

  13. lahiru

    jaathi haho a.... mehema sub denawanam mnawa karanna barida..... patta saho

  14. kasun

    thanks machn

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Nuwan Adhikari

    elaz.. ohoma digatama dennako.....

  17. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  18. ricadodamien

    Thank You raveen brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.