Watch Trailer

Blindspot [S02 : E12] with Sinhala Subtitles | වයිපර් කිංස්! [සිංහල උපසිරැසි සමඟ]

අද නම් කලින් එපිය ගෙනාව ඔන්න. 😉 මේක තමයි 12 වැනි කොටස. තවම හරියටම කොටස් කීයක් නිකුත් වෙනවද කියල නිල වශයෙන් දැනුම්දීල නම් නෑ. කොහොම වුනත් කොටස් 22 ක් ම නිකුත් වෙයි දැනට දැනගන්න ලැබෙන විදිහට. ඒ වගේම පළමු කතා සමයෙදි නම් මේ වෙද්දි දෙවෙනි කතාසමය නිකුත් වෙනවා කියල දැනුම් දුන්නත් තවම තෙවෙනි කතා සමයක් […]

Blindspot S2-1

අද නම් කලින් එපිය ගෙනාව ඔන්න. 😉 මේක තමයි 12 වැනි කොටස. තවම හරියටම කොටස් කීයක් නිකුත් වෙනවද කියල නිල වශයෙන් දැනුම්දීල නම් නෑ. කොහොම වුනත් කොටස් 22 ක් ම නිකුත් වෙයි දැනට දැනගන්න ලැබෙන විදිහට. ඒ වගේම පළමු කතා සමයෙදි නම් මේ වෙද්දි දෙවෙනි කතාසමය නිකුත් වෙනවා කියල දැනුම් දුන්නත් තවම තෙවෙනි කතා සමයක් ගැන කිසිම තොරතුරක් නෑ. සමහර විට මේ අවසන් කතා සමයද දන්නෙත් නෑ. 😀

11 වැනි කොටසෙ අවසානයේදි ජේන්ගෙන් ඉවත් කරපු දිවියෙකුගේ පච්චය විසඳන්න පැටර්සන්ට හැකියාවක් ලැබුණා. ඒකෙන් අවසානයේ රෝමන්ගෙ සම්බන්ධයක් ගැනත් දැනගන්න ලැබුණා. වයිපර් කිංස් කියන්නෙ එක්තරා බයිසිකල් කල්ලියක්. සෑන්ඩ්ස්ටෝම් එකෙන් ඔවුන්ව ආයුධ මිලදී ගැනීම්වලට පාවිච්චි කරල තියෙනව. අද කට්ටිය උත්සහ කරන්නෙ රෝමන්ව පාවිච්චි කරල ෂෙපර්ඩ්ව අල්ලගන්න. කට්ටිය සාර්ථක වෙයිද, එහෙමත් නැත්නම් කලින් වගේ උගුලකට කට්ටිය අහුවෙයිද කියල කතාව බලලම තේරුම් ගන්ටකො. ;).

මේ කොටසෙ එක්තරා තැනක තවත් ඔත්තුකාරයෙක් ගැන සඳහනක් වෙනව. ඒ ඔත්තුකාරයා කවුද කියන එක ගැනනම් විවිධ මත තිබුණත් මේ කොටසෙ කිසියම් දෙබස් කිහිපයකින් ඒ කවුද කියල පොඩි පොඩි ඉඟි දැනගන්න ලැබෙනව. 😉 ඒ නිසා අවධානයෙන් බලන්න.

එහෙනම් මම සමුගන්නව. මීළඟ කොටසෙන් හමුවෙමු!

ජය!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,654 downloadsDownload Blindspot.s02e12.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles

1,654 downloadsDownload Subtitles30 KB

28 comments

  1. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  2. Bobby

    Thank you very much

  3. Hasini

    Thankyou

  4. thisal

    බොහොම ස්තූතියි

  5. Sanath Indika

    thx bos

  6. Ravindu Rukshan

    බොහොම ස්තූතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. NAwod Wimarshana

    Thanks bro sub akata

  9. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා.

  10. Rajitha

    Thanks bro.......jayawewa.....!

  11. navo

    tnx bro digatama sub denna

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. dilruk

    elma jaya wewa

  14. Dhanu

    ko bn anith eka

  15. Gihan Iddamalgoda

    thanks 4 sub.

  16. Oshadha Sudaraka

    ade 13 dennako bn

  17. anuradha

    thanks bro

  18. Sam.....

    13 weni epiyth sub eka denko

  19. dula

    13 sub danne ndda? blindspot sub dana eka nwaththuwada ogollo. dn sathiyak vthra epiya awith thama na sub. puluwn ikmanata dapn bn. adawath.

  20. malinda

    14th awa bn 13 dapanko

  21. navo

    ep 13&amp;14 link eka dennako

  22. sum

    machan uba dannadda bn aluth epi

  23. T.N.W

    Sub danna nadda dan

  24. Hasitha Chathuranga

    brro sub nadda 13 14 15 awa danna nadda brroooo

  25. P.K

    Thank you saho..

  26. s.s.m

    tz sub ekata....

  27. MAALnath

    Thanks ..............good luck ................................................

  28. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.