එහෙමනම් සුභ දවසක්, ඇත්තටම මම භාරගත්ත කතා මාලාවක් වත් මම කරන්න හිතන උන්න කතා මාලාවක් වත් නෙමේ මේක. මේක ඇත්තටම චමල් ලක්ප්‍රිය එහෙමත් නැතිනම් (හෝ…)( ඕනේ නැ ඒ නම ) මලයා කරන්න උදව්වක් දෙන්න පුලුවන්ද කියලා අහපු නිසා හා කියලා බාරගත්ත එකක්. බයිස්කෝප් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට පවුලක් වගේ. ගොඩක් නෙමේ හැම ව…

එහෙමනම් සුභ දවසක්, ඇත්තටම මම භාරගත්ත කතා මාලාවක් වත් මම කරන්න හිතන උන්න කතා මාලාවක් වත් නෙමේ මේක. මේක ඇත්තටම චමල් ලක්ප්‍රිය එහෙමත් නැතිනම් (හෝ…)( ඕනේ නැ ඒ නම ) මලයා කරන්න උදව්වක් දෙන්න පුලුවන්ද කියලා අහපු නිසා හා කියලා බාරගත්ත එකක්. බයිස්කෝප් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට පවුලක් වගේ. ගොඩක් නෙමේ හැම වෙලාවටම වගේ. ඉතින් කෙනෙක්ට කරන්න ආමාරු වෙලාවට තව කාට හරි කීවහම පොඩි උදව්වක් කරන්න මේ සබ එක කරන්න පුලුවන්ද කියලා අහපුවහම බැ කියන අය නැති තරම්.. 😀
ඉතින් දැන් නම් මේක විකාශය දවස් 12ක් වෙනවා දවස් තුනකට කලින් භාරගත්තත් වැඩ කටයුතු වලට වඩා අසනීපයකින් පෙළුන හින්දා කරගන්න ටිකක් අමාරු උනා. 13 වෙනි කොටස වගේම 14 වෙනි කොටසත් දැන් විකාශය වෙලා ඉවරයි දවසක් දෙකක් ඇතුලත චමල් ඒ කොටස අරගෙන ඒවි. 15 ආව ගමන් දෙන්න බැරි උනත් ඒ කොටසත් ඉක්මනට එනවා කියන පොරොන්දු වෙන්න පුළුවන්. ඇත්තටම මේ කතා කීවාට ඇයි මේක ටිකක් පරක්කු උනේ කියනවනම් මේ කතාව කලේ රවිදු සහෝ මේ දවස් වල විභාගයකට මුහුණ දෙන නිසා කරගන්න අමාරු තත්වයක් ඇති වෙලා නිසයි එහෙම පරක්කු වුනේ
ලිපිය ලියන්න කලින් බයිස්කෝප් එකේ 12 වෙනින් කොටසේ කමෙන්ට් කියවන්න ගියා… 12 වෙනි කොටස ගැන කියනවාට වඩා එකේ තිබුනේ 13 කෝ , 14 ත් ආවා කියන එක තමයි. සමහර විට මේක අරගෙන ගෙන යන අය හිතනවාද දන්නේ නැහැනේ මේකට අපි මොකටද කමෙන්ට් එකක් දාන්නේ මේ අයට මේක කලහම ගානක් ලැබෙනවනේ කියලා. හැබැයි ඉතින් ඇත්තම කතාව ඒහෙම කාටවත් මොනවත් මේ සබ් කළා කියලා ලැබෙන්නේ නැ, ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එක ඇරෙන්න. සබ නෑ කියලා කමෙන්ට් දාන වෙලාවේ සබ ගන්නකොටත් වචනයක් දෙකක් කියලා යන එක සබ කරන කෙනාට පට්ට විදිහට වටිනවා..
හ්ම්ම්ම් පරක්කු වෙලා තියන වෙලාවේ තවත් විකාර කියවනවා පිස්සුද මන්දා. ගොඩක් අය දැන් බලලා ඉවරද දන්නෙත් නැ.. කතාවේ අද කොටසෙන් වොලර් ට ෂෙපර්ඩ් කොහොමද ඉස්සර මුණ ගැහුනේ කියන එක ගැන ගොඩක් කතා කරනවා ඒ වගේම ජෙනිසස් එක ගැන එකේ එක විනාශයක් නවත්වන්න වගේම රෝමන් තාම හිරේ ඉන්න ගමන් පොඩි පොඩි දේවල් මතක් කරනවා, මගේ පුද්ගලික මතය නම් රෝමන් බොරුවක් කරනවා කියලා තමා හිතෙන්නේ. එකත් සේපර්ඩ් ගේ සැලැස්මේ කොටසක් ද කියලා කියන්නත් බැ. ඉස්සරහට ඒවා බලාගන්න පුළුවන් වේවි , එහෙමනම් මේ කොටස එක්ක එකතු වෙලාම බලන්න.
ඉක්මනටම මුණ ගැහෙමු තවත් උප සිරසියකින් ගිහින් එන්නම්.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,635 downloadsDownload Blindspot-S02E13.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
44 comments
Dilruk
Bobby
ඔයාලාගේ සේවය අගය කල යුතුය. ස්තුතියි
Dhanu
yantham thank you macn
Devaka Sadaruwan
යන්තම් තැන්ක්ස් ඇයි බන්.... යන්තම් විතරද
prasad
පරක්කු වෙලා උනත් සබ් එක දුන්නනේ සහෝ. ඒකට බොහෝම ස්තූතියි. සමහර වෙලාවට බලන්නවත් වෙලාව හොයා ගන්න අමාරුයි. ඔබලා මේ කරන දේට ඉතාමත් ස්තූතියි.
Devaka Sadaruwan
සතියට උපසිරසි 3-4ක් කරන නිසා මේ දවස් වග නම් බලනවා කියන්නේ හිනයක් වෙලා. ඩවුන්ලොඩ් කරගත්තුවා ගොඩ ගැහිලා...
Udara Damith B/K
ස්තූතියි
මන්න්නම් මේක බලන්නේ නැති එකක්Kasun
බොහොම ස්තූතියි සහෝ......
Bobby
දේවක, සබ් එක Extract කලහම SRT file විධිහට පෙන්වනනේ නැහැ ඒ මොකද පුලුවන්නම් කියන්න . ස්තුතියි
LuSiFeR
.txt wenuwata .srt danna.. etakota hri
Bobby
Thank lot Bro
Yasitha
Jayawewa.... thanks. Meka denakan goda dawasaka idala balagena hitiye.
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා..Chamal Perera
ස්තුතියි දේවක අයියේ වැඩේ කරන්න උදව් උනාට...
Manoj
thanks machan
Navindu
Thankz bn..parakku wela hari sub eka dunnata..sub eka enakn baluwe na..
Sadeepa
thanks machan
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
mnm
උපසිරැසියට බොහොම ස්තූතියි!
sum
ස්තුති මචං
උදාර දිල්ශාන්
සින්හල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාRajitha
Thanks bro......jayawewa....!
shamal
ජය වේවා!!!
Ayesh
Thanks broo..
Good luck.Ayesh
Thanks broo..
Good luck.Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
shan
thnx broooo....
Aj
ko bn zip file eka athule Sub eka..?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
T.N.W
Tnx saho 2week iwasan hitiya sub enakan
Sub ekata tnx ahhhhSanath Indika
thx broo
sum
machan 14th dapan 15th awa bn
Gihan Iddamalgoda
thanks 4 sub.
ruby
14 ,15 dekema sub ne PLS ewath ikmanata danna......
D Max Rule
14,15 sub enakan pissek wage pissek wage blnn inne bn ikmanata dennako
චතුරබුද්ධි
හම්මෝ සබ දාල.. කතාව අමතකත් වෙලා තිබ්බේ.. හිහී.. බාරගෙන කලාට Thanks මචන්
sum
machan 14 15 dapanko
ranil danushka
ko bn 14 15
chameera
thanks saho...........
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
s.s.m
tz sub ekata....
MAALnath
Thanks ......................good luck ...........................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




elz mcn parakku wunata awlak na khmahari sub eka denawanm