Watch Trailer

Blindspot [S02 : E16] with Sinhala Subtitles | ඔත්තුකාරයා මමයි [සිංහල උපසිරැසි සමඟ]

ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ ගිහින් හොඳ පාසලක් ලබාගන්නට හැකි වේවායි ප්‍රාර්ථනය කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. 19 වෙනි කොටසේ ඉඳන් අප…

Blindspot S2-1

ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ  කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ ගිහින් හොඳ පාසලක් ලබාගන්නට හැකි වේවායි ප්‍රාර්ථනය කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. 19 වෙනි කොටසේ ඉඳන් අපි සමගාමිව උපසිරැසිය දෙන්න බලාපොරොත්තු වෙනවා. අද හෙට දවස් ඇතුලත පරක්කු වෙච්ච කොටස් තුනම ඔයාලට එක දිගට බලාගන්න පුළුවන් වෙයි.

ඉතින් කලින් කොටස ඉවර උනේ ලොකු කුතුහලයක් ඉතුරු කරලනේ. නාස්ට කවුදෝ වාහනේ ඇතුලේ පහර දුන්නා. ඉතින් ඒ අපි දැක්කේ නාස් නෝනගේ අවසන් ජවනිකාවද? පැටර්සන් නම් දෙයියනේ කියලා බේරිලා ආවා. ඒ වාසනාව නාස්ටත් තියෙයිද? හැමෝටම එක එක විදිහේ ප්‍රශ්න. ජේන්ට එයාගේ අලුත් ආදරේ ගැන සැකයි. වෙන දේවල් හැටියට කාවවත් සැක නොකර බැහැ. අනිත් කෙනා රීඩ්. මිනිහගෙයි FBI එකෙයි සම්බන්ධෙටත් වැඩි ආයුෂ නැද්ද කොහේදෝ. වෙලර් කල්පනා කරන්නේ ෂෙපර්ඩ් තමන්ගේ හතුරා වෙලත් ඇයි තමන්ව බේරගන්න හදන්නේ කියලයි. මොක උනත්, මොන තරම් දේවල් කරත් ෂෙපර්ඩ් කවදත් හිටියේ ඉස්සරහින්. මොන ඇමක් දැම්මත් ඒ කිසිම එකකට එයාව නවත්තන්නත් බෑ වගේ. මොකක්ද මේකට හැබෑම හේතුව? අද දැනගන්න පුළුවන්.

එහෙනම් සමුගන්නවා. ඊළඟ කොටස රවිඳු මලයා අරන් ඒවි. ජයවේවා!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

751 downloadsDownload Blindspot-S02-E16.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

751 downloadsDownload Subtitles32 KB

26 comments

  1. Malith Rubasinghe

    පිං සහෝ... බොහෝම බොහෝම බොහෝම ස්තූතියි උපසිරැසියට.. උඹ ලට දහසකුත් එකක් නෙමෙයි එක් දක්දහස් එකක් වැඩ තියන බව දන්නවා... ඒත් කොහොම හරි නවත්තන්නේ නැතුව දෙන්න බලන්න සහෝ.. පරක්කු උනාට කමක් නෑ, පුළුවන් වෙලාවට කරල කොහොම හරි දාමු බං.. ආයෙමත් බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කරන මේ සේවයට.. #Respect

  2. Ddmd Ruwan

    thanks broooooooooooo

  3. Akila Sachinthana

    Thanx broooo

  4. Bobby

    බොහෝම ස්තුතියි

  5. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි මයුර සහෝ
    ජය වේවා

  6. කවීන් ලහිරු

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ස්තූතියි

  7. මිතුල් ලක්ශිත

    මැක්සා මචෝ සබට තුති
    ඊලග කොටසෙන් හමු වෙමු

  8. උදාර දිල්ශාන්

    සබ් එකට තුති සහෝ
    17 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙමු

  9. ඩිලාන් හසිත

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    කොහොමහරි සමගාමී විකාශනයට සබ් දෙමු මචෝ...

  10. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  11. කනිශ්ක ලක්මාල්

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    ප්ලීස් සහෝ මේක මග නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යමු

  12. dilruk

    elzzzzzzzzzzzzz mcn

  13. Ravindu Rukshan

    thx

  14. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  15. chameera

    sub 1ta tnx saho...
    ithiri tikath karamu..
    jaya wewa........

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. dileepa

    thanks

  18. Rajitha

    Thank you saho.....jayawewa......!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා!…

  21. Gihan Iddamalgoda

    thanks 4 sub.

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  23. hasith

    tnx sahoo

  24. s.s.m

    tz sub ekata...

  25. MAALnath

    Thanks ...................good luck ......................................

  26. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up...