Watch Trailer

Blindspot [S02 : E17] with Sinhala Subtitles | ඔලිවර්ගේ අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම.මම මේක කරන්න නෙමෙයි හිටියේ හැබැයි ඉතින් කරන්න එකක් නැති නිසාම චමල්ගෙන් මේක ඉල්ලගත්තා. අන්තිමේදී මතක ඇතිනේ ජේන්වයි ඔලිවර්වයි පැහැරගෙන යනවා.හැබැයි ඉතින් ඒ ෂෙපර්ඩ්ලගේ කට්ටිය නෙමෙයි.ඒ ඔලිවර්ගේ තාත්තගේ අතීතයේ සිද්දවුණු හුටපටයක් නිසා තමයි මෙයාලට පැහැරගෙන යන්නේ.ඒවගේම රීඩ්…

Blindspot S2-1

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම.මම මේක කරන්න නෙමෙයි හිටියේ හැබැයි ඉතින් කරන්න එකක් නැති නිසාම චමල්ගෙන් මේක ඉල්ලගත්තා. අන්තිමේදී මතක ඇතිනේ ජේන්වයි ඔලිවර්වයි පැහැරගෙන යනවා.හැබැයි ඉතින් ඒ ෂෙපර්ඩ්ලගේ කට්ටිය නෙමෙයි.ඒ ඔලිවර්ගේ තාත්තගේ අතීතයේ සිද්දවුණු හුටපටයක් නිසා තමයි මෙයාලට පැහැරගෙන යන්නේ.ඒවගේම රීඩ් FBI එකෙන් අස්වෙනවා.හැබැයි ඒක හරියටම විශ්වාස නැහැ මොකද එයා අස්වෙනවා කියලා බැජ් එක දීලා යන්න යනවා.ඒ මොකද කර්ට් එයාට අවවාද කරනවා මත්ද්‍රව්‍ය අරගන්න එපා කියන එක ගැන.වැඩිය කියන්න යන්නේ නැහැ ඔයාලම කතාව බලලා දැනගන්න. ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

675 downloadsDownload Blindspot-02x17.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

675 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Mayura

    Ela ela jaya

  2. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. chameera

    sthuthi saho......

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා!…

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Gihan Iddamalgoda

    thanks 4 sub.

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  10. uvi

    බොහොම ස්තූතියි සහෝ

  11. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

  12. s.s.m

    tz sub ekata..

  13. MAALnath

    Thanks ...................good luck ......................

  14. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.