Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E18] with Sinhala Subtitles | ඔහුගේ සමු ගැනීම ඇයගේ මතකයට පොට පාදයි… [සිංහල උපසිරසි සමඟ]

ඩේසිට කොහොම හරි පුළුවන් වෙනවා කෝල්සන්ට කරුණු කාරනා මතක් කරලා දෙන්න. හැබැයි සම්පූර්ණයෙන්ම නම් නෙවෙයි. සමහර දේවල් ටිකක්. කොහොම වුනත් මනුස්සයා තේරුම් ගන්නවා. සිමන්ස්ට ඕන වෙන්නෙ දැන් ෆිට්ස්ව හොද කරගන්න. ඒත් ඩේසි ඒකට ඉඩ දෙන්නෙ නැ. මොකද ඉතින් ෆිට්ස් කියන්නෙ ෆ්රේම්වර්ක් එක ඇතුලෙදි වෙනස්ම කෙනෙක්. ඒ වගේම මැ…

ඩේසිට කොහොම හරි පුළුවන් වෙනවා කෝල්සන්ට කරුණු කාරනා මතක් කරලා දෙන්න. හැබැයි සම්පූර්ණයෙන්ම නම් නෙවෙයි. සමහර දේවල් ටිකක්. කොහොම වුනත් මනුස්සයා තේරුම් ගන්නවා. සිමන්ස්ට ඕන වෙන්නෙ දැන් ෆිට්ස්ව හොද කරගන්න. ඒත් ඩේසි ඒකට ඉඩ දෙන්නෙ නැ. මොකද ඉතින් ෆිට්ස් කියන්නෙ ෆ්රේම්වර්ක් එක ඇතුලෙදි වෙනස්ම කෙනෙක්. ඒ වගේම මැඩ්ම් හයිඩ්‍රා ලග එහෙම නැත්නම් එයිඩා ලග ඉන්න කෙනෙක්. ඒ නිසා මනුස්සයා වෙනස්ම පුදගලයෙක් වෙලා ඉන්නෙ. ඔය අතරෙ තමයි රැඩ්ක්ලිෆ් ගැන කතා වෙන්නෙ. එතනදි කෝල්සන් මනුස්සයා ගැන ලිපියක් පෙන්වනවා. හැබැයි මිනිහා ඉන්න තැනක් දන්නෙ නැ. ඉතින් ඩේසි කෝල්සන්ටයි සිමන්ස්ටයි වෝඩ් කියපු ප්‍රතිරෝධකයින් හම්බවෙන තැන යන්න කියලා,ඩේසි ආපහු ට්‍රිස්කේලියන් එකට යනවා. හැමෝම මේ ට්‍රිස්කේලියන් එක දන්නවනෙ. Captain America: The Winter Soldier (2014) එකේ එහෙම තියෙන්නෙ.   ඩේසි ට්‍රිස්කේලියන් එකට ගිහින් රැඩ්ක්ලිෆ් ඉන්න තැනත් දැනගෙන වෝඩ් එක්කලා එතනින් එලි බහින්න හදනකොටම මේ කතා කරලා ඩේසිව එක්ක යනවා මෙහෙයුමකට කියලා. ඔය අතරෙ කෝල්සන් සහා සිමන්ස් දෙන්නා ප්‍රතිරෝධකයින් හම්බවෙන්න ගිහින්. එතනදි මේ අය මිත්‍ර පාර්ශවයෙ කියලා හදුන ගන්නෙ රහස් වාක්‍යයකින්. ඒකෙ කොටසක් එක පැත්තක් කියනවා අනික් කොටස අනික් පැත්ත කියනවා. ඔව් අර වැහි කුඩ කතාව. ඔයාලට මතකද කියලද නම් දන්නෙ නැ, හැබැයි ඔය වැහි කුඩ සීන් එක අළුත් එකක් නෙවෙයි, මොකද ඔය වචන සෙට් එකම තියෙනවා Captain America – The First Avenger (2011) ෆිල්ම් එකෙත්. ඔයාලට මතකද ඒජන්ට් කාටර් රොජර්ව එක්ක යනවා මිනිහව වෙනස් කරන්න ලැබ් එකකට. එතෙන්ට යන්න කලින් තවත් ගෑණු කෙනෙක් අතරෙයි කාටර් අතරෙයි ඔය රහස් වචන ටිකම කියනවා.    හරි ඉතින් කොහොම හරි මේ දෙන්නව එක්ක යන්නෙ ශීල්ඩ් මූලස්ථානයට. එතන ප්‍රධානියා ජෙෆ්රි මේස්. ඔතනට වෝඩ් එහෙමත් එනවා. ඒත් ඩේසි ඒන්නෙ නැ. හැබැයි ඩේසි එවපු කණ්ඩාංක පාවිච්චි කරලා රැඩ්ක්ලිෆ් ඉන්න තැන හොයා ගන්නවා. මිනිහා තනියම ඇග්නස් එක්ක ජොලියෙ ඉන්නවා එයිඩා පිස්සු නටද්දි. කොහොම හරි රැඩ්ක්ලිෆ්ගෙන් සිමන්ස් අහගන්නවා අනික් අයගෙ ඇගවල් කොහෙද හිර කරලා තියෙන්නෙ කියලා.  එතකොටම එතනට එයිඩා එනවා. ඇවිත් ඇග්නස්ව හොයාගෙන ෆිස්ට බොරු කන්දරාවක් කියලා ඇග්නස්ව මරන තැනට පත් කරලා අවසානයෙ රැඩ්ක්ලිෆ්වත් අරන් යනවා.   තව ටිකෙන් අමත වෙනවා එයිඩා looking glass කියලා ව්‍යාපෘතියකුත් ඔය සේරම අස්සෙ කරගෙන යනවා. ඒක මේ සැබෑ ලෝකයයි ෆ්රේම්වර්ක් එකයි අතර මොකක් හරි දෙයක්. හරියටම කියන්න තාම දන්නෙ නෑ.   ඔය අතරෙ ඒජන්ට් මේ මැක්ව පාවිච්චි කරලා ඩේසිව කොටු කර ගන්නවා. හැබැයි මිනිහට මේ සීන් එක දරාගන්න අමාරුයි. ඒ හින්දම මෙයත් ශීල්ඩ් එකේ උදව්වට එනවා. ඔය අතරෙ ඩේසිට හොදටම සලකලා තියෙන්නෙ. අන්තිමේ ෆිට්ස් ඇවිත් ඩේසිව එක්කගෙන යනවා. එහෙනම් මම යනවා.  ~ Hail Hydra ~

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E18.HDTV.x264-KILLERS

1,506 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E18.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,506 downloadsDownload Subtitles32 KB

26 comments

  1. Oshan M.

    Ela

  2. madushan

    thanx bro :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Dimuth Hewagama

    Thanx...

  5. Sudheera Kasun

    thanks bro

  6. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  7. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  8. vikum

    නියමයි සහෝ..... මේක එනකං මග බලගෙන හිටියේ....

  9. Ddmd Ruwan

    thanks brooooooooooo...

  10. Ajith Priyantha

    sub akata thanks wawa

  11. sam

    thank you

  12. කනිශ්ක ලක්මාල්

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    ජය වේවා

  13. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  14. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ සිංහල උපසිරැසියට
    19 කොටසත් ආපු ගමන් සබ් දෙමු හොදේ

  15. කවීන් ලහිරු

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    ස්තූතියි සබ් එකට

  16. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  17. dilruk

    elz mcn

  18. චින්තක

    හම්මේ මේ ඇවිත් තියෙන්නේ. ඔන්න බාගත්තා . ජයවේවා

  19. Ravindu Rukshan

    thx

  20. Sumudu Nuwan

    ela ela

  21. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Gihan Iddamalgoda

    thanks 4 sub.

  24. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  25. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  26. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.