ඔන්න එහෙනම් 8වැනි කොටසත් ගෙනාවා.මේකේ ප්‍රධාන හතුරා කවුද කියලා මම නොකියා ඉන්නම්.මොකද එතකොට කතාවේ රසය නැතිවෙනවා.මොකද මේ කතාව අන්තිම වෙනකල් එයා කවුද කියලා හරියටම දැනගන්න ලැබෙන්නේ නෑ.කවුද කියලා ඉඟි කීපයක් නම් ලැබෙනවා.මේ කතාවේ බැට්මෑන්ට අමතරව රොබිනුත් ඉන්නවා. කුඩා දැරියක් රාත්‍රී කාලයේ යද්දී එයාව රස්තිය…

ඔන්න එහෙනම් 8වැනි කොටසත් ගෙනාවා.මේකේ ප්‍රධාන හතුරා කවුද කියලා මම නොකියා ඉන්නම්.මොකද එතකොට කතාවේ රසය නැතිවෙනවා.මොකද මේ කතාව අන්තිම වෙනකල් එයා කවුද කියලා හරියටම දැනගන්න ලැබෙන්නේ නෑ.කවුද කියලා ඉඟි කීපයක් නම් ලැබෙනවා.මේ කතාවේ බැට්මෑන්ට අමතරව රොබිනුත් ඉන්නවා.
කුඩා දැරියක් රාත්‍රී කාලයේ යද්දී එයාව රස්තියාදුකාරයන් පිරිසකට කොටුවෙනවා.එතනින් එයාව බේරගන්නේ රොබින්.ඒත් එයාට ස්තූතිවත් නොකරපු මෙයා එතනින් පැනලා යනවා.එයාගේ පස්සෙන් දුවපු රොබින්ට බැට් සංඥාව දැකපු නිසා එයාව අතහැරලා එතනට යන්න වෙනවා.එතනදී නගරයට ආපු අසාමාන්‍ය ශක්තියක් තියෙන මිනිහෙක් ගැන දැනගන්න ලැබෙනවා.රොබින්ට අවදානය තිබ්බේ මෙයා ගැන නෙමෙයි.එයාට අවධානය තිබ්බේ අර කුඩා දැරිය ගැන.පස්සේ දවසක ඇල්ෆ්‍රඩ් එක්ක ගෙදර යද්දී, රොබින් මෙයාව දකිනවා.පස්සේ මේ දැරියව රිය අනතුරකින් බේරගත්ත රොබින් එයා එක්ක යාළුකමක් ඇතිකරගන්නවා.එතකොට රොබින් දැනගන්නවා මෙයාට කිසිදෙයක් මතක නැති බවත් එයාගේ පස්සෙන් කෙනෙක් ලුහුබඳින බවත්.ඔවුන් දෙදෙනා කතාකරන අතරතුර අර ලුහුබඳින්නා මෙතනට එනවා ඒ ගෑණු ළමයව අල්ලන්න.ඒ ලුහුබඳින්නා වෙන කවුරුත් නෙමෙයි අර අසාමාන්‍ය ශක්තියක් තියෙන මිනිහා.එතනදී එයා කියනවා මම තමයි මේ දැරියගේ තාත්තා කියලා…..
අනිවාර්යයෙන්ම නරඹන්න ඕනි කොටසක්.ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේක නරඹන්න කියලා.තව ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඒ වගේම බයිස්කෝප් එකේ නැති තව බැට්මෑන් ඇනිමේෂන් සීරිස් එහෙම තියෙනවා නම් කියන්න.ඒවාටත් උපසිරස කරන්න බලන්නම්.ඊළඟ එපියෙන් මුණගැහෙමු.ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
44 downloadsDownload The-New-Batman-Adventures-8.zip11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
6 comments
එල්.සී. දමැල්
ඉෂාන් මදුෂ
ස්තූතියි. සහෝ පුලුවන්නම් Thundercats (TV Series 2011–2012) සබ් දෙන්න
ජය වේවා!Udara Damith B/K
ස්තූතියි
බැටාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 08] with Sinhala Subtitles | අහිමිවීමේ වේදනාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


ස්තූතියි …..