Watch Trailer

Fargo [S03 : E01] with sinhala subtitles | සත්‍ය කතාවක ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමෙයි කට්ටියට. දවස් දෙකක් පරක්කු වෙලා තමයි මේ ෆාර්ගෝ කතා මාලාව අරන් එන්නේ. ඉතින් මේක අලුත් ආරම්භයක්. ෆාර්ගෝ ගැන දන්න නොදන්න හැමෝටම දැන ගන්නත් එක්කලා අපි බලමු ෆාර්ගෝ කියන්නේ මොකද්ද කියල… ෆාර්ගෝ කතා මාලාව ගැන විශේෂ කාරණා කීපයක්ම තියෙනවා මුලින්ම කියන්න ඕනි අද මේ පටන් ගන්න තුන්වෙනි කතා සමය පලමු හා…

​කොහොමෙයි කට්ටියට. දවස් දෙකක් පරක්කු වෙලා තමයි මේ ෆාර්ගෝ කතා මාලාව අරන් එන්නේ. ඉතින් මේක අලුත් ආරම්භයක්. ෆාර්ගෝ ගැන දන්න නොදන්න හැමෝටම දැන ගන්නත් එක්කලා අපි බලමු  ෆාර්ගෝ කියන්නේ මොකද්ද කියල…

ෆාර්ගෝ කතා මාලාව ගැන විශේෂ කාරණා කීපයක්ම තියෙනවා මුලින්ම කියන්න ඕනි අද මේ පටන් ගන්න තුන්වෙනි කතා සමය පලමු හා දෙවන කතා සමයන් වලට කිසි සේත්ම සම්බන්ධයක් නැති බව. ඒ කියන්නේ පළමු කතා සමය යන්නේ 2006 සිදුවූ කතාවක් පාදක කරගෙනයි .ඒ වගේම දෙවන කතා සමය යන්නේ 1979 සිදුවූ කතාවක් පාචක කරගෙනයි. ඉතින් මේ තුන්වන කතා සමය 2010 සිදූවු කතාවක් පාදක කරගෙන තමයි දිව යන්නෙ. ඒ කියන්නේ පළමු හා දෙවන කතා මාලා බලපු නැති කෙනෙකුට උනත් අද ඉදන් මේ කතා සමය නරඹන්න එකතු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුවම.. ඊළග කාරනේ තමයි ෆාර්ගෝ කතා මාලාවන් නිෂ්පාදනය වන්නේ ඇමරිකාවේ සිදුවූ සත්‍ය කතා පාදක කරගෙන වීමයි. විශේෂම දේ ජීවිත බේරාගත් අයගේ ඉල්ලීම පරිදි නම් ගම් වෙනස් කර තිබුණත්සි දුවූ සිදුවීම ඒ අයුරින්ම ඉදිරිපත් කර තිබීමයි. ඉතින් සත්‍ය කතා බලන අයට වගකීමෙන් නිර්දේශ කරන්න පුළුවන්. imdb රේටින් මීටරේ ගැන සම්පූර්ණ කතා මාලාවටම 9.0ක ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා 200,269 ක මනාපයෙන්. එතකොට මේ එපියේ රේටින් 9.2යි. එතනින් ගියාම මේ කතා මාලාම හොදම රූපවාහිනී කතා මාලා අතර 23 වන ස්ථානයේ පසු වෙනවා. Golden Globe සම්මාන දෙකක් හා තවත් සම්මා 37ක් දිනා ඇති මේ කතා මාලාව තවත් සම්මාන 128ක් සදහා නාමයෝජනා වී තිබෙනවා.

ඉතින් ඔය මදෑ නේද පලමු එපිය ගැන කෙටියෙන් බලමු. එමිට් ස්ටසි හා රේ ස්ටසි කියන්නේ එකම පවුලේ අයියා මලෝ දෙන්නෙක්. එමිට්ට සල්ලි තියෙනවා මල්ලි රේ ට සල්ලිය බාගේ අඩුයි මිනිහගේ රස්සාව තමයි ඔය ඉන්නවනේ පොදු සමාව අරන් ඉන්න හිරකාරයෝ අන්න එයාලව බලා ගන්න එක. අයියා හොද ව්‍යාපාරයක් කරන අතර මල්ලි සූදු කෙලිනවා. ඒකටම හරියන්න පෙම්වතියකුත් ඉන්නවා මෙයාට .ඉතින් මේ රේ මල්ලි එමිට් අයියා ළගට යනවා සල්ලි ඉල්ලගන්න එයාගේ පෙම්වතියට මුද්දක ගන්න. අය්යා මෙයාට සල්ලි දෙන්නෙ නෑ. ස්ටසි ළග තියෙනවා ගොඩක් වටින පරණ මුද්දරයක්. ඕක ගන්න රේ යවනවා කුලියට ගත්ත මිනිහෙක්ව. මිනිහනම් පා වෙලාම තමයි ඉන්නෙ හැම වෙලේම. මෙයා මොකද කරන්නෙ මෙයා මුද්දරේ හොරකන් කරන්න යන්නෙ එමිට්ගෙ ගෙදරට නෙවෙයි. ලිපිනය වැරදිලා ටවුන් එකේ ෂෙරි‍ෆ්ගේ තාත්තගේ ගෙදර. ඉතින් මිනිහා අතින් ඔහු මිය යනවා. ඕතනින් තමයි කතාවට අඩි තාලම වැටෙන්නේ. එහෙනම් රස විදින්න ගිහින් එන්නම්.

 

Fargo (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

193 downloadsDownload Fargo-03x01.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1All BT1

Next BT1

 

Subtitles

193 downloadsDownload Subtitles59 KB

18 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    කලින් season දෙනකම් බලලත් නෑ සහෝ.. අවුලක් නැති නිසා මේක බලනවා..
    බුදුසරණයි..ජය වේවා..

  2. නිරෝෂ්

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

  3. නිරෝෂ්

    එලම සහෝ බොහොම ස්තූතියි ජයවේවා

  4. දිල්ශාන් සචින්ත

    නියමයි කොල්ලෝ දිගටම සබ් දෙමු

  5. Jeewantha

    මෙච්චර ඉක්මනට මේකට සබ් හම්බවෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. බොහොම ස්තුතීයි.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy

  8. rasanga

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….

  9. tharindu gunarathna

    thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chalana

    thnx bro...

  12. Viraj

    sub ekata thanks saho..

  13. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  14. LSM HUSKAA

    ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා

  15. අසිත

    elama saho thanks
    දිගටම සබ දෙන්න

  16. sam fisherr

    මුල්ම එපිය‍ෙ ම‍ෙහ‍ෙම ප‍ෙන්නල(ප‍ොරක් ඉන්නව උෟ,හිර‍ෙ )ඉටපස්ස‍ෙ එස‍ෙරම අමතක ව‍ෙනව 2,3,4එපි වලදි ව‍ෙනම කතාවක් වග‍ෙ එත් ආයි ම‍ෙ සින් එකට ගලපනක‍ොට සුපිරි යටම තිය‍ෙයි එත් සබ්නැ ඉතුරැ ටික බලාගන්න arrow flash නැවතුනාම වග‍ෙ සබ ඉල්ලල කැගහන්න කට්ටිය නැති එක අපිවග‍ෙ අයට තමා පාඩු.ස්තුති අයිය‍ෙ ම‍ෙහ‍ෙම හරි බැලුව‍ෙ ඔයාල නිසා

  17. jessybmlt

    loweth elama machn me wge supiri ewata hadissiyk na puluwn welawt dipan machn,,,,,, thanks wewaa

  18. Dave

    Thanks broh

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.