මතක ඇති ඩේසි, සිමන්ස් සහා ෆිට්ස් තුන්දෙනා කසායස්ටත් පහර දීලා පැනගන්නවා. ඒ වුනත් පරහට හිටින එක දෙයක් තමයි ඩේසිගෙ නිෂේධකය තාමත් තියෙන්නෙ ඕෆ් කරපු ගමන් වීම. ඒ කියන්නෙ ඩේසිට කිසිම බලයක් නැ අතේ පයේ හයිය ඇරෙන්න. කොහොම වුනත් මේ අය මෙතනින් බේරිලා ෆිට්ස්ගෙ යානයට යන්න හදද්දි කසායස් ඒක පුපුරවලා දානවා. මම හිතු…

මතක ඇති ඩේසි, සිමන්ස් සහා ෆිට්ස් තුන්දෙනා කසායස්ටත් පහර දීලා පැනගන්නවා. ඒ වුනත් පරහට හිටින එක දෙයක් තමයි ඩේසිගෙ නිෂේධකය තාමත් තියෙන්නෙ ඕෆ් කරපු ගමන් වීම. ඒ කියන්නෙ ඩේසිට කිසිම බලයක් නැ අතේ පයේ හයිය ඇරෙන්න. කොහොම වුනත් මේ අය මෙතනින් බේරිලා ෆිට්ස්ගෙ යානයට යන්න හදද්දි කසායස් ඒක පුපුරවලා දානවා. මම හිතුවෙ කසායස් ඉවරටම ඉවරයි කියලා. හැබැයි මිනිහගෙ මූනෙ පොඩි ඉරක් විතරයි ගිහින් තියෙන්නෙ. ඔය අතරෙ තමයි කසායස්ගෙ සහෝදරයා ක්වෙක්ව හොයන්න එයාගෙ මනුස්සයෙක්ව එහෙම නැත්නම් මාස්ටන්ව යවන්නෙ. මාස්ටන් කියන්නෙ නම් කිසිම හිතක් පපුවක් නැති මිනි මරුවෙක්.
ඔය අතරෙ තමයි ක්‍රීලා ෆ්ලින්ට හොයන්න මිනිස්සුන්ව මරන්න ගන්නෙ. ඔය දේවල් අතරෙ තමයි ෆ්ලින්ට් දැනගන්නෙ ටෙස්වත් ක්‍රීලා මරලා දාලා කියලා. ෆිට්ස් ඇතුලු කට්ටිය ආපහු කෝල්සන්ලා හිටිය තැනට එද්දි මාස්ඩන්ගෙ ප්‍රහාරයට ලක්වෙනවා. එතනදි ෆිට්ස්ට තුවාල පවා වෙනවා. ඔතනදි තමයි ආපහු අපිට ඩීක්ව හම්බවෙන්නෙ. එයාගෙ මාර්ගයෙන් කට්ටිය එතනින් පැනලා යනවා. ඒ ගිහින් කෙලින්ම යන්නෙ කෝල්සන්ලා ඉන්න තැනට. හැබැයි ඒ වෙනකොටත් ෆ්ලින් ක්‍රිලා ගාවට ගිහින්. ගිහින් නිකන් ඉන්නෙ නැ ක්‍රී කෙනෙක් අරනවා. ඒ වුනත් සිනාරා ෆ්ලිට්ව අල්ල ගන්නවා. අල්ලගෙන අනික් අයව ගෙන්න ගන්න ඇමක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම ඩේසි, කෝල්සන්, සහා මැක් එතෙන්ට ඇවිත් මෙයාලගෙන් ෆ්ලින්ට්ව බේරගෙන යනවා.
ඒ පැනලා ගියාට මෙයාලව අල්ලන්න මාස්ඩන් එක්ක සිනාරා එනවා. ඔය අල්ල පනල්ලෙ තමා සිනාරා මාස්ඩන්ව මරලා දාන්නෙ. කොහොමහරි අපෙ නියෝජිතයො ටික ට්‍රෝලර් එක ලගට එනවා. හැබැයි ෆ්ලින්ට් මේ අයත් එක්ක යන්න එන්නෙ නැ. එයා නවතින්න තීරණය කරපු නිසා මැක් සහා යෝ-යෝ දෙන්නත් නවතිනවා. ඊලගට ආපු ප්‍රශ්නෙ පයිලට් කෙනෙක් නැති එක. ඒ වගකීම ගන්නෙ කෝල්සන්. ඔය දේවල් වලින් පස්සෙ සිනාරා කසායස් ලගට ගිහින් ශීල්ඩ් නියෝජිතයන්ගෙ පිටවීම ගැන කියනවා. එතනදි වෙන දේකින් කසායස් තමන්ගෙ සහෝදරයව මරලා දානවා. ඒ වගේම කෝල්සන්ගෙ සුපිරි පැදවීම හේතුවෙන් ට්‍රෝලර් එක කඩා වැටෙන්න යනවා. ඔන්න ඔය විදිහට තමා පහුගිය කොටස අවසන් වුනේ.
අද කොටස ගැන කියන්න අදහසක් නැ ඔයාලම බලන්න.
#Hail Marvel
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,945 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E08.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
44 comments
malinda shayaman
thilanasela
tnx bro sub 1ta.
Maxx Dula
thnks brother
lahiru sadaruvan
thank you so much brother........
Amalka Himeshan
Thanks machan sub ekata
MadRad0912
Thanks saho
Chamil Mihiran
Sub ekata thanx bro
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කතාව එන්න එන්න පට්ට වෙනවා....රවිඳු ආදිත්‍ය
thanks bro :-)
Udara Damith Dissanayaka
මෙන්න මේක දීලා
මොන කියන්ඩද ඉතින්
නියම ඇති
අර පොඩි චි tra අන්ද කෙල්ලනේද එදා හිටියේ
අඩ එලටම ඇතිSanath Indika
thx brooo
lahiru1991
thanks saho
GihanRangana
thnks saho
Shalika Ashan
Thanks machan.
Kasun A.
sabata thuthi lahiru saho.jaya!
Kanchana
Thanx saho
sachintha
Sub ekata thanks sahoo...
patromes
thanks sub ekakata ..... thor ragnorok awilla eke sub danno
Ravindu Rukshan
Thx
lasithdu
thanks bro...
nirodha uthpala
Shadowhunters eakak avotin eakatath sub eaka anivadu ona kollo .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . .
podda
thanks saho!!!1
Mokshan
සබ් එකට thanx බන් Movie එක Download කරල බලන් නැතුව හිටියේ සබ් එක දේනකන් ...THANX BRO FOR SUB
shehan weerasinghe
ස්තූතියි ලහිරැ සහෝ...
thanula D
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා......
Dean
Tnx mcn ❤️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...ජය වේවා..!
futureomega
thax sub ekata
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි.......
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
prageeth2
Thanks a lot
Prasadwc
පට්ට... thanks
D.Chamara
bohoma sthuthi sahooo
Janith Ramanayaka
බොහෝම ස්තූතියිඅයියේ
thushari_hansika
Thank you
Bhathiya gamage
thanks
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaaa
priyan99
thankks sub ekata bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...........................
Sajithlakshan
බොහොම ස්තුතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E08] Sinhala Subtitles | සියර්ගේ නික්ම යාම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



ala broooo