ජේන්ගෙ දුව ඇත්තටම මැරුණ කියල කර්ට් හිතාගෙන හිටියත් ඇය මැරිල නෑ කියන එක පහුගිය කොටසින් අපිට දකින්න ලැබුණා. මේ ජේන්ගෙ දුවව රඳවගෙන ඉන්නෙ කවුද කියන දේ අද දැනගන්න ලැබෙයි. ඒවගේමයි කර්ට් ඒවරිට වෙඩිතිබ්බ වෙලාවෙදි ඇය මැරුණ බව කර්ට්ට හොඳටම තේරුම්ගියා. ඒත් දැන් ඇය ජීවත්වෙනව කියන දේ එක්ක කාරණාවල නොගැලපීමක් ඇති…

ජේන්ගෙ දුව ඇත්තටම මැරුණ කියල කර්ට් හිතාගෙන හිටියත් ඇය මැරිල නෑ කියන එක පහුගිය කොටසින් අපිට දකින්න ලැබුණා. මේ ජේන්ගෙ දුවව රඳවගෙන ඉන්නෙ කවුද කියන දේ අද දැනගන්න ලැබෙයි. ඒවගේමයි කර්ට් ඒවරිට වෙඩිතිබ්බ වෙලාවෙදි ඇය මැරුණ බව කර්ට්ට හොඳටම තේරුම්ගියා. ඒත් දැන් ඇය ජීවත්වෙනව කියන දේ එක්ක කාරණාවල නොගැලපීමක් ඇතිවෙනව. ඒ කියන්නෙ ජේන්ගෙ දුව, ඒවරි බොරුවට මැරුණ වගේ රඟැපෑවද, එහෙමත් නැත්නම් කර්ට් අතපසුවීමකින් ඇය මැරුණා කියල හිතුවද…ඇත්තටම ඇය එතන කලේ රඟපෑමක් කියන දේ අද දැනගන්න ලැබෙනව. ඒවගේමයි ඒකට රෝමන් සම්බන්ධ බවත් දැනගන්නව. ඒ අතරෙ මේ ගැන හොයන පැටර්සන්ට ජර්මනියෙන් උදව් ඉල්ලමින් ලැබෙන පණිවිඩයක් ගැන දැනගන්න ලැබෙනව. මේ පණිවිඩය ඒවරිගෙන් ලැබෙන පණිවිඩයක්. ඒකට අනුව ඒවරිව මුදාගැනීමේ මෙහෙයුමක් කර්ට්, ජේන්, ක්ලෙම් සිදුකරනව. ක්ලෙම් කියන්නෙ පහුගිය කොටසෙ දකින්න ලැබුණු ජේන්ගෙ හොර පෙම්වතා කිව්වනම් හරි. 😉 ජේන් වෙලර්ගෙන් වෙන්වෙලා හිටපු මාස 6 ඇතුලත වුන දේවල් තමයි ඒ. කර්ට් මේ ක්ලෙම්ව කොහොම පිළිගනීද බලමුකො…
කර්ට්ලගෙ පැත්තෙන් මෙහෙයුමක් වෙන අතරෙ පැටර්සන්ගෙ Wizardville ඇප් එකේ කිසියම් ගැටළුවක් මතුවෙනව. පැටර්සන්ට ඇප් එක ඇතුලෙ හොර පාරක් තියෙන බව අපිට පහුගිය කොටස්වලින් දකින්න ලැබෙනව. අද කොටසෙදි හැකර් කෙනෙක් මේ හොර පාර පාවිච්චිකරනව මිනිස්සුන්ට තර්ජනය කරන්න. ඒකට අපිට හුරුපුරුදු හැකර් කෙනෙක් තමයි ඔන්න සම්බන්ධවෙන්නෙ. මේකෙදි රිච් ගෙ හැඟීම්වලට නම් තරමක් රිදෙන සිදුවීම් සිදුවෙයි. ඒ හැකර් ගැටළුවත් එක්ක ආයෙත් වතාවක් ලෝකෙ බේරගන්න කණ්ඩායමට හැකිවෙනව.
එහෙනම් අද කතාවටත් උපසිරැසිය ගන්න ගමන් කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. 😉
මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු!
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,815 downloadsDownload Blindspot-s03e11.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
24 comments
Eranga Sandaruwan
oshanda
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…..
Pabzi
ස්තුතියි මිත්‍රයා
Akila shehan
ELama thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් හිටියේ...Bobby
Thank you very much
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
එල
මරු
ස්තිතියි
මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමුM.R.Insaf
Thank you
suranuwan
thanks ban sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ChamalKanishka
Thnx sub ekata
thanula D
තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා.....
Suranjan
Thanks machan......jayawewa......!
Rasitha Illangasinghe
Sub ekata tkz.. Twa tikak kalin denn pluwn nam hodi..
Dilruk lahiru
Thanx MCN
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thiyuma Samarasinghe
Thanks bruh!
Akila shehan
Thanks ikmanatma e12 sub ekath dentako
Ajith Priyantha
sub ekata thanks wawa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
tz sub ekata....
MAALnath
Thanks ..................good luck .........................
Chamaka123
sub eka play wenne nane
Anonymous
Ow
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා..