Watch Trailer

Fringe [S02 : E10] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය මෙන්න මිනිහෙක්ගේ මොළේ සැත්කමක් කරනවා ඒ මනුස්සයා හොඳ සිහියෙන් පුටුවක් උඩ වාඩි වෙලා ඉද්දී. ඒ මදිවට ඒ මනුස්සයා කතා කරනවත් එක්ක. බොහොම සීරුවෙන් මොළේ කොටසක් ගලවලා එලියට අරන් ආරක්ෂිත ව අසුරනවා. මේ අතරතුරේ මේ සැත්කම කර කර හිටපු අයට අනතුරු ඇඟවීමක් ලැබෙනවා, ඒකෙන් වෙන්නේ ලෙඩා…

 

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය

මෙන්න මිනිහෙක්ගේ මොළේ සැත්කමක් කරනවා ඒ මනුස්සයා හොඳ සිහියෙන් පුටුවක් උඩ වාඩි වෙලා ඉද්දී. ඒ මදිවට ඒ මනුස්සයා කතා කරනවත් එක්ක. බොහොම සීරුවෙන් මොළේ කොටසක් ගලවලා එලියට අරන් ආරක්ෂිත ව අසුරනවා. මේ අතරතුරේ මේ සැත්කම කර කර හිටපු අයට අනතුරු ඇඟවීමක් ලැබෙනවා, ඒකෙන් වෙන්නේ ලෙඩා ව පැත්තක දාලා එයාලට එතනින් පැනලා යන එකයි.

ඔලුව පිටිපස්සේ ලොකු හිලක් හදාගෙන කිසිම ගානක් නැතුව ඉන්න මනුස්සයෙක් දැක්කම පුදුම වෙන එක් අහන්නත් දෙයක් නෑනේ. ඉතින් ඔන්න ඕක තමයි අද ෆ්රින්ජ් කණ්ඩායම හොයා බලන්නේ.

පේනවට වඩා දෙයක් මේ සිදුවීම පස්සෙන් මතු කර ගන්න ෆ්රින්ජ් කණ්ඩායමට හැකි වෙනවා. ඒ කියන්නේ සතුරාට නමක්, මූණක් වගේ දේවල්. ඒත් ලැබෙන හැම උත්තරයක් ම අලුත් ප්‍රශ්නෙකට මඟ පාදනවා.

 

 

2,950 downloadsDownload Fringe-2x10.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

2,950 downloadsDownload Subtitles30 KB

11 comments

  1. tharindu gunarathna

    thanks

  2. Cmj

    Thank you!

  3. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  4. Udara Damith Dissanayaka

    නියමයි
    එල
    ඊලග කොටහෙන් හන්බවෙමු

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Dushan Tharuka

    Niyamai....thanks...jaya wewa !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Buddi

    Thanks.......

  9. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  10. chinthaka.max4

    thankx machan

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!