Watch Trailer

Blindspot [S04 : E01] Sinhala Subtitles | තවත් රැවටීම් ආ‍යි ආයිත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? මම අද අරන් ආවේ ටික දෙනෙක් මග බලාගෙන හිටපු තවත් කතා මාලවක හතරවන කතා සමය අරගෙන. ඉතින් මේක නම් ඇත්තටම මම කරන්න හිටපු එකක් නම් නෙමෙයි. මේකේ පලවෙනි කොටස ඒ කියන්නේ මේක ටෙලිකාස්ට් වෙලා දවස් තුන හතරක් යනකුනුත් කවුරුත් දෙන පාටක් තිබ්බේ නෑ. මම ඇත්තටම මේකේ බලලා තියෙන්නේ පලවෙනි කතා සමය විතරයි, ඒ…

කොහොමද හැමෝටම? මම අද අරන් ආවේ ටික දෙනෙක් මග බලාගෙන හිටපු තවත් කතා මාලවක හතරවන කතා සමය අරගෙන. ඉතින් මේක නම් ඇත්තටම මම කරන්න හිටපු එකක් නම් නෙමෙයි. මේකේ පලවෙනි කොටස ඒ කියන්නේ මේක ටෙලිකාස්ට් වෙලා දවස් තුන හතරක් යනකුනුත් කවුරුත් දෙන පාටක් තිබ්බේ නෑ. මම ඇත්තටම මේකේ බලලා තියෙන්නේ පලවෙනි කතා සමය විතරයි, ඒත් මම දන්නව මේක ඇවිල්ලා හොද සුපිරි කතාවක් කියලා. ඉතින් ඒ හිනදම නිකමට මම මේක කරන්නද කියලා ඇහුවා අපේ ඇඩ්මින් අයියලාගෙන්, ඉතින් මම කීයටවත් හිතුවේ නෑ. මට මේක කරන්න කියයි කියල. (එක අතකින් ඉතින් මේක කොටි වලිගේ අල්ලගත්තා වගේ වැඩක් තමා.) කොහොමහරි මට මේක කරන්න කියලා අවසර දුන්න අපේ විමා අයියට ස්තූති වන්ත වෙනව. ඒ වගෙම මෙකේ කලින් කතා සමයන් තුනේ උපසිරසි කරපු හැම සහෝදරයෙක්මත් මතක් කරන එක යුතුකමක්. කිව්වා වගේම මේක මම බලලා තියෙන්නේ පලවෙනි කතා සමය විතරයි. ඉතින් මම මගේ උපරිමය මේකට යොදවලා සබ් එක කරලා තියෙනව, ඉතින් වැරද්දක් තිබ්බොත් සමාවෙන්න ඕන,

හරි කලින් කතා සමයන් වල සමරියක් දෙන්න පුලුවන් කමක් තිබ්බ නම් හොදයි කියලා හිතෙනව ඒත් කණගාටුවෙන් වුනත් ඒක කරන්න හැකියාවක් මට නැ, ඉතින් ඒ ගැනත් සමාවෙන්න ඕන, මම අද කොටස ගැන විතරක් පොඩ්ඩක් විස්තරයක් කරන්නම්. ඉස්සරහට අපි පොඩ්ඩක් ලොකුවට කතා කරමුකෝ. අද කොටසින් දැකගන්න පුලුවන් ජේන් සහ එයාගේ යාලුවන් ජපානෙට ගිහින් රෝමන්ගේ හතරවෙනි දත්ත සංචිතය ගන්න ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම වෙලර්ගේ තත්වේ මොකද කියලත් බලාගන්න පුලුවන්, අනික ජේන් එහෙමත් නැත්තම් රෙමීගේ අමතක වීමේ බෙහෙත නිසා වෙන අකරතැබ්බයන් වගේම මේ කොටසෙන් රෙමිගේ සැන්ඩ්ස්ටෝම් කණ්ඩායම අඩියටම වැටෙන ආකරයත් බලාගන්න පුලුවන්, ඒත් තාමත් ද්‍රෝහියෙක් එෆ්බීඅයි එකේම ඉන්නව කියල නොදැන වැඩ කරගෙන යන ෆෙඩ්ලට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද ඒ ඔක්කම බලාගන්න අද කොටස බලන්නම වෙනව, අද කොටස ඇවිල්ලා ලොකු දෙයක ආරම්භය සනිටුවහන් කරන කතාංගය්ක් කියලා කියන්න පුලුවන්. එහෙනම් වැඩි කතා ඕන නෑ අරගෙනම බලන්නකෝ පරක්කුත් වෙලා තියෙන එකේ. ආපහු සැරයක් ලොකු විස්තර කිරීමක් නැති එකට සමාවෙන්න ඕන එහෙනම්.

තව දෙයක් කියන්න ඕන, මම මේක භාරගත්තට මේකේ එපිය එන දවසෙම නම් දෙන්න වෙන එකක් නෑ කියලා කියන්න වෙනව. මොකද මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තියෙන නිසා. (ලබන අවුරුද්දේ ඒ ලෙවෙල් නේ ඒකයි.) ඒ හින්දා දවස් දෙක තුනක් පරක්කු වෙයි ඉතින් ඒකට කමක් නෑ කියලා හිතනව. පුලුවන් ඉක්මනට දෙන්න බලනව. හැබයි කොහොමහරි දෙනව කියලා මම පොරොන්දු වෙනව. එහෙනම් ඊලග කොටසින් නැවත හමුවෙමු.

අද කතාවේ නම : Hella Duplicitous
අධ්‍යක්ෂණය : Martin Gero
රචනය : Martin Gero (created by), Rachel Caris Love
IMDb අගය මෙම කොටසට : 7.7
විකාශය කලේ : 12 October 2018
ධාවන කාලය : 42M
ඊලග කොටස : My Art Project in 19 October 2018

දුර සිටින සතුරට වඩා ළග සිටින මිතුරා භයානකයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

7,201 downloadsDownload Blindspot-S04-E01.zip37 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

7,201 downloadsDownload Subtitles37 KB

46 comments

  1. Naveendra_rox

    Thanks

  2. sajith

    thanks bro

  3. ajith00129

    මචෝ බලන අය අඩු උනාට පරක්කු වෙලා උනත් කමක් නෑ දිගටම දෙන්න, thanks bro sub දෙනවට

  4. oshanda

    thanx sahoo..

  5. losaka

    නියමයි සහෝ දිගටම දෙන්න ඔනේ ජය වෙිවා !!!

  6. rangika Kariyawasam

    නියමයි සහෝ දිගටම සබ දෙන්න...

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Rasitha Illangasinghe

    Thanks sub ekata.. Digatma krgna ymu.

  9. Salinda Wijayabandara

    thank you kollo... sube ekataaa

  10. Hashan Jayasanka

    tnz bro sub ekt

  11. Navi1996

    පරක්කුවෙලා හරි කමක් නෑ සහෝ..උබේ වැඩත් කරගෙන මේක දිගටම දීපන් එලම කතාවක් මේක..දිගටම දෙමු..කට්ට කාගෙන හරි දෙන එකට එකෙන්ම උබට ගොඩක් ස්තූතියි සහෝ ජය වේවා.

  12. suranuwan

    thanks bro..

  13. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ....
    ජයවේවා ......

  14. Bobby

    Thank you very much

  15. nimanaka

    thanks brother..

  16. Shashi

    උපසිරැසියට ස්තූතියි!

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක නියම කතාවක්...
    ටිකක් පරක්කු උනාට කමක් නැ දිගටම සබ් දෙමු...

  18. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  19. podda

    niyamai niyamai bro!!! kawuru hari dei kiyala maga balan hitapu tv serious 1. puluwan widihata digatama suba demu bro!!!!

  20. Ranga lakshan

    තෑන්ක්ස් සහෝ. සබ දිගටම දෙන්න. ඔබට ජය

  21. harshahjk

    බොහෝම ස්තූතියි කවිශල් සබ අරගත්තා. අද්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා ඊට සසුව සබ ගැන බලන්න ටික දවසක් පමා වුනා කියලා අවුලක් නෑ සහෝ. ජයවේවා

  22. s.s.m

    Tz sub ekata....

  23. gayanharshana1989

    Tnx macho

  24. sherlock_holmes1234

    elama thankzzzzzzzzz

  25. Ayesh Prashan

    Thank You

  26. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා......

  27. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  28. roshan345

    good luck bro

  29. sachintha

    Thanks For Sub....

  30. AmalNishshanka

    thanks bro

  31. Muthu

    නියමයි කොල්ලෝ

  32. suduu

    ela broo.sub denakam balan hitiye. exorcist season 2 sub1th diyan.jaya weeewa!!!

  33. kavinuweerakkody

    කවිෂල් අයියේ... බොහොම ස්තූතියි!!! ඔන්න බෑවා..
    දැන් දැන් උඹ ටීවී සීරීස් දෙන එක වැඩිවෙලා...
    ෆිල්ම්ස් අඩු වෙලා...
    ජය වේවා!!!

  34. Chathu_OO

    අම්මෝ මේක දෙන කම් කොච්චර බලා ගෙන හිටියාද?
    බොහෝම ස්තූතියි...

    විභාගය කෙළවා ගන්නවා එහෙම නෙමෙයි ඔන්න...

  35. MAALnath

    thanks ................good luck ............the exorcist season 02 sub denna ................................colony season 03 sub denna ......................

  36. laki

    niyamai kolloo.... ikmanata okkoma tika denna

  37. Kulanjana Maduranga

    niyamai...subata thanks...keep it up....

  38. Thilan Durage

    sthuthiy sahooo...

  39. charith vishwa

    wish u a smashing new year filled with laughter and happiness...
    meka danakan agili gana gana hitiye
    mekata pin..
    bohoma sthuthi

  40. podda

    thanks bro!!! kawuru hari meka patan ganna kan balagena hitiye.. jayawewa!!!!

  41. chathurangi93

    Niyama wadak. Maru Series ekak. Thankz!!

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. sherlock_holmes1234

    digatama suba eka onaaaaaaa,,,,,,,,,,,thankzzzzzzz

  44. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  45. Pavi

    සබ් එකට බොහෝම ස්තුතියි..........

    1. Anonymous

      season 3 and 4 download karanna link 1k diyanko bn...