Watch Trailer

Marvels Runaways [S02 : E07] Sinhala Subtitles | ජෝනහාට විරුද්ධව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Marvel Runaways කතාමාලාවේ 7 වන කොටසයි මේ අරගෙන එන්නෙ.අවංකවම මේ සැරේ නම් පළවෙනි කතාමාලාවට වඩා දෙවැනි කතාමාලාව ටිකක් හොඳ මට්ටමකින් තියෙනව් කියලා පෙන්වනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ජෝනහා වයිල්ඩර්ව මරණ්න උත්සහ කරනවා.හැබැයි ඉතින් වාසනාවට වගේ මෙයට බේරෙන්න ලැබෙනවා තමන…

ඔන්න එහෙනම් Marvel Runaways කතාමාලාවේ 7 වන කොටසයි මේ අරගෙන එන්නෙ.අවංකවම මේ සැරේ නම් පළවෙනි කතාමාලාවට වඩා දෙවැනි කතාමාලාව ටිකක් හොඳ මට්ටමකින් තියෙනව් කියලා පෙන්වනවා.එහෙනම් අපි කතාව පැත්තට
හැරෙමුකො.

කලින් දකින්න ඇතිනෙ ජෝනහා වයිල්ඩර්ව මරණ්න උත්සහ කරනවා.හැබැයි ඉතින් වාසනාවට වගේ මෙයට බේරෙන්න ලැබෙනවා තමන්ගේ පුතා සහ ඔහුගෙ යහළුවෝ නිසාවෙන්.ඉතින් ඇලෙක්ස් මොහුගෙන් ප්‍රශ්ණ කරනවා.එවෙලෙ ඔහුට යම් යම් කරුණු කිහිපයක්ම වගේ දැනගන්න ලැබෙනවා.කෙටියෙන්ම කියනවා ඒ වළ ඇතුළෙ තියෙන්නෙ ජෝනහාට පිටවෙන්න තියෙන අභ්‍යවකාශ යානය කියල එහෙම.ඉතිං කට්ටියම සැළසුම් ගහනව මේක විනාශ කරන්න.එතනදි කැරොලීනා පවසනව “මෙහෙම යානයෙ ජීවය පවතිනවයි කියල” ඉතිං මුලදි එහෙම මෙයා ද්‍රෝහි උනයි කියල කට්ටියම විශ්වාස කරන්නෙ නැහැ පසුව මොලීගෙ මාර්ගයෙන් මොවුන්ගෙ විශ්වාසය දිනාගෙන ඔහුන්වත් බේරගෙන යානය විනාශ කරන්න කියනව.ඒවගේම තමයි මෙයාලගෙ දෙමාපියන් සියල්ලම වගේ ජෝනහාට විරුද්ධ ටික ටික නැගී සිටිනව.මොකද ජෝනහා Mr.වයිල්ඩර්ව මරණ්න උත්සහ කරපු මොහොතෙ ඉඳන්.කෝමහරි කැරොලීනා ජෝනහාව අන්දනව.ඒ අවස්ථාවෙන් මෙයාලා සයිට් එක ඇතුළට පැනගෙන තමන්ගෙ කාර්යය ඉශ්ඨ කරගන්න යනවා.ඒවගේම තමයි අවසානයෙදී ජෝනහාට වැටහෙනව මොවුන් තමන්ව අන්දවන වග.ඉතිං අපි බලමුකො මෙයාලා කට්ටියට ජෝනහාට විරුද්ධ වෙන්න පුළුවන් වේවිද කියල.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝමය ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,937 downloadsDownload Marvels-Runaways-S02-E07.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,937 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ...
    ඔබට ජය...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...තව එපි 6යි....

  5. darshana100

    thanks brother

  6. Kulanjana Maduranga

    subata thanks....

  7. Ayesh Prashan

    Thank You

  8. Shehan putha

    Thanks bro jaya wewa!

  9. priyan99

    thanks bro sub ekata

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  12. Sajithlakshan

    thanks ................

  13. MAALnath

    Thanks ...................good luck ........................

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  15. chinthaka.max4

    thankx machan

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata