දැං අපි හොදාකාරවම දන්නවා ජෝනා පොලොවෙ සිදුරක් හාරන් මොකක්ද කරන්න හැදුවෙ කියලා වගේම ජෝනා කියන්නෙ කවුද කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනෙ ඉතිං ජෝනා කියන්නෙ පිටසක්වල ජීවියෙක් ඒ වගේම එයා උත්සහ කලේ පොලොව යට එයාගෙ හිරවෙලා තිබුන යානය එළියට ගන්න වගේම එයාගෙ පවුලෙ අයව බේරගන්න. හැබැයි ප්‍රයිඩ් එක මේකට හරස් වුනා මත…

දැං අපි හොදාකාරවම දන්නවා ජෝනා පොලොවෙ සිදුරක් හාරන් මොකක්ද කරන්න හැදුවෙ කියලා වගේම ජෝනා කියන්නෙ කවුද කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනෙ ඉතිං ජෝනා කියන්නෙ පිටසක්වල ජීවියෙක් ඒ වගේම එයා උත්සහ කලේ පොලොව යට එයාගෙ හිරවෙලා තිබුන යානය එළියට ගන්න වගේම එයාගෙ පවුලෙ අයව බේරගන්න. හැබැයි ප්‍රයිඩ් එක මේකට හරස් වුනා මතක ඇති. ඒ අය මේ යානයෙ එන්ජින් නවත්තන්න වගේම මේක විනාශ කරන්න දේවල් හැදුවා. ඒ වගේම ඒවා හරිගියා. අන්තිමේ ජෝනගෙ යානය විනාශ වෙලා ගියා. ඒත් ජෝනා අන්තිම මොහොතෙ කැරොලිනාට කිව්ව දේ තේරුම මොකක්ද කියන එක තමයි මට නම් තියෙන කුතුහලය. කොහොම වෙතත් මම හිතන්නෙ නැහැ කතාව තුල මේ ජෝනට සම්බන්ධ කතාව ඉවරයි කියලා.
කෙසේ වෙතත් ජෝනට අන්තිමේ නීකො අතින් මැරෙන්න වුනා මතකනෙ, ජෝනාගෙ මරණෙත් එක්ක කැරොලිනා ඉන්නෙ ලොකු දුකකින් වගේම නීකො එක්ක තරහෙන්. මොකද මොනා උනත් ජෝනා කියන්නෙ කැරොලිනගෙ තාත්තා. ඒත් එක්කම තමයි දැං මේ අයට ඩෙස්ටිනි ගොන්සාලෙස්ගෙ මරණෙ වෙනුවෙන් එල්ලවෙලා තිබ්බා චෝදනා සේරම අයින් වෙලා ගිහින් තියෙන්නෙ. ඒ වුනත් කවුරුත් තමන්ගෙ නිවෙස් වලට යන්න හිතන්නෙ නැහැ. ඒ වෙනුවට ඇලෙක්ස් ඇතුලු කට්ටිය ඩේරිස්ගෙ මරණෙ ගැන හොයන්න ගන්නවා. ඒක තමයි මේ කොටසෙ මූලිකම දේ.
ඔය අතරෙ කැරොලිනා දේවස්ථානයට ගිහින් ජෝනගෙ කාමරේ පුරාවට තමන්ගෙ තාත්තා ගැන මොනාම හරි දෙයක් ඉතුරු වෙලා තියෙයිද කියලා පෙරළ පෙරළ හොයන්න ගන්නවා. අපි බලමු කැරොලිනාට මොනවගේ දෙයක් හම්බවෙයිද? ඇලෙක්ස් ඇතුලු කට්ටියට ඩේරිස්ට යුක්තිය ඉෂ්ඨ කරන්න පුළුවන් විදිහෙ දෙයක් හොයාගන්න ලැබෙයිද කියලා. එහෙනම් මම ගියා. ඊලඟ කොටස අපේ තවත් සහෝදරයෙක් අරගෙන එයි.
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,855 downloadsDownload Marvels-Runaways-S02-E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
16 comments
dineth ugkb
darshana100
suba nawa wasarak wewa yaluwane oba siyalu denata budusaranai
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු.....
සුබ අලුත් අවුරුද්දක් වේවා!Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ...
ඔබට ජය..
ඒ වගේම සුබම සුබ නව වසරක් වේවාsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks saho...
Ayesh Prashan
Happy New Year. Thank You
priyan99
thanks bro sub ekata
Shehan putha
Thanks ...jaya wewa !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
MAALnath
Thanks .............good luck ..........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Runaways [S02 : E08] Sinhala Subtitles | සාක්ෂි සොයා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



thnkx