Watch Trailer

Blindspot [S04 : E03] Sinhala Subtitles | පිස්සු බෝම්බ කාරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ තුන්වැන් උපසිරසි ගැන්වීම. ඔයාල ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න අලුත්ම කතාවක්. අද කතාව ගැන කතා කරනවනම් අද කතාව ක්‍රියාදාම වලින් පිරිලා. ගිය කතාවට වඩා හත්පසින් වෙනස් අද කතාව. අද කතාව පටන් ගන්නෙත් ඔයාල හැමෝගෙම සිත් දිනා ගත් පැටර්සන් අක්කගේ ක්‍රියාදාම…

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ තුන්වැන් උපසිරසි ගැන්වීම. ඔයාල ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න අලුත්ම කතාවක්. අද කතාව ගැන කතා කරනවනම් අද කතාව ක්‍රියාදාම වලින් පිරිලා. ගිය කතාවට වඩා හත්පසින් වෙනස් අද කතාව. අද කතාව පටන් ගන්නෙත් ඔයාල හැමෝගෙම සිත් දිනා ගත් පැටර්සන් අක්කගේ ක්‍රියාදාම වැඩ කෑලි ටිකකින්. ඉතින් අද කතාවේදී අපිට බලන්න පුලුවන් අපේ යාලුවො ටික පිස්සු බෝම්බ කාරයකුට විරුද්දව වැඩ කරලා ඒකව පරද්දන විදිය. ඒ වගේම මේ බෝම්බ කතාවේ සැගවුණු අතීත කතාවකුත් තියෙනව. වගේම ඔයලට මතක ඇති මැඩලින් බ්ර්ක් ව. එයා ගිය කතාවේදී HCL GLOBAL කම්පැනි එකේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට පත් වුණා. එයා අද කතාවේදී FBI එක හම්බ වෙන්න ඇවිත් අරුම පුදුම යෝජනාවක් කරනව. අන්තිමේ කට්ටිය තේරුම් ගන්නව ඇයි එහෙම යෝජනාවක් ගේන්නෙ කියලා. ඉතින් මම හිතනව ඔයාල කතාව රසවිදී කියලා. අද කතාවේ ලයින් 1100 ක් තිබ්බා.ගොඩාක් අමාරු වචනත් තිබ්බා.

වචන කීපයක තේරුම් හොයාගන්න එක අපහසු වුණා. මොකද ඒවා පාරිභාශිත වචන නොවන නිසා. ඒ කොහොම වුණත් ඊළග කොටස පුලුවන් තරම් ඉක්මනට ගේන පොරොන්දුවට් එක්ක මන් ගිහින් එන්නම්. කතාමාලාවේ යම් වැරැද්දක් තිබේ පෙන්වා එය ඔබගේ සහයෝගය ඇතිව නිවැරදි කරන්නම්.

අද කතාවේ නම = THE QUANTICO AFFAIR
IMDB අගය = 8.1
විකාශය වුණේ = 2018/10/26

තෙරුවන් සරණයි. … සුබ අනාගතයක්……..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

4,621 downloadsDownload Blindspot.S04E03.zip41 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

4,621 downloadsDownload Subtitles41 KB

18 comments

  1. MAALnath

    Thanks ..............................good luck .............puluvannam The exorcist season 02,colony season 03 sub denna....................

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....
    දිගටම සබ් දෙමු...

  4. upps

    Thanks you

  5. podda

    thanks bro sub ekata!!! digatama karagena yamu

  6. Kulanjana Maduranga

    subata thanks saho....

  7. Ranga lakshan

    සබට තැන්න්ස් බ්‍රෝ. මුලු සීසන් එකටම සබ් එක දෙමු. එල

  8. Ayesh Prashan

    Thank You

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  11. sherlock_holmes1234

    thankzzzzz bn.

  12. sherlock_holmes1234

    elama

  13. Bobby

    Thank you very much

  14. s.s.m

    tz sub ekata...

  15. suranuwan

    thanks..

  16. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. Damith Ravindra

    ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.