ආයුබෝවන්.බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට.. අද කතාවේ විශේෂිත සිදුවීම් කීපයක් ඔයාලට බලන්න පුලුවන්. ඒකෙන් මූලිකවම වෙන්නේ අද FBI ආයතනයට ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් පැටර්සනුත්, රිච් වගේම රීඩ් ඇතුලු තවත් පිරිසක් එයාලගේ ලැබ් එකේ හිර වෙනවා. පසුව එයාලට දැන ගන්න ලැබෙනවා මේ දේ කරන්නේ එයා…

ආයුබෝවන්.බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට..
අද කතාවේ විශේෂිත සිදුවීම් කීපයක් ඔයාලට බලන්න පුලුවන්. ඒකෙන් මූලිකවම වෙන්නේ අද FBI ආයතනයට ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් පැටර්සනුත්, රිච් වගේම රීඩ් ඇතුලු තවත් පිරිසක් එයාලගේ ලැබ් එකේ හිර වෙනවා. පසුව එයාලට දැන ගන්න ලැබෙනවා මේ දේ කරන්නේ එයාල ලගම ඉන්න කෙනෙක් කියලා.. කොහොම වුණත් අද කතාව පුලුල් පරාසයකට යනවා.. තවත් කාරණා කීපයකටම අද උත්තර හොයා ගන්න පුලුවන්. කලින් කොටසේ ඔයාලා දකින්න ඇති ජේන් කෙනෙක්ව හම්බ වෙනවා, එයා ගැන අද විස්තරයක් කියවෙනවා.ඒ වගේම ඊටත් කලින් කොටසේදී ජේන් උත්සාහ කරා FBI එකේ රහසිගත ස්තාන ගැන හොයන්න. නමුත් එයාට ඒක කරගන්න බැරි වුණා. අද කතාවේ එයා සාර්තක වෙනවා. එයාට උදව් කරන්නෙත් යාලුවෙක්ම තමයි.ඒ වගේම මැඩ්ලින්ට අලුත් සගයෙක් අද කතාවේදී හමු වෙනවා.. ඔවුන් දෙන්නා සැලසුම් කරනවා රීඩ්ගේ මාර්ගයෙන් FBI රහසිගත තොරතුරු රාශියක්ම ලබා ගන්න.. ඉතින් ඔයාලට සබ් එක බාරයි.වෙනද වගේම අමාරු වචන ගොඩාක් තිබුණා.. අඩුපාඩු තියෙනවා නම්, ඒ පිළිබදව දැනුවත් කරන්න. ඔයාලගේ සහයෝගයත් එක්ක ඒ දේවල් නිවැරදි කරන්නම්.
අද කතවේ නම – sous-vide
imdb අගය. – 7.9
tv එකේ පෙන්නුවේ – 2018/11/02
ප.ලි.
මේ උපසිරසිය කරන්න ගොඩක් කල් ගියා මොකද මේ සබ් එක කරනකොට තමයි අපේ අය ගොඩාක් play කරන PlayerUnknown’s Battleground එහෙම නැත්නම් PUBG ගේම් එකේ සීසන් 3 එක ඉවර වුණේ. ඉතින් කොහොමහරි ACE ලීග් එක ගැහුවා. ඉතින් දැන් නම් ටිකක් නිදහස්.. ඊලග කොටසින් පුලුවන් තරම් ඉක්මණින් හමු වෙන පොරොන්දුවත් එක්ක මන් ගිහින් එන්නම්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,420 downloadsDownload Blindspot.S04E04.zip38 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
13 comments
ajith00129
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු..මේ වගේම...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
sherlock_holmes1234
digatama sub eka onaaaaaa......
Bobby
Thank you very much
s.s.m
tz sub ekata....
suranuwan
thank you...
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ඉතුරු ටිකක් ඉක්මනින් දෙමු බ්‍රෝ , ස්තූතියි සබ් වලට ✌✌✌