Watch Trailer

Blindspot [S04 : E05] Sinhala Subtitles |ඩ්‍රෝන ප්‍රහාර…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මන් හිතනව ඔයාල කලින් කොටස නරබන්න ඇති කියලා. ඒකෙ මතකය ටිකක් අවදි කළොත් ඒ කොටසෙදී සිද්ද වුණේ FBI ආයතනයට එල්ල උනු ජෛව රසායනික ප්‍රහාරයක් ගැනයි. අද කතාවේදී ඔයාලට නවමු කොටසක් දකින්න ලැබෙනවා, ටිකක් පැහැදිලි කලොත් අද කොටසේදි මෑන්හැටන් නගරයට එල්ල වෙන සුදු…

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මන් හිතනව ඔයාල කලින් කොටස නරබන්න ඇති කියලා. ඒකෙ මතකය ටිකක් අවදි කළොත් ඒ කොටසෙදී සිද්ද වුණේ FBI ආයතනයට එල්ල උනු ජෛව රසායනික ප්‍රහාරයක් ගැනයි. අද කතාවේදී ඔයාලට නවමු කොටසක් දකින්න ලැබෙනවා, ටිකක් පැහැදිලි කලොත් අද කොටසේදි මෑන්හැටන් නගරයට එල්ල වෙන සුදු පොස්පරස් වලින් සන්නද්ධ වුණු ඩ්‍රෝන හමුදා ප්‍රහාරයක් ගැන. හැබැයි මේ ප්‍රහාරයට අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ අපි හොදටම දන්න කෙනෙක්. ඒ තම්යි හැම වෙලේ ජොලියෙන් ඉන්න රීච්. පුදුමයි නේද? බාගෙනම බලන්නකො. එතකොට තේරෙයි රීච් කොහොමද තර්ස්තවාදීන් එක්ක වැඩ කරේ කියලා…

ඒ වගේම අද කතාවේ ඔයාලට බලන්න පුලුවන් ජේන්ට යම් ප්‍රතිකාරකයක් හොයා ගන්න දරන උත්සාහයකුත් වයලට් කියන්නේ කවුද එයා මොනවද කරන්නේ කියලත් ඒ විතර්ක නෙමේ පහුගිය කොටසේ ඔයාල දකින්න ඇති ටාශා රීඩ්ගේ නවාතැනට හොරෙන් කඩවැදුණු සිද්දිය. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලත් අද ඔයාලට බලාගන්න පුලුවන්. අවසන් වශයෙන් අඩුපාඩු තියෙනවා නම් ඒව ඔයාලගේ සහයෝගයත් එක්ක නිවැරදි කරන්නම්..

අද කතාවේ නම —- Nuaghty Monkey Kicks At Tree
IMDB අගය —- 8
විකාශය වුණේ. —- 2018/11/26

ප.ලි.

දීල තියෙන්නේ webx264 ෆෝමැට් එකෙන්. ගොඩක් අය බලන්නේ x264hdtv බව දන්නවා. නමුත් කාල රාමුවල ලොකු වෙනසක් නැහැ. එක පාරක් ටයිම් ලයින් එක හදාගත්තම වාත වෙන්නේ නැහැ. km player එකේ නම් [,] යතුරු වලිනුත් මන් දන්න විදියට mpc player එකේ නම් ctrl+ arrow keys වලිනුත් පුලුවන්. එහෙම නෙමේ නම් කමෙන්ට් එකක් දාල කියන්න..

තෙරුවන් සරණයි. සුබ අනාගතයක්…

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය webx264 පිටපත්  සඳහා අදාළ වේ.

4,390 downloadsDownload Blindspot.S04E05.zip35 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

තිසර ශානක ප්‍රින්ස්

Subtitles

4,390 downloadsDownload Subtitles35 KB

20 comments

  1. ajith00129

    තව 3 යි බ්‍රෝ ,ඒකත් දෙමු ,බොහොම ස්තූතියි සබ් වලට

  2. Upul Sampath

    ela ela . gotham ekath adama dennakoo

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව කොටස් 3යි....ඊට පස්සේ සමගාමී විකාශයට යන්න පුලුවන්...
    දිගටම සබ් දෙමු...
    සුපිරි කතාවක් මේක..

  5. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  6. sherlock_holmes1234

    digatama demu kollane. thanks

  7. prasangamno

    ටැංකිව් වස්තූ

  8. Bobby

    Thank you very much

  9. podda

    thanks bro!!! digatama karagena yamu

  10. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  11. WSS Senanayake

    Thanks broh

  12. Ayesh Prashan

    Thank You

  13. MAALnath

    Thanks ................good luck ...........the exorcist season 02,colony season 03......sub denna ...................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  14. s.s.m

    tz sub ekata...

  15. sherlock_holmes1234

    ftttaaaaaaaaa

  16. suranuwan

    thanks bro....

  17. chathurangi93

    thank youuu

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  20. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......