Watch Trailer

The Gifted [S02 : E10] Sinhala Subtitles | මගේ හතුරාගෙ හතුරා, මගෙ මිතුරා.. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්. ඔන්න එහෙනම් සුපුරුදු පරිදි මේ අලුත් අවුරුද්දෙත් සුපුරුදු වැඩේ පටන් ගත්තා. මේ අරගෙන එන්නෙ ගිෆ්ටඩ් කතා මාලාවෙ 10 වෙනි කොටස. කට්ටියට මතකද මංදා කලින් කොටසෙ සිද්දවෙච්ච දේවල් එහෙම. මටනම් ඒ හැටි මතකයක් නැහැ. මතක විදිහට කියන්නම් ඉතිං. මතක ඇති ජෝන් රෙජිමෙන් කියලා…

හැමෝටම සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්. ඔන්න එහෙනම් සුපුරුදු පරිදි මේ අලුත් අවුරුද්දෙත් සුපුරුදු වැඩේ පටන් ගත්තා. මේ අරගෙන එන්නෙ ගිෆ්ටඩ් කතා මාලාවෙ 10 වෙනි කොටස. කට්ටියට මතකද මංදා කලින් කොටසෙ සිද්දවෙච්ච දේවල් එහෙම. මටනම් ඒ හැටි මතකයක් නැහැ. මතක විදිහට කියන්නම් ඉතිං.

මතක ඇති ජෝන් රෙජිමෙන් කියලා ආයතනයක් ගැන හොයන්න පටන් ගත්තා, මේ ආයතනයෙන් තමයි විපරීතයින්ට දාලා තියන කරපටි පාලනය කරන්නෙ. එකක් නෙවෙයි සේරම. ඉතිං ඉනර් සර්කල් උත්සහ කලේ ඒවගෙ පාලනය අරගන්න. කොහොමහරි ජෝන් මේ රෙජිමෙන් එකේ කෙනෙක්ව පැහැර ගත්තා ක්ලැරිස් සහා මාකෝස්ගෙ උදව්වෙන්. ඒ මනුස්සයගෙන් ප්‍රශ්න කරද්දි තමයි ඔය විස්තර දැනගන්න ලැබුනෙ. හැබැයි ඉනර් සර්කල් එක දැනගන්නවා කවුරු හරි මේ ගැන විස්තර හොයනවා කියලා. ඉතිං ඉනර් සර්කල් එකෙන් ෆේඩ්ව එවනවා ඒ කෙනාව මරලා දාන්න. ෆේඩ් ඒ වැඩේ හරියටම කලත් ආපහු යන්න නම් බැරිවෙනවා. මොකද ජෝන් සහා මාකෝස් ෆේඩ්ව අල්ල ගන්නවා.

ඔය අතරෙ තමයි ෆියුරිෆයිලට ආරංචි වෙන්නෙ වෙඩි සද්දයක් ගැන. එ සැනින්ම ටර්නර් ඇතුලු කට්ටිය එනවා ජෝන්ලා ඉන්න තැනට. ඒ එනකොට ජෝන් මාකෝස් සහා ෆේඩ් පැනගන්න උත්සහ කලත් අන්තිමේ ජෝන් නවතින්න තීරණය කරනවා ෆියුරිෆයිලව නතර කරන්න, මොකද එයා දැනන් හිටියා තුන්දෙනාටම පැනගන්න බැරි කාරණාව. කොහොමහරි අන්තිමේදි ජෝන් පියුරිෆයිලට අහුවෙනවා. අද කොටස පටන් ගන්නෙ ඔන්න ඔතනින්. ඔයාලට බලාගන්න පුලුවන් මාකෝස් ඇතුලු පිරිස කොහොමද ජෝන්ව බේරගන්න හදන්නෙ කියලා. එයාව බේරගන්න පුළුවන් වෙයිද කියලා.

ඒ වගේම හසන්ත අයියට විශේෂයෙන්ම ස්තූති කරනවා ඉංග්‍රීසි උපසිරැසියක් එන්න පමා වුන වෙලාවෙ ඉංග්‍රිසි උපසිරැසියක් හදලා දීලා දුන්න සපෝට් එකට.

එහෙනම් මම ගියා, ලබන සතියෙ හමුවෙමු.

#Hail Marvel!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,554 downloadsDownload The-Gifted-S02-E10.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

3,554 downloadsDownload Subtitles30 KB

13 comments

  1. Sanath Indika

    thx brooo

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් බලන් හිටියේ....
    දිගටම සබ් දෙමු....

  3. dsdkavishka

    Thenks for sub

  4. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    Midnight texas s02e09 සබ් එක ලැබුනේ නෑනේ සහෝ

  6. Ayesh Prashan

    Thank You

  7. Mr.pamz

    Thank you brother

  8. Kulanjana Maduranga

    subata thanks saho....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  11. futureomega

    sub ekata thanks

  12. kavintha

    thanks!!!

  13. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.