ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්, ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින්…

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්,
ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින් කතාව බලන්න ඇතිනේ FBI එකේ රහසිගත ෆයිල් අරගත්ත විදිය, කවුද මේ GPA. උන් මොකද්ද කරන්නේ. මොකද්ද මේ 5G කතාව, ඇයි වෙයිට්ස් GPA වැඩේට පස්ස ගහන්නේ ?, කවුද ක්ලෝඩිය කියන්නේ ?, බ්ලැක් මාකට් රැජින වයලට් එක්ක ජේන්ගේ වැඩේට මොනව වෙයිද ?
ඔය විතරක් නෙමේ. ඉදිරියට කතාමාලව ගොඩාක් රසවත් වෙයි. මොකද මට නිකමට හිතෙනවා සපාටා පෙනෙන විදියට මැඩ්ලීන්ටත් ශොට් එක දෙයි කියලා ඉවෙන් වගේ දැනෙනවා.
අද කතාවේ නම – ca ca candidate for cri-cri-crime.
imdb අගය – 8.2
විකාශය වුණේ – 2018/11/16……..
තෙරුවන්සරණයි. සුබ අනාගතයක්….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය webx264 පිටපත් සඳහා අදාළ වේ.
4,155 downloadsDownload Blindspot.S04E06.zip39 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
15 comments
Rasitha Illangasinghe
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
s.s.m
tz sub ekata.....
nimanaka
thanks brother
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව ටිකයි....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු,....
පට්ට වැඩක් මේකට සබ් දෙන්න පටන් ගත්ත එක....Kulanjana Maduranga
subata thanks
Bobby
Thank you very much
sherlock_holmes1234
elama
sherlock_holmes1234
pattaaaaaaaaaama
suranuwan
thanks....
Eranga Sandaruwan
මෙම උපසිරැසිය web පිටපත් සඳහා කියලා තිබ්බාම කොර වෙලා ගියා.
ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ HD එක.
සබ් එක තියෙන්නෙත් HD එකට තමා නේ..උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks sub ekata..