ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 16 වැනි කොටස. අද කතාංගයට IMDB 8.4 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලය…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 16 වැනි කොටස. අද කතාංගයට IMDB 8.4 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා.. ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.
මතක ඇතිනේ ගිය සුමානේ වැඩි අවධානයක් යොමු වුනේ වෙසෙක්ස්වලට. හැරල්ඩ් රජාගේ හමුදාවයි ඇල්ෆ්‍රඩ්ගේ හමුදාවයි අතර ගැටුම ඇතිවුනා. ඇල්ෆ්‍රඩ් සටනින් ජයගත්තත් දැඩි හානියක් වුනා. ලගත අතුරුදහන් වුණා බිෂොප් හෙහ්මන්ඩ් මියගියා. ඒ වගේම දැන් අයිවර් තවත් උමතු වැඩ කරනවා. සියර්ව මරල දැම්ම එකෙන් ඒ බව හොඳටම තහවුරු වෙනවා. හිට්සර්ක් මේ දේවල් බලාගෙන නිහඩව ඉන්නේ එයාටත් අරමුණක් තියෙන නිසා. කොහොම හරි පේන විදියට දැන් ඇල්ෆ්‍රඩ් නම් තමන්ගේ ප්‍රශ්න විසදගත්ත වගේ පේනව..
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හැරල්ඩ්ගේ පරාජයෙන් පස්සේ මිනිහගේ සිහින වලට වෙන දේ. ඒ වගේම රැග්නා දිගු කාලයක් දැක්ක සිහිනය අද සැබෑ වෙනවා දෙවැනි වතාවටත්. ඒ විතරක් නෙමේ. බියෝන් තමන්ගේ අම්ම ලගතගේ අතුරුදහන් වීමත් එක්ක අලුත් මාවතක් තෝරාගන්නවා. ඒ වගේම අද කතාංගයෙන් බුදුන් ගැන කියනවා. හැබැයි අවුලකට තියෙන්නේ ඒ බුදුන් අපි දන්න බුදුන් නෙමේ, ලාෆින් බුද්ධා කියල කියන කෙනා. මම දන්නේ නැහැ ඒ තරම් අතීතයක ඒ තරම් දුරකට ලාෆින් බුද්ධා ගැන ප්‍රචලිත වෙලා තිබ්බද එහෙම නැත්නම් මේ වර්තමාන නිෂ්පාදකයින් වැඩේ වන කලාද කියල. කොහොම උනත් තීරණය ඔයාලට බාරයි. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව කොටස් 4කින් සීසන් එක ඉවරයි 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,766 downloadsDownload Vikings.S05E16.updated.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
36 comments
suren9012
vinod sasanka
Thnx bn
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
rashmin
Thanks bro.
dsdkavishka
Thenks for sub
pcintel
6 season kuth ekak eida frans.......
sajith Chandika
Inuyashiki 2018 sinhala sub hadannaklo
suranuwan
thanks bro...
Thushara_Gilchrist
dil_shan
sub ekata tnz... ethuru tikath me wagema demu.. jaya
SanjulaJeter
thanks
Kulanjana Maduranga
subata thanks saho....keep it up....
geethkamal
tnx saho. jaya wewa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpriyanthapremarathna
thanks bro sub akata niyamai digatama karagena yana labewa
baiscop_roshana
ela ela tnx br
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
COOL1982
Thx Bro . . .
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ss.sinhala
෴එලම කොල්ලෝ
Aryanbaba
Niyamai
Milinda Sadaruwan
thanks bro
Shammu
superb bro
Ishan
සබට ස්තූතී අශාන් අයියේ
Sachith Hashan
තෑන්ක්ස් ලොක්කා
KUSAL LIYANAGE
godak sthuththi,jaya wewa
Dewadithya
Thanks for Sub!
kumarapsp
Thanks Bro !!!
0718901293
Thanx bro
sahancharuka
thank you!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you. Keep it up good work.. :)
lakshan
thanks .......................
sadeepa
thanks..........................
Viraj
Thanks
Advertisement
![Vikings [S05: E16] Sinhala Subtitles | රැග්නගේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



thanks bro....