Watch Trailer

Marvels Runaways [S02 : E11] Sinhala Subtitles | යටපත් කළ නොහැකි අපේ සතුට [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසික රසිකාවියන් හැම දෙනාටම. එහෙනම් මේ ටිකේ අපේ වෙබ් අඩවියෙන් එක දිගටම උපසිරැසි ලබා දෙන Marvel Runaways කතා මාලාව සමගින් තමා මම අද එක්කාසු වුණේ. මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත අශාන් විමුක්ති නොහොත් අපේ විමා අයියට ස්තූති කරන ගමන් කතාව පැත්තට යමු…

සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසික රසිකාවියන් හැම දෙනාටම. එහෙනම් මේ ටිකේ අපේ වෙබ් අඩවියෙන් එක දිගටම උපසිරැසි ලබා දෙන Marvel Runaways කතා මාලාව සමගින් තමා මම අද එක්කාසු වුණේ. මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත අශාන් විමුක්ති නොහොත් අපේ විමා අයියට ස්තූති කරන ගමන් කතාව පැත්තට යමු.

දැන් දැන් Runaways කතා මාලාවත් අවසානයට එළඹිලා තියනවා. අද අරගෙන එන්නේ එකොළොස් වෙනි කතාංගය. තවත් කතාංග දෙකකින් මේ කතා සමයත් අවසාන වීමට නියමිතයි. තුන් වන කතා සමයක් ගැන තොරතුරක් නම් තාමත් ලැබිලා නෑ.හරි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. කට්ටියටම ලොකු කුතුහලයකුත් ඇතිනේ! කට්ටියට මතකනේ ඩේල් සහ ස්ටේසි එකතු වෙලා ගර්ට්වයි චේස්වයි ඕල්ඩ් ලේස් කියන අපේ ඩයිනෝසර් පැටියවයි පැහැර ගත්තා. මේ වෙද්දි ඕල්ඩ් ලේස් සහ ගර්ට් එකිනෙකාට සම්බන්ධ වෙලයි ඉන්නේ. ඒ නිසා මෙයාලට ඕල්ඩ් ලේස්ට කිසිම කරදරයක් කරන්න බෑ. ඉතින් මේ අතරේ ඩේල් සහ ස්ටේසි උත්සහ කරනවා චේස්ව මත් කරලා එයාගෙන් ඇත්ත දැනගන්න. ඒ වගේම මේ අතරවාරයේ වික්ටර් ස්ටයින් උත්සහ කරනවා තමන්ගේ පුතා වන චේස්ව කොහොමහරි ආයෙමත් දැකගන්න. මේකට මෙයා යොදාගන්නේ කවුරුත් හීනෙන්වත් නොහිතන විදිහේ උපායක්. කොහොමත් ඉතින් මිනිහ මොළකාරයා නේ! තවත් ආරංචියක්! අද මොලීගේ උපන්දිනය. අද කිව්වට අද නෙමේ ඊයේ, ඒත් අපේ පලායන්නෝ ටික ඒක ජයටම සමරන්නයි සූදානම.

ඉතින් ඩේල් සහ ස්ටේසිට චේස්ගේ කටින්ම ඇත්ත දැනගන්න පුළුවන් වෙයිද?

වික්ටර් ස්ටයින්‍ට ආයෙමත් තමන්ගේ පුතාව දකින්න පුළුවන් වෙයිද?

පලායන්නන්ට මොලීගේ උපන්දිනය කිසිම හැල හැපිල්ලකින් තොරව ජයට සමරන්න හැකි වෙයිද?

මේ හැම ප්‍රශ්නයකට උත්තර ඔයාලා ළගටම ගෙනල්ලා තියනවා. එහෙනම් බාගෙන බලන්නයි තියෙන්නේ, ඒකට ඔයාලට ඉඩ තියලා මම සමු ගන්නවා. ආයෙත් අලුත් කතාවකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,867 downloadsDownload Marvels-Runaways-S02-E11.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

2,867 downloadsDownload Subtitles33 KB

19 comments

  1. dsdkavishka

    Thenks bro

  2. Bhathiya gamage

    thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එපි 2යි... ඒ දෙකත් ඉක්මනටම දෙමු...
    මේ season එක පට්ට...

  5. shashithD

    Patta

  6. darshana100

    ikmanata denawata goda thanks yalu

  7. Kulanjana Maduranga

    subata thanks saho....

  8. Shehan putha

    thanks brooo

  9. Ayesh Prashan

    Thank You

  10. darshana100

    thanks saho budusaranai

  11. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  12. priyan99

    Thanks bro sub ekata

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  15. Sajithlakshan

    thanks ..................

  16. MAALnath

    Thanks .............good luck ................

  17. melinda

    thank you

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  19. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.