Watch Trailer

Blindspot [S04 : E13] Sinhala Subtitles | ගුවන් යානය ✈ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා Blindspot හතරවැනි කතාමාලාවේ 13වැනි කොටස.ඉතින් කට්ටිය එක්කාසු වෙලා කරගෙන යන කතාවේ මේ කොටස බාර උනේ මට. කියන්න ඕන මේකට සබ් එක කළාට මොකද මෙවර කතාමාලාවේ එකදු කොටසක්වත් මම නරඹලා නෑ. ඒ නිසා යම්යම් නම්ගම්වල වෙනසක් තිබ්බොත් කාරුණිකව සළකන්න ඈ. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා…

ඔන්න එහෙමනම් ගෙනාවා Blindspot හතරවැනි කතාමාලාවේ 13වැනි කොටස.ඉතින් කට්ටිය එක්කාසු වෙලා කරගෙන යන කතාවේ මේ කොටස බාර උනේ මට. කියන්න ඕන මේකට සබ් එක කළාට මොකද මෙවර කතාමාලාවේ එකදු කොටසක්වත් මම නරඹලා නෑ. ඒ නිසා යම්යම් නම්ගම්වල වෙනසක් තිබ්බොත් කාරුණිකව සළකන්න ඈ. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ඔන්න සපාටා බොස්ටන් හාදයාත් එක්ක මැඩෙලින්ව මුණ ගැහෙන්න ගියානෙ. ඉතින් බොස්ටන් දැන් රගපාන්නෙ ඩෙල් ටොරෝ විදිහට. හැබැයි බොස්ටන් තාම හරියටම දන්නෙ නෑ ප්ලේන් එකක් වට්ටන්න තියෙනවා කිව්වට ඒ යානය මොකක්ද කියලා. ඉතින් ගියාම මැඩෙලින්ගෙන් දැනගන්න ලැබෙනවා මේ යානය බ්‍රැඩ්ලි ඩයිනමික්ස් කියන ගුවන් යානා නිෂ්පාදන සහ ආරක්‍ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් නිෂ්පාදිත යානයක් කියලා. ඒ වගේම මේ යානයට යොදලා තියෙන ආරක්‍ෂාව එහෙම ඉතාම ඉහළයි. කොහොමින්හරි බොස්ටන් සහ සපාටා යානය හැක් කරනවා වගේ බොරුවට රගපාමින් ඉන්නවා කණ්ඩායමට පණිවිඩයක් යවාගන්නකම්.

ඉතින් ඔය අස්සේ තමා හැබෑ ඩෙල් ටොරෝ කඩාපාත් වෙන්නෙ. ඒකෙන් පස්සෙ බොස්ටන්ටයි සපාටාටයි ලොකු අමාරුවක තමා වැටෙන්න වෙන්නෙ. ඒවගේම FBI කණ්ඩායමත් මේ යානය හැක් කිරීම ගැන විස්තර හොයාගන්නවා. කොහොමින් හෝ හොයලා බලන කොට මේක සාමාන්‍ය වෙළද යානයක් නෙවේ කියලා දැනගන්න ලැබෙනවා. මේ යානය එයාර්ෆෝස් වන් එහෙමත් නැත්නම් ඇමෙරිකා ජනාධිපතිවරයා ගමන් ගන්නා ලබන යානය.

ඉතින් අපි බලමු FBI කණ්ඩායමට මේ යානය වට්ටන එක නවත්තන්න පුළුවන් වෙයිද කියලා. හොදයි එහෙමනම් මං මෙච්චරයි කියන්නෙ. යලි හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,727 downloadsDownload Blindspot-S04-E13.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,727 downloadsDownload Subtitles41 KB

13 comments

  1. podda

    thanks bro!!!! keep it up

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....
    පට්ටම කතාවක්....

  3. Ayesh Prashan

    Thank You

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Kanchana

    Thanx saho

  7. Hansi Dhananji

    සබ් එකට තෑන්ක්ස්....මේකේ Season 04 Episode 01 ඉදල Episode 08 වෙනකන් ඩව්න්ලෝඩ් කරන්න බෑනේ...දීල තියන ඒවයින් ඩව්න්ලෝඩ් කරන්න ගියාම ඩව්න්ලෝඩ් කරන්න බෑ..Episode 09 ඉදන් පුළුවන් ...කලින් Episode ඩව්න්ලෝඩ් කරගන්න විදියක් නැද්ද??

  8. dx12

    Thanks bro
    Godk pin bn
    Good luck

  9. suranuwan

    thanks....

  10. sam1973

    thank you

  11. s.s.m

    tz sub ekata....

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P