Watch Trailer

Blindspot [S04 : E14] Sinhala Subtitles | කොපි-කැට් බෝම්බකරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්ලයින්ඩ්ස්පොට් 14 වෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි, ඒ නිසා නම් ගම් වල එහා මෙහා වීම් තිබුනොත් වැඩිය හිතට ගන්නෙපා. මග හිටලා තිබ්බ කතාවක් නිසා කට්ටිය එක්කහු කරද්දි මාවත් පටලෝගත්තා. හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා මේ කො…

ඔන්න එහෙනම් බ්ලයින්ඩ්ස්පොට් 14 වෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි, ඒ නිසා නම් ගම් වල එහා මෙහා වීම් තිබුනොත් වැඩිය හිතට ගන්නෙපා. මග හිටලා තිබ්බ කතාවක් නිසා කට්ටිය එක්කහු කරද්දි මාවත් පටලෝගත්තා.

හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා මේ කොටස ගෙතෙන්නෙ. ඒ වෙච්ච සිදුවීමෙ නැවත සිදුවීමක් සරලවම කිව්වොත් කොපි කිරීමක් තමයි මේ කොටසෙ වෙන සිද්දිය වෙන්නෙ. කලින් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත්ත කෙනා වැරදි කියලා FBI එකට පාපෝච්චාරණය කරන්න කියලා බල කරලා තමයි මේ බෝම්බ විලියමස්බර්ග් වල පුපුරවා හරින්න ගන්නෙ. ඉතිං මේ කතාවත් එක්ක පරණ සිද්දිය ආපහු නියෝජිතයො ටික ඇදලා ගන්නවා. එහෙම ඇදලා ඇරන් හොයන් යද්දි තමයි දැනගන්න ලැබෙනෙනෙ FBI එකේම කෙනෙක් සාක්ෂි වෙනස් කරලා ලිලී ටෙරස් කියන කෙනාව කලින් සිද්දියට කොටු කරලා කියලා.

ඔය කාරණෙත් එක්කම මේකට සම්බන්ධ අනික් අය හොයාගෙන යනවා වගේම ජේන්ගෙ ටැටූ එක සම්බන්ධයෙනුත් තරමකට අවධානය යොමු වෙනවා මේ කොටසෙදි. ඒ වගේම අන්තිමේ අපිට දැකගන්න වගේම දැනගන්න ලැබෙනවා මේ කොපිකැට් බෝම්බකරුගෙ සැබෑම අරමුණ. එහෙනම් ඊලග කොටස තවත් සහෝදරයෙක් අරගෙන එයි. මම ගියා.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,732 downloadsDownload Blindspot-S04-E14.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

3,732 downloadsDownload Subtitles43 KB

15 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඊලග කොටසත් ඉක්මනටම අරන් එමු...
    සුපිරි වැඩක්.....

  2. Dinuka..lakshitha

    Thanks bn

  3. dx12

    Thanks bro.
    Godk pin bn.
    Good luck

  4. dasun ayesh

    supiri acho.the-adventures-of-sherlock-holmes ithuru tika karamuda

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා........!

  6. suranuwan

    thanks bro..

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  8. Ayesh Prashan

    Thank You

  9. harshahjk

    බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා

  10. sula1997

    Thnx sub ekata.puluwannm oyala The Order tv series ekatat sub eka dannako adminla ekka kata karala

  11. Kanchana

    Thanx saho

  12. podda

    thanks saho!!!

  13. s.s.m

    tz sub ekata....

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.