Watch Trailer

Blindspot [S04 : E16] Sinhala Subtitles | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට ක…

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට කෝමා එකකට වැටෙන්න වුණා වගේම එයාට මේ වෙද්දී සිහිය ඇවිත් තියෙන්නෙ කියලා. ටාෂාට මේ වෙද්දී සිද්දවෙලා තියෙන දේවල් එක්කලා කීට්න් එයාට විදිහක් කිව්වා එයාගෙ නමට වෙද්දී ඇතිවෙලා තියෙන නරක නාමය අයින් කරන් නිදොස් වෙන විදිහ. මීට අමතරව රෙමීගේ පරණ යාලුවෙක්වත් මුණගැහෙන්න කට්ටියට අවස්ථාවක් ලැබුනා. කලින් කොටස බලලා පැය 24 ක්වත් ගත නොවුණු නිසා මං හිතන්නෙ ඔයාලට මේ දේවල් මතක ඇති කියලා මං හිතනවා. මීට අමතරව සෑන්ඩ්ස්ටෝම් එකේ තිප්පලකට ඇතුළු වෙන හුඩ් එකක් දාගත්ත කෙනෙක්වත් ආරක්ෂක කැමරාවකට අහු වුනා. මේ දේවල් එක්කලා තමයි අද කොටස පටන් ගන්නෙ.

එහෙනම් ඉතින් බලලම ඉන්නකො අද කොටසෙ මොකද වෙන්නෙ කියලා. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

4,458 downloadsDownload Blindspot-S04-E16.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,458 downloadsDownload Subtitles80 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. suranuwan

    thanks saho..

  3. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....තව ටිකයි...

  5. harshahjk

    බොහෝම ස්තූතියි චාමර සබ ගත්තා ජයවේවා

  6. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.....!

  8. Bobby

    Thanks lot.

  9. s.s.m

    Tz sub ekata....

  10. Ayesh Prashan

    Thank You

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P