ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ Blindspot කතාමාලාවට අතගැහුව. තියෙන කාල වේලාවත් එක්ක සෑහෙන කාලයක් වෙහෙසිලා තමයි අවසානයේ උපසිරැසිය ඉවරකලේ. 😏 පණපිටින් වළදාපු කෙනෙක්ට දැනෙන්නෙ කොහොමද? උදව් ඉල්ලන්න විදිහක් නැතුව, නිදහසේ හුස්මගන්න වාතාශ්‍රය නැතුව, පොඩි පෙට්ටියක් ඇතුලෙ ඉන්න වුනොත්? අද කොටස බලද්දි මේ හැඟීම දැනෙන්…

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ Blindspot කතාමාලාවට අතගැහුව. තියෙන කාල වේලාවත් එක්ක සෑහෙන කාලයක් වෙහෙසිලා තමයි අවසානයේ උපසිරැසිය ඉවරකලේ. 😏
පණපිටින් වළදාපු කෙනෙක්ට දැනෙන්නෙ කොහොමද? උදව් ඉල්ලන්න විදිහක් නැතුව, නිදහසේ හුස්මගන්න වාතාශ්‍රය නැතුව, පොඩි පෙට්ටියක් ඇතුලෙ ඉන්න වුනොත්? අද කොටස බලද්දි මේ හැඟීම දැනෙන්න පටන්ගනී. ජේන්ව රෝහලෙන් පැහැරගන්න ඩොමිනික් ඇයව පාවිච්චිකරනව මැඩ්ලින් බර්ක්ව FBI එක යටතින් මුදවගන්න. ඩොමිනික් ජේන්ව මිනී පෙට්ටියක දාල කවුරුත් නොදන්න තැනක වළඳානව. අපේ කණ්ඩායමට සිදුවෙනව කිසිම හෝඩුවාවක් නැතුව ජේන් ඉන්න තැන හොයාගන්න. ඒත් එක්කම ඒක ඉක්මනින් කරන්න සිදුවෙනව මොකද ජේන්ට තියෙන්නෙ ඉතාමත් සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් විතරයි. ජේන් වළඳාන ඩොමිනික් ඇයව සම්බන්ධ කරගන්න පිටතට කෝල් ගන්න බැරි දුරකථනයකුත් පොඩි ටෝර්ච් එකකුත් විතරයි දෙන්නෙ. ඒවගේම දුරකථනයෙත් තියෙන්නෙ ඉතාමත් සීමිත බැටරි ප්‍රමාණයක්. කණ්ඩායමට මේ හැම ගැටළුවක්ම විසඳගන්න සිදුවෙනව. ඒ අතරෙ මැඩ්ලින්ව නිදහස් කලොත් ජේන්ව නිදහස්කරන බව ඩොමිනික් කියනව. මේ නිසා මැඩ්ලින්ව නිදහස්කරල හෝ ජේන්ව මුදවාගන්න කණ්ඩායම අවස්ථාවකදී පෙළඹෙනව. කොහොම වුනත් අවසානයේ කණ්ඩායම මොන දේ කරනවද දැනගන්න නම් මේ කොටස බලන්න වෙනව.
එහෙමනම් මම සමුගන්නම්. Blindspot ඉතුරු කොටස් බයිස්කෝප් සිංහලෙන් හරහා ඉක්මනින්ම ලැබේවි. කලින් වගේම කමෙන්ටුවක් දාල උපසිරැසිකරුවන්ටත් සහයෝගයක් දක්වන්න. එහෙමනම් මම සමුගන්නව.
ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,869 downloadsDownload Blindspot-S04-E17.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
16 comments
Ayesh Prashan
Kanchana
Thanx saho
dx12
Thanks bro
Godk pin bro
Good luckthanula D
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
nishadhac
thanks bro
harshahjk
බොහොම ස්තූතියි රවිඳු සබ ගත්තා ජයවේවා
ChamalKanishka
thnx bro
charith vishwa
thanks a lot bro...
jaya prarthana karanawa...
god bless you...!s.s.m
Tz sub ekata....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව ටිකයි...ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....samithashan
niyami
suranuwan
thanks.......
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Advertisement




Thank You