Watch Trailer

Dark [S02 : E02] Sinhala Subtitles | ඩාක් මැටර්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙ මොනවද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෝනාස් නීති නොතකා ඩේඩ් සොන් එකට ඇතුළු වෙනවා. හැබැයි මේ ගැන කවුරුත්ම දන්නෙ නැහැ. දැනගත්තත් සිද්ධ වෙන්නෙ මැරෙන්නයි. මොකද අනාගතයෙ එකතරා නීති වගයකට අනුව තමයි ජිවත් වෙන්නෙ. ඉතින් ජෝනාස්ට…

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙ මොනවද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෝනාස් නීති නොතකා ඩේඩ් සොන් එකට ඇතුළු වෙනවා. හැබැයි මේ ගැන කවුරුත්ම දන්නෙ නැහැ. දැනගත්තත් සිද්ධ වෙන්නෙ මැරෙන්නයි. මොකද අනාගතයෙ එකතරා නීති වගයකට අනුව තමයි ජිවත් වෙන්නෙ. ඉතින් ජෝනාස්ට ඕන කොහොමහරි අතීතයට ගිහින් හැමදේම හරිගස්සන්න. ඔන්න එතැනදී එක්තරා මාර්ගයක් විවෘත වෙනවා. හරියටම කියනවා නම් විශාල කුහරයක්. මේකෙන් තමයි කාලය හරහා ගමන් කරන්නෙ. ඒත් එයාට එක්තරා විදියට ශක්තියක් ඕන කරනවා. ඒ කියන්නෙ ලොකු වෝල්ටීයතාවයක්. නැත්තම් ඒක පණගන්න්වන්න අමාරුයි. ඒවගේම තමයි මිකෙල් දැන් අතීතයෙ. එයාට තමන්ගෙ අම්ම නැති අඩුව ගොඩක් දැනෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද මිකෙල්ට ආපහු යන්න පුළුවන් එකක් ඈ. ඔන්න මිකෙල් ඉස්කෝලෙ යන දවස. හැබැයි ගිය පළවෙනි දවසින්ම වගේ ඉස්කෝලෙන් පනිනවා. ඔය අවස්ථාවේදී තමයි ක්ලවුඩිය අනාගතයෙ ඉඳල කාලය හරහා ගමන් කරන්න උත්සහ කරන්නෙ. එතකොට මිකෙල්ට අමුත්තක් දැනෙනවා කලින් දැනුන වගේ. ඒ කිව්වේ එදා අතුරුදහන් වෙච්ච දවසේ දැනුණු විදීයෙ. එතකොට තමයි එතන නෝවා ඉන්නෙ. හැබැයි නෝවා මිකෙල්ට කිසි දෙයක් කරන්නෙ නැහැ. මොකද මිකෙල් තමයි මේ හැමදෙයකම ආරම්භය වෙන්නෙ. එක්තරා ලොකු දෙයක. ඔහු නැති වුණොත් කිසි දෙයක් හිරියාකාරව සිද්ධ වෙන්නෑ. ඒත් ඇයි නෝවා එතනට ආවේ? බලන්නකො එහෙනම් අද කොටස.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

31,767 downloadsDownload Dark-S02-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

31,767 downloadsDownload Subtitles18 KB

35 comments

  1. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck
    Sub eka patta saho

  2. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  3. Lasa_Sadaru

    elaaaaa!!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  6. achala hettiarachchi

    Thank you

  7. 321nadeeka

    ikmanat ituru tiket sabba denna bro..supiriyak tama itin

  8. kasunkazz

    thankz bro..ikmanata ithuru tikath oniiii

  9. Udara Damith Dissanayaka

    thANKSSSSSS

  10. sahan malinga

    ela

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
    Money Heist Season 3 ඇවිත්..එකටත් එකතු වෙලා සබ් අරන් එමු....

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  13. pamitha

    S1 ekata torrent update ekak danna puluwanda

    1. Ravindu Rukshan

      Psarips

    2. pamitha

      thanks

  14. සනිඳු ලක්ඛිත

    සබට ස්තූති සහෝ...හොටෙල් මුම්බායි සබ් ඒකේ br අප්ඩේට් එක දෙන්න පුලුවන්ද..!

  15. EM Nishshanka

    Thankscn

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Stranger

    thanks

  18. Milind@

    Thanks saho

  19. isharaumayantha

    Good job bro

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  22. Bruce___Wayne

    ගොඩාක් ස්තූතී උපසිරැසියට bro
    ජය✌ ✌️✌️

  23. Dewadithya

    Thanks for sub!

  24. Ruvindu thathsara

    බොහොම ස්තුතියි සබ් එකට!! Dark වලට සබ් ඩෙනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ජය වේවා !!

  25. Shaggy

    Thank You saho

  26. Rumesh Asanka

    thank you

  27. Pramukmili

    Thanxx bro..............

  28. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  29. Anonymous

    Thanks!

  30. Manu

    Godak sthuthi..jaya wewa!

  31. Anonymous

    බොහොම ස්තූතියි...❤️

  32. Thisara Prabhath Senarathne

    THANKS BRO

  33. Ruchira

    Thanks for the sub & your commitment !!!