Watch Trailer

Sakamoto Days [S01 : E06] Sinhala Subtitles | බොරුකාරයෝ [සිංහල උපසිරසි]

Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days කතාවෙ හයවෙනි කතාංගයෙන් අරගෙන ආවා කලින් ඒවට වඩා ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕනෙ… එහෙනම් පහුගිය කතාව ආයෙත් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්- පහුගිය කතාවෙන් අපි දැක්කෙ සකමොටො තරෝව ඝාතනය කරන්න ඉහලින් නියෝග කරාය කියපු දොන්ඩෙන්කයි සංව…

Sakamoto Days Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days කතාවෙ හයවෙනි කතාංගයෙන් අරගෙන ආවා කලින් ඒවට වඩා ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕනෙ… එහෙනම් පහුගිය කතාව ආයෙත් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්- පහුගිය කතාවෙන් අපි දැක්කෙ සකමොටො තරෝව ඝාතනය කරන්න ඉහලින් නියෝග කරාය කියපු දොන්ඩෙන්කයි සංවිධානයේ හැමෝම අභිරහස් විදියට මරලා දාල තිබුනා… ඇත්තටම මේක පිටිපස්සේ ඉන්නේ කවුද… ඕඩාර් කියන ඉහලම පෙලේ කුලී ඝාතකයො ඉන්න සංවිධානය එක්ක සකමොටෝට තියෙන සම්බන්ධය මොකක්ද… ඒවට උත්තර කතාවෙ ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. අද කතාව වෙනස්ම විදිහක එකක් ස්නයිපර් වලට විතරක් දක්ෂ ස්වාදීන කුලී ඝාතකයෙක් සකමොටෝව හොයාගෙන එනවා අපි බලමු එහෙනම් ඉස්සරහට මොනා වෙයිද කියලා… එහෙනම් ඊගාව කතාවෙන් මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම් ✋ ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,406 downloadsDownload Sakamoto-Days-S01-E06-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

Subtitles

1,406 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Dasun Lakruwan

    Supiri asawen balannee

  2. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.