Watch Trailer

Breaking Bad [S01 : E07] |හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තම…

s01 e07

වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තමයි විකුණන්නේ. ඒ විකුණන වේගය වොල්ටර්ට මදි නිසා එයාලා අලුත් බෙදාහරින්නෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එයාලට ටූකෝ කියන කෙනත් එක්ක හවුලක් ගහන්න ජෙසී යන්නේ. හැබැයි එතනදි නම් එයා හොදටම ගුටි කනවා. ඒකට තරහා ගියපු වොල්ට් ආයෙත් ටූකෝගේ තැනට යනවා මෙත් අරගෙන. බලාගෙන යද්දි ඇත්තටම එයා මෙත් නෙවෙයි ගෙනියලා තියෙන්නේ. එතන ලොකු පිස්සුවක් නටලා වොල්ටර් ටූකෝත් එක්ක ගිවිසුමකට එනවා. හැම සතියෙම රාත්තල් දෙක ගානේ ගණුදෙනු කරන්න. ඉතින් ටුකෝ සහ වොල්ටර්ගේ ගණුදෙනුව කොයි විදයට ගලාගෙන යාවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

56,974 downloadsDownload Breaking-Bad-S01-E07.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

56,974 downloadsDownload Subtitles51 KB

61 comments

  1. Yenu

    Thank you......digatama sub denna...

  2. Thanu

    Thanku saho sub 1ta

  3. Kasun Widusha

    tnx bro...........හෙට season 2 එකට sub දෙනව නේද?

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවා සහෝ... . . :D

  4. Kasun Widusha

    ela මචෝ.....සීසන් 5ටම sub කරන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියල සුබ පතනවා

  5. danu

    mamath gaththa sub eka... thanks bro... heta season 2 balaporoththuwen inne bro api.... good luck bro...

  6. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  7. isuru

    Niyamai bn.ehenam s1th iwarai ne.dekath me wagema Demu.jayawewa!

  8. KH7

    Thanks Bro..

  9. Laksh!tha

    Thanks Bro...!!!

  10. sajeevi

    thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  13. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. ANJANA

    Thanks...

  17. Mahesh

    sub ekata thanx aaaa

  18. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  19. Sanath Perera

    thanks for sub bro..

  20. ishan

    THANKS BRO...JAYAWEWA......

  21. Ishan Madusha

    Thanks saho sub 1ta. jaya wewa!!!

  22. Lahiru Wijesinghe

    Thank you so much for Sinhala subtitle.

  23. Kumara

    Thanks Bro !!!

  24. Udaraweerasingh

    thanks bro

  25. Madura J. Kawshalya

    ෆුල් සීරිස් එකේම සබ් ඩවුන් කර ගත්තා ..
    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසි වලට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    1. Lahiruseya

      ඔන්න අද තමයි මම සීසන් එක බලලා ඉවර කරේ.. අම්මෝ පට්ට කතාවක්.. ඇත්තටම ඔයාලා මේ කරන සේවාව ගැන කියන්න වචන නෑ.. ඔයාලා මේවා දුන් නැත්නම් අපි කොහොම බලන්නද

  26. ලක්ෂාන් D

    බොහොම ස්තූතියි

  27. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  28. ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  29. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  30. Suu

    ඔන්න ඉතිං දැන් තමයි breaking bad බලන්නෙ.... ඔයාල සබ් දීල තියන හන්ද තමයි ඉතිං අපි වගේ අසරණයෝ මේව බලන්නෙ.... අපි වෙනුවෙන් ඔයාල මොනතරම් කාලය ශ්‍රමය කැපකරලද මේ සබ් දෙන වැඩේ කරන්නෙ..... බොහොම ස්තූතියි සහෝ සබ් එකට........
    ජයෙන් ජය.......

  31. chamith555

    ft

  32. Ara N Madhu

    Thanks alot malli!!!!

  33. Amila Mudalige

    Sub ekta Thanks

  34. laxman

    Tnx ❤

  35. vishwanathmadhushanka

    Thanks machn

  36. Darshana18

    Thanks for subtitles

  37. Sherath

    Sub walata thanks

  38. Pramukmili

    thanxx bro........

  39. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි.

  40. 0718901293

    ස්තූතියි ඔබට සහෝ

  41. Nandun Nethmina

    Thanx bro

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  43. Sanju_kelum

    thnx bro..

  44. Damith19921004

    Wel done.....thanks brooo

  45. Roxxxmalith

    Tnx broo

  46. Binod .m

    Thanks sahoo..Jaya

  47. sanjeew@aprasad

    thank you bdr.මේක පට්ට කතාවක්

  48. sandha1218

    thanks brother....

  49. රිශාන්ත

    සබ් එකට ස්තුතියි

  50. suranuwan

    thanks,,,

Load more comments