ටුකෝ එක්ක එකට වැඩ කරන්න ගත්ත වොල්ටුයි ජෙසියි ගණුදෙනුව වෙද්දි ටුකෝ හැසිරුනු විදිය දැකලා හොදටම බයවෙලා ඉන්නේ. මොකද ටුකෝ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා මෙයාලට තේරුනානේ. ඔය අතරේ ටුකෝ මරපු එයාගේ සහයකයාගේ මිනිය හංගන්න අනිත් එක්කනා යැව්වානේ. හැබැයි ඉතින් නොහිතපු විදියට ඒ සහයකයත් එතන කාර් එකකට අහුවෙලා ලේ ගිහි…

ටුකෝ එක්ක එකට වැඩ කරන්න ගත්ත වොල්ටුයි ජෙසියි ගණුදෙනුව වෙද්දි ටුකෝ හැසිරුනු විදිය දැකලා හොදටම බයවෙලා ඉන්නේ. මොකද ටුකෝ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා මෙයාලට තේරුනානේ. ඔය අතරේ ටුකෝ මරපු එයාගේ සහයකයාගේ මිනිය හංගන්න අනිත් එක්කනා යැව්වානේ. හැබැයි ඉතින් නොහිතපු විදියට ඒ සහයකයත් එතන කාර් එකකට අහුවෙලා ලේ ගිහින් මැරිලා හිටියා. මේක දැනගත්ත වෝල්ට් සහ ජෙසී තවත් බය වුනා. පේන විදියට වොල්ට්ගේ මස්සිනා ශ්‍රේඩර්ට ටුකෝගේ සහයකයෝ මැරිලා ඉන්න එක ගැන සැකයක් ඇතිවෙලා වගේ. මොකද එයාට මේ මෙත් බිස්නස් එක ගැන ලොකු ප්‍රශ්නයක් තියනවනේ. කොහොම හරි අන්තිමේට ටුකෝ වොල්ට්ගේ ගෙදර ඇවිත් වොල්ට්වයි ජෙසිවයි කාර් එකක එක්කගෙන ගියානේ. ඉතින් එතනින් පස්සේ මොනවා නම් වෙයිද… . . ? මේ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
53,376 downloadsDownload Breaking-Bad-S02-E02.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
39 comments
ප්‍රදීප් මධුසංඛ
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අදත් උදෙන්ම දීලා තියෙන්නෙ.
ජය වේවා. !Kasun Widusha
නියමයි සහො sub එක දානකල් හිටියෙ දිගටම දෙන්ඩ සහො….ජය………………
Keshan Wasala
එල එල කොල්ලෝ :D ෆ්ලෑෂ් එකත් හවස් වෙන්න දෙන්න .. මෙන්න සබ් එක ගත්තා :D ගොඩක් ස්තුතියි
isuru
Ela ela kavindu sahoo!digatama sub demu.jayawewa!
akalanka
thnkz machan sub ekata
KH7
Thanks Bro..
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sithija
movie ekata sub eka tikaka kalin yanawa wage saho .
so 2 eke dunnu sub deke witarai me aula tiyenneJamson
Thanks machan.. meke sub hariyata sync wela na machan puluwan nam hadala denna...
danu
thanks bro sub ekata.... ada thamai mama episode 1 ekai 2 ekai 2kama gaththe... good luck
සිහින ඉසව්ව
මචන් දුන්න Episode දෙකේම සබ් කලින් යනවා බං :(
danu
sub eka nam echchara hari na bro... video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai... video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?......
Thanu
Thanks mcho sub 1ta
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
Thanks sub 1ta saho...
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
chamith555
ft
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxxx bro.........
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thank you..
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks !
Anonymous
Thanks!!!
Shihan
උපසිරැසියට බොහොම ස්තූතියි...! ජය වේවා. ❤️
Anonymous
hariyata set wenne nane bn
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Vishwa sasanka
Thank you
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Manu
Godak sthuthi..jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:D