රසායන විද්‍යා ගුරුවරයෙක් වුන වොල්ටර් වයිට් ඉක්මනින් ගෙදර සල්ලි හොයාගන්න කියලා හිතාගෙන ජෙසී කියන කොල්ලත් එක්ක එකතු වෙලා මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න පටන් ගත්තා. එදා ඉදන් එයාලට මුහුණ දුන්න වුනේ එසේ මෙසෙ ප්‍රශ්න වලට නෙවෙයි. මුලින්ම krazy 8 එක්ක පැටලිලා අන්තිමේට එයාව මරලා තමයි නැවතුනේ. ඊට පස්සේ මෙයාලා ට…

රසායන විද්‍යා ගුරුවරයෙක් වුන වොල්ටර් වයිට් ඉක්මනින් ගෙදර සල්ලි හොයාගන්න කියලා හිතාගෙන ජෙසී කියන කොල්ලත් එක්ක එකතු වෙලා මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න පටන් ගත්තා. එදා ඉදන් එයාලට මුහුණ දුන්න වුනේ එසේ මෙසෙ ප්‍රශ්න වලට නෙවෙයි. මුලින්ම krazy 8 එක්ක පැටලිලා අන්තිමේට එයාව මරලා තමයි නැවතුනේ. ඊට පස්සේ මෙයාලා ටුකෝ කියන මත් ද්‍රව්‍ය බෙදාහරින්නා එක්ක එකතු වුනා. මුලදි නම් එයා ප්‍රශ්නයක් දැම්මා තමයි. ඒත් වොල්ට් කරපු දේවල් නිසා ඒ අය එකගතාවකට ආවා. ඔන්න ඔය වෙලාවේදි තමයි වොල්ටර් මේ මෙත් වෙලදාමට ‘හයිසන්බර්ග්’ කියන නමින් එලියට ආවේ. ඉතින් ටුකෝත් එක්ක ගණුදෙනු මොන වගේ වෙයිද? මේ කොටසින් මෙයාලට ඊලගට මොනවා කරයිද කියලා බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
56,192 downloadsDownload Breaking-Bad-S02-E01.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
58 comments
Yenu
kk
Elzz
720p brrip copy ektat ekka sub
DwnnkoK47
Thanx Bro..
Champ Nilaksha
breaking bad season 2 ekata direct link ekak dennako
Kasun Widusha
නියමයි සහො sub එක දානකල් හිටියෙ දිගටම දෙන්ඩ සහො....ජය..................
chinthaka
සුපිරි සහො මට හම්බුන පට්ටම කතාවක්.දවසට සබ් එක ගානේ දෙන එකත් සුපිරි.දිගටම සබ් දෙමු.ඔයාල කරන මේ සේවය නම් කියල නිම කරන්න බෑ.ඔයාල නිසා තමයි මේ වගේ කතා අපේ අයට රස විදින්න පුලුවන් වෙන්නෙ.එල එල ජය වේවා.
සුපුන් බුද්ධික
නියමයි සහො...
කට්ටියට මතකනම් Saul Goodman අයියව
Better Call Saul TV Series එක ආවා.පුලුවන්නම් එකටත් සබ් දෙන්න.
ජය වේවා !!!isuru
Subata thanks!jaya!
Laksh!tha
Thnx....!!!
sameera
Thanks
Asel
Elaz
Machan 720 br rip 1 sub update karala damuKeshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ දිගටම මේක දෙන්න අනිවා :D මේක නම් සුපිරි කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නැහැ ..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔන්න ඔයාගෙ සබ් එක්ක අද ඉදන් බලනවා.
ජය වේවා. !Thanu
Thanku saho sub 1ta.
jamson
Thanks machan...
Thanuja Deema
සබට ස්තුති ....... මේකේ අර ඉන්න Saul Godman අයියගේ අලුත් TV Show එකක් යනවා Better Call Saul කියල ... අන්න එකටත් සබ දෙන්නකෝ..........
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:Dරොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jamson
Thanks machan.. meke sub hariyata sync wela na machan puluwan nam hadala denna...
danu
onna sub eka gaththa... thanks bro..
danu
sub eka nam echchara hari na bro... video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai... video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?
danu
sub eka nam echchara hari na bro... video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai... video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DjU9
දිගටම දෙමු !
prabath
thanks bro..
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Mahesh
sub ekata thanx aaaaaaaaa
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Amila Sandy
thnxx machoo...superb ahh
ANJANA
thanks..
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
Thanks saho sub 1ta.
Sudda_king
උපසිරැසියට ස්තුතියි සහෝදරයා <3
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team...
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Stranger
thanks
Amila janaa
ela
Amila janaa
elama
chamith555
ft
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro.............
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි !
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
sandha1218
thanks brother
suranuwan
thanks...
රිශාන්ත
Thanx pethum
Anonymous
Jaya wewa❤
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you…………….